ගොහොරු මඩේ නේක බාධා මැද වුවද.....
ජීවිතේ මහා පුදුමාකාරයි සිනහව පිරිලා ඉතිරිලා යන
වෙලාවට,හිනාවෙලා හිනා වෙලා ඇස් වලින් කදුළු එන වෙලාවට එක පාරටම ඒ හිනාව මහා ගින්දරක් උනාම.ඒ ජීවිතවලට මහා ගින්දරක් එක්ක ජීවිතේ එපාවෙලා අරමුණක් නැතිව වේදනාවෙන් පිච්චෙනකොට, හිතෙන් අනන්තවත් ඇඬුවත් ඒක හංගගෙන අමාරුවෙන් හරි ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්න වෙනවා...........

එහෙම ඉන්න කාලෙක අලුත් වැඩක් පටන් ගන්නයි මේ හදන්නේ.
ජායාරූපයක් කියන්නේ ජායාරූපශිල්පියගේ හිතේ කැකෑරෙන,පුපුරලා එලියට එන්න දගලන අදහසක් තෙවනි ඇහැකින් ඒ කියන්නේ කැමරා කාචයකින් ලෝකයට පෙන්වීමයි.
ජායාරූපයක් කියන්නේ ජායාරූපශිල්පියගේ හිතේ කැකෑරෙන,පුපුරලා එලියට එන්න දගලන අදහසක් තෙවනි ඇහැකින් ඒ කියන්නේ කැමරා කාචයකින් ලෝකයට පෙන්වීමයි.
ඉතින් මේ උත්සහයත් ඒකට.මම ප්‍රවීණ ජායාරූප ශිල්පියෙක් නෙමෙයි.නමුත් පහුගිය කාලේ මගේ කැමරා කාචයට අහුවුන සුන්දර ජායාරූපවල ලොකු කාථාවල් තියනවා.......
ඒ වගේ කථාත් එක්ක ජායාරූපයක් ජායාරූපයත් එක්ක කථාවත් එකතු කිරීමයි මේ උත්සහය.........
ඒ වගේ කථාත් එක්ක ජායාරූපයක් ජායාරූපයත් එක්ක කථාවත් එකතු කිරීමයි මේ උත්සහය.........
එන්න ඕනේ මෙතනට - http://www.meahasayata.blogspot.com/
මාත් එක්ක මේ ගමන යන්න ඔයගොල්ලොත් එයි කියලා ලොකු බලාපොරොතුවකින් මම මේ ගමන පටන් ගන්නවා.ඔයගොල්ලන්ගෙ අදහස් වලින් තමයි යන දුර තිරණය වෙන්නේ.මේ අහස යට කොයි තරම් දේවල් වෙනවා ඇත්ද?කොයි තරම් දේවල් තියනවා ඇත්ද?අපි තෙවෙනි ඇසකින් ඒ සුන්දරත්වය දකිමු...
ඉතින් සුන්දර හෙට දවසේදී අපි මේ අහසයට හමුවෙමු.
කාටවත් තහනමක් නැහැ එන්න සුන්දරත්වය විදින්න.........
කාටවත් තහනමක් නැහැ එන්න සුන්දරත්වය විදින්න.........
1.
ගොහොරු මඩේ නේක බාධා මැද වුවද
හිදිමි ඔබ තුරුලේම
සෙනෙහසින් දැවටෙමින් ඔබේම වී සදාකල්...............
නපුරු වූවද මේ විසල් වැව් තෙරම
නොයමි කිසි දිනක හැරදමා
සිසිල ලැබු ඔබේ සෙවන............
ඔබ සමඟ සුපිපුනා සේම
යම් දිනක පරවෙමි
ඔබ සෙවනේම ඔබ සමඟම.............

Last edited: