SRR adu karapu eka honda decision ekak nemei.. Mulu banking system ekama kadan watenna puluwan.. 


aniwa ban.mu kyana dewal walin 10% wage hari,anika me loke 100% hari concepet ne.balanta oni disadvanta. adu ewa.mewa copy past ne ban.මූ හිතන් ඉන්නේ ලංකාවේ ණය ගන්න ඉන්නේ මේ හරමානිස් විතරයි කියල. ඕනිම බැංකුවක Non Performing Loans කියල ජාතියක් තියෙනවා. ඒක manageable level එකක තියාගෙන යන්නයි ඕනි. එහෙම නැතුව එකෙක් ණය නොගෙවා හිටිය කියල ඒ ගානට හරියන්න සල්ලි අච්චු ගහන්නේ නෑ. අනික මේ නොගෙවා ඉන්න ණය ප්‍රමාණය වැඩි වෙනවනම් ඒවටත් කරන්න දේවල් ගොඩක් තියෙනවා (මම දැක්ක සමහරු උඩින් මේවා කියල තියෙනවා.)
FD dapu ewun salli ganna yanakota albana fumane enna kiyana kalayak evi.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්රියාත්මක වන පරිදි සියයට 2 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙනු ඇති.
ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550කින් අඩු කිරීම ඇතුළුව, දැනටමත් ක්රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල්කරණ ප්රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතර ව අද දින මෙම තීරණයත් සමඟ 2020 වසරේ මේ දක්වා කාලය තුළ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300කින් පහළ දමා ඇත.
අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමෙහි ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොර ව ලබා දීම සඳහා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මුදල් මණ්ඩලය විසින් ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්ඩ ව සුපරීක්ෂණය කරනු ඇති අතර, ඉදිරි කාලයේ දී ආර්ථික ක්රියාකාරිත්වයෙහි තිරසාර නඟා සිටුවීමකට සහාය වීම සඳහා තවදුරටත් ප්රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගනු ඇති බවයි සඳහන් වන්නේ.
Jun 16, 2020 (LBO) – The Monetary Board of the Central Bank has decided to reduce the Statutory Reserve Ratio (SRR) applicable on all rupee deposit liabilities of licensed commercial banks (LCBs) by 200 basis points to 2.00 percent, with effect from the reserve maintenance period that commenced on 16 June 2020.
According to the Monetary Board, this reduction in the SRR injects around Rs. 115 billion of additional liquidity to the domestic money market, enabling the financial system to expedite credit flows to the economy, while reducing the cost of funds of LCBs.
With today’s decision, the Central Bank has reduced the SRR by a total of 300 basis points thus far during 2020, in addition to several other easing measures implemented already, including the reduction of policy interest rates by a total of 150 basis points and the reduction of the Bank Rate by 550 basis points.
The financial sector is expected to pass the benefit of the high level of liquidity and the reduced cost of funds to the economy without delay, by increasing lending to businesses and households at low cost.
The Monetary Board further said that they will continue to monitor economic and financial market developments and will take further policy and regulatory measures to support a sustained revival of economic activity in the period ahead.
GMOA ekata 'Gotage kramaya' kiyala ekak dunne nehene. Methana venne Gotage kramaya kiyala ekak deela aeka honda neththan CB ekata egollonge solution ekak denna kiyalane.ay GMOA eka government ekata banne nadda? GOTA monawat kiwwada nane? e manushshay GMOA eke kiyapu ewat ahala anthimata wade kala.
Man nam kiyanne fd ehema thiyenawa nam... danma clear karala wena monawage hari invest karapalla...
