ගොළු හද කට වැට

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,826
    11,749
    113
    🌎
    622345643-122157865574901609-457966117859158412-n.jpg
     
    • Haha
    • Love
    Reactions: planner123 and KDH

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    මේක අජිත් පී පෙරේරා කිව්වෙ 2025 අප්‍රේල් මාසෙ. හිතාගනින්කො.. 🤷‍♂️
     
    • Like
    Reactions: KDH

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113

    බලපන් ඉතින් මුන් කරපු අපරාධ, හොරකම් වලට දඬුවම් දීලා කොල්ලකාපුව ආපහු පවර ගනී කියල බලාපොරොත්තුවෙන් ඡන්දෙ දීපු උන්ට මේව දැක්කම මොනව හිතෙනව ඇත්ද?

    ඊටත් හපන් මුන්ට දඬුවම් දුන්නෙ නැති උනාම වහල් ඩෝබියො හිතන්නෙ මුන් මුකුත් හොරකමක් අපරාධයක් කරල නෑ කියල.
     
    • Like
    Reactions: KDH and clumsyhulk

    planner123

    Well-known member
  • May 22, 2018
    8,515
    14,668
    113
    Ugathungen Parliament eka purawanna kiyala gu higanna tikak damma ekata dukai.
    Boru upadikarayo mun.