ගෝටගේ බැනුම් වල ප්‍රතිපල