ගෝගල් ලෝන්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මොකක්ද මචන් මේ ගෝගල්කාරයන්ගෙ බැලුම ගංපොලට වැටිල(ලැන්ඩ්කරල)කියන්නෙ.....මට දැන් තියෙන ප්‍රස්න
    #ඕක වැටුනද බෑවද..
    #යවන්ඩ කලින් ඔහොම ඉක්මනට බානව කීවද
    #ඕක උඩට යැව්වෙ temporary testing වලටද...
    #ගෝගල්කාරයො මේ ගැන මොකුත් කියල තියෙනවද
    #දැන් ඕක යවපු වැඩේ සක්සස්ද
    # permanent උඩ යවන්නෙ කවද්ද ....
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    කව්ද බන් දන්නේ... ඊට වඩා කොච්චර දේවල් තියනවද හොයල බලන්න... අර ඇමති මේ ඇමතිට කියපුව.. අරයගෙ ගෑනි මෙයාගේ මිනිහ එක්ක කොහෙද ගියේ.. ඊටත් වඩා මේ සතියේ ග්‍රහ මාරුව හින්ද මොනා වෙයිද කවුද දන්නේ.. ඕව අපිට වැඩක් නෑ බන්... :rolleyes::rolleyes::rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ගොගල් බැලුමට වඩා බන් මේ අපේ බැලුමවත් ලෑන්ඩ් කරගන්න ටෙම්පරි ප්ලේස් එකක් හොයා ගන්න බැරුව ඉන්නේ... :sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ගොගල් බැලුමට වඩා බන් මේ අපේ බැලුමවත් ලෑන්ඩ් කරගන්න ටෙම්පරි ප්ලේස් එකක් හොයා ගන්න බැරුව ඉන්නේ... :sorry:
    :rofl::rofl::rofl:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ගොගල් බැලුමට වඩා බන් මේ අපේ බැලුමවත් ලෑන්ඩ් කරගන්න ටෙම්පරි ප්ලේස් එකක් හොයා ගන්න බැරුව ඉන්නේ... :sorry:

    :lol::lol::lol::lol:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    miyuru4u:19732381 said:
    ගොගල් බැලුමට වඩා බන් මේ අපේ බැලුමවත් ලෑන්ඩ් කරගන්න ටෙම්පරි ප්ලේස් එකක් හොයා ගන්න බැරුව ඉන්නේ... :sorry:
    :D:D:D;):p හහ් හහ් හහ් .......
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    oka plane ekak land karnwa wage ekma thanakata banna ba bn ..oke air aliyatai athulatai aragen oke gaman dishwa wenas kragnne.samaharawilata lnkwa simawe land kragathnma eka loku deyak wenn ethi..good luck loon