Mulu system ekatama wade hariyanta yanne... passe adanta thiyaganta epa onna.. ☺ Mulu system ekama hira wennai yanne... watena ewa ekkama ekata adagena watennai yanne... rupiyal million walin apitath pan ganna puluwna wei wage ikmanatama ☺![]()
මෝඩයෙක් නේ. එක තැම්පත් කරුවෙක් ගත්තු හින්දා එක නයකරුවෙක් දැම්මා. සංකල්පය පැහැදිලි කරන්න.මූ හිතන් ඉන්නේ ලංකාවේ ණය ගන්න ඉන්නේ මේ හරමානිස් විතරයි කියල. ඕනිම බැංකුවක Non Performing Loans කියල ජාතියක් තියෙනවා. ඒක manageable level එකක තියාගෙන යන්නයි ඕනි. එහෙම නැතුව එකෙක් ණය නොගෙවා හිටිය කියල ඒ ගානට හරියන්න සල්ලි අච්චු ගහන්නේ නෑ. අනික මේ නොගෙවා ඉන්න ණය ප්‍රමාණය වැඩි වෙනවනම් ඒවටත් කරන්න දේවල් ගොඩක් තියෙනවා (මම දැක්ක සමහරු උඩින් මේවා කියල තියෙනවා.)
එහෙනම් ඒ එක ණය කරුවගෙන් බොල් ණය වෙන ප්‍රමාණය බැංකු පද්ධතියේ බොල් ණය ප්‍රතිශතයට සමාන ප්‍රමාණයක් ගන්න (උදා : 9500න් 5%ක්) ඒ උනත් මොන රටේද loan NPL ගියාම ඒ ගානට සල්ලි අච්චු ගහන්නෙමෝඩයෙක් නේ. එක තැම්පත් කරුවෙක් ගත්තු හින්දා එක නයකරුවෙක් දැම්මා. සංකල්පය පැහැදිලි කරන්න.
ඉතිං බං එක ඉලක්කමට ඇවිල්ල නේ තියෙන්නෙ? තව මොකක්ද එන්න තියෙන්නෙ? දැන් අවුරුද්දෙ FD රේට් එක යන්නෙ 7.25%යි.මට නම් වඩා වෑදගත් පොලිය. ඒක බෑරිද එක ඉලක්කමකට ගේන්න. කලින් ආණ්ඩුව කාලේ ඉදලම කිව්වා පොලිය එක ඉලක්කමකට ගේනවා කියලා. තාම නෑ
FD dapu ewun salli ganna yanakota albana fumane enna kiyana kalayak evi.

මගේ අදහස, ඒකට රටේ Infrastructure එක හැදෙන්න ඕන බං. පොලිය අඩු කරන එක නෙමෙයි වෙන්න ඕන. මිනිස්සුන්ගෙ ආකල්ප, බිස්නස් එකක් රටේ පටන්ගන්න පුලුවන් වෙන තැනටම වටපිටාව හැදෙන්න ඕන. අන්න ඒත් එක්කම ක්‍රමයෙන් පොලිය අඩු කරගෙන ගියොත් සාර්ථක ප්‍රතිපල එලියට එයි. මේක ගොඩක් ලොකුවට කතාකරන්න ඕන මාතෘකාවක් බං.වෙන රටවල ණය දෙන්නේ හෙන අඩු පොලියට. ඒ වගේම තමා ස්තිර තෑන්පතු වලට ගෙවන්නෙත් අඩු පොලියක්. ඉතින් මිනිස්සු බෑන්කුවේ දානවට වඩා කරන්නේ ආයෝජනය කරන එක. රිස්ක් අඩුම ආයෝජනයට යන අය තමා බෑන්කුව තෝර ගන්නේ. ලන්කාවේ තියෙන්නේ බෑන්කු පෝසත් කරන ක්‍රමයක්. ඊලගට ඊ ටී අයි වගේ ඒවා. උන් මිනිස්සුන්ගේ සල්ලි වලට කෙලලා දෑන් වග කියන්න කෙනෙක් නෑ. එහෙම බෑ. උන්ගේ දේපල වෙන්දේසි කරන්න ඕනේ. එහෙම කරලා මිනිස්සුන්ගේ සල්ලි බේරන්න ඕනේ.
Banku wala salli minissunge. Dan pelapali yanne ETI, The Finance wage weave banku.....ඔයා කියන විදියට මිනිස්සු ණය නොගෙව්වා කියල ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ? මොකද බැංකුව ණය දීලා තියෙන්නේ ඊට වඩා ඇප තියාගෙන නම්?? නමුත් ප්‍රායෝගික තත්වේ ඊට වෙනස් නේ. වාරික දෙක /තුන නොගෙවන විටම බැංකුව කලබල වෙනවනේ ??