ගොo කරත්ත වල මිල ඉහලට...Breaking News.

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    BullockCart.JPG


    අනේ අපොයි


    අනේ අපොයි



    අනේ අපොයි





    වාහන ආනයනය තහනම් කිරීමත් සමග කසිකබල් වල මිල ඉහල යාමෙන් නුදුරු අනාගතයේදී කොළඹට ගොo කරත්ත සේවාවක් ඇරඹීම උචිත බව පීඩිත ජනතාව පවසනවා.මෙසේ පවසන්නේ ගැමුණුගේ ප්‍රයිවට් බස් වල ෆුඩ් බෝඩ් එකේ යාමට අපහසු ජනතාවයි.:angry::angry::angry:
    68 ලක්ෂේ තැරිදාර වහුකුණු බයියන්ට සැපද ?:frown::frown::frown:


    වාහන මිල ගැන ආණ්ඩුවේ තීරණය


    ආනයනික වාහන මිල ගණන් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇතැයි වාහන නියාමන හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. ඔහු කියා සිටියේ රට තුළ වාහන එකලස් කිරීම දිරිගැන්වීම ආණ්ඩුවේ ඉලක්කය බැවින් ආනයනික වාහන මිල ගණන් ඉදිරියේදීත් අඩු නොකෙරෙනු ඇති බවයි.

    වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමග වාහන අලෙවිකරුවන් සහ ඒ ආශ‍්‍රිත කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටළුව පිළිබඳ කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වාහන ආනයනකරුවන් සඳහන් කළේ කර්මාන්තයට සම්බන්ධ ඍජු හා වක‍්‍ර රැකියා රැසකට බලපෑම් එල්ල වී ඇති බවයි. මේ, ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ.

    https://www.truenews.lk/government-decision-on-vehicle-prices/
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ගොන් කරත්ත ගනන් ගියාට හරක් ඕනෙතරන් ඉන්නවා ලාබෙට..
     
    • Like
    Reactions: KOTA NIHAL

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    View attachment 95040

    Owata rawatena un inne respect sir gaga..
    යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණලා ඒවා හොරා කෑව සද්දයක් වත් නැහැ . සොහොන් කොත විතරක් පේනවා පුදුම වහල්ලු set එකක් මුං 🤣🤣🤣🤣🤣
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අපේ ගොනා අපිට හොඳයි කියල පෙලපාලි ගිය සෙට් එක ආයෙ ඇවිල්ල වගේ...................
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණලා ඒවා හොරා කෑව සද්දයක් වත් නැහැ . සොහොන් කොත විතරක් පේනවා පුදුම වහල්ලු set එකක් මුං 🤣🤣🤣🤣🤣
    ඒකද උබලා යහපාලනේ ලොක්කව අරන් තොපේ පක්ශ සභාපති කලේ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,088
    113
    එකමත් එක රටක
    ගොන් කරත්ත යන්නේ බස් ලේන් එකේද ? office time එකට කරත්ත දෙක තුනක් දැම්මනම් කොහොමද පාරට. :P
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අහපු එකට උත්තර නෑ නේ 🤣🤣🤣🤣
    ඔවු බන් උබලා තරම් බුද්ධිමත් ජීවී කොට්ටාශයක් එක්ක තර්ක කරන්න තරන් මට හැකියාවක් නෑ..මුන් දෙගොල්ලොම කලේ විකුනන් කන එක විතරයි.ඒත් උබලා දැක්කේ අනික් පැත්තේ උන් විකුනණ ඒවා විතරයි..
     
    • Haha
    Reactions: topkollek