ඇඩ් දාලා කීයක් හරි හොයා ගන්න කියලා ගොසිප් සයිට් එකක් හදන්න බැලුවේ එත් හිතට බයයි ලියන ඒවාට කවුරු හරි අපහස උණා කියලා නඩු දැම්මොත් කියලා. ඕක හදන්නේ නැතුව අවුරුදු ගානක් හිත හිත ඉන්නවා ඕක නිසා. ලංකවේ උන් බලන්නෙම ගොසිප් නිසා වෙන සයිට් එකක් කරලා වැඩකුත් නැහැ.
වෙන ගොසිප් සයිට් වලින් කොපි කරලා ( හැමෝම කරන්නේ එහෙම නේ ) අදාළ ලිපි වල මුලාශ ලිපියේ උඩින් හෝ යටින් දාලා ලිව්වොත් . හදිසියේ කෙල උනොත් කෙල වෙන්නේ මට ද එහෙම නැත්තම් ලිපියේ මුල් අයිතිකරුට ද මචන්ලා ?
දැන් සමහර ගොසිප් ලියන උන් ලංකවේ ප්රධාන news සයිට් වලින් කොපි කරලා ලියනවා. මම ඔය ප්රධාන සයිට් එකෙන් කොපි කරලා ලියන්නේ නැතුව, අර ප්රධාන සයිට් එකෙන් කොපි කරලා ලියන වෙනත් පුද්ගලයකුගෙන් උපුටා ගෙන උගේ Link දාලා ලියලා හදිසියේවත් අර ප්රධාන සයිට් එකේ එකා ඕක දැක්කොත් කෙල වෙන්නේ මට ද නැත්තම් කොපි කරපු එකාට ද ? මම නොදැන ලිව්වා කියලා මට අවුලක් වෙන එකක් නැද්ද ?
මචන්ලා ඔන්න ඔය ටික කියපල්ලා.