ගොසිප් සයිට්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඇඩ් දාලා කීයක් හරි හොයා ගන්න කියලා ගොසිප් සයිට් එකක් හදන්න බැලුවේ එත් හිතට බයයි ලියන ඒවාට කවුරු හරි අපහස උණා කියලා නඩු දැම්මොත් කියලා. ඕක හදන්නේ නැතුව අවුරුදු ගානක් හිත හිත ඉන්නවා ඕක නිසා. ලංකවේ උන් බලන්නෙම ගොසිප් නිසා වෙන සයිට් එකක් කරලා වැඩකුත් නැහැ.

    වෙන ගොසිප් සයිට් වලින් කොපි කරලා ( හැමෝම කරන්නේ එහෙම නේ ) අදාළ ලිපි වල මුලාශ ලිපියේ උඩින් හෝ යටින් දාලා ලිව්වොත් . හදිසියේ කෙල උනොත් කෙල වෙන්නේ මට ද එහෙම නැත්තම් ලිපියේ මුල් අයිතිකරුට ද මචන්ලා ?

    දැන් සමහර ගොසිප් ලියන උන් ලංකවේ ප්‍රධාන news සයිට් වලින් කොපි කරලා ලියනවා. මම ඔය ප්‍රධාන සයිට් එකෙන් කොපි කරලා ලියන්නේ නැතුව, අර ප්‍රධාන සයිට් එකෙන් කොපි කරලා ලියන වෙනත් පුද්ගලයකුගෙන් උපුටා ගෙන උගේ Link දාලා ලියලා හදිසියේවත් අර ප්‍රධාන සයිට් එකේ එකා ඕක දැක්කොත් කෙල වෙන්නේ මට ද නැත්තම් කොපි කරපු එකාට ද ? මම නොදැන ලිව්වා කියලා මට අවුලක් වෙන එකක් නැද්ද ?

    මචන්ලා ඔන්න ඔය ටික කියපල්ලා.
     
    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    copyrights thiyenwane original news eka liyana ekata. nadu danna bari kamakuth na. lankawe owa passe elawanne nam na. original liyana ekata link eka danawanm shape.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඇඩ් දාලා කීයක් හරි හොයා ගන්න කියලා ගොසිප් සයිට් එකක් හදන්න බැලුවේ එත් හිතට බයයි ලියන ඒවාට කවුරු හරි අපහස උණා කියලා නඩු දැම්මොත් කියලා. ඕක හදන්නේ නැතුව අවුරුදු ගානක් හිත හිත ඉන්නවා ඕක නිසා. ලංකවේ උන් බලන්නෙම ගොසිප් නිසා වෙන සයිට් එකක් කරලා වැඩකුත් නැහැ.

    වෙන ගොසිප් සයිට් වලින් කොපි කරලා ( හැමෝම කරන්නේ එහෙම නේ ) අදාළ ලිපි වල මුලාශ ලිපියේ උඩින් හෝ යටින් දාලා ලිව්වොත් . හදිසියේ කෙල උනොත් කෙල වෙන්නේ මට ද එහෙම නැත්තම් ලිපියේ මුල් අයිතිකරුට ද මචන්ලා ?

    දැන් සමහර ගොසිප් ලියන උන් ලංකවේ ප්‍රධාන news සයිට් වලින් කොපි කරලා ලියනවා. මම ඔය ප්‍රධාන සයිට් එකෙන් කොපි කරලා ලියන්නේ නැතුව, අර ප්‍රධාන සයිට් එකෙන් කොපි කරලා ලියන වෙනත් පුද්ගලයකුගෙන් උපුටා ගෙන උගේ Link දාලා ලියලා හදිසියේවත් අර ප්‍රධාන සයිට් එකේ එකා ඕක දැක්කොත් කෙල වෙන්නේ මට ද නැත්තම් කොපි කරපු එකාට ද ? මම නොදැන ලිව්වා කියලා මට අවුලක් වෙන එකක් නැද්ද ?

    මචන්ලා ඔන්න ඔය ටික කියපල්ලා.

    ඉතින් යකෝ Gossips කියන්නේ අපහස කරන එකට නෙවෙයි. ගොසිප් කරන්න කලින් Gossips කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගනින් :P

    සාමන්‍යෙන් ප්‍රධාන gossip sites, newspapers වලින් තමයි ගන්නේ

    gossiplankanews dot com
    gossip-lankanews.com
    lankagossipgirlnewslk.com
    www.hirugossip.lk

    මේ 4 මම බලනවා... අනිත් ඒවල යන හැම එකක්ම මේ 4 අනිවා තියනවා.. ප්‍රධාන නිව්ස්
     
    Last edited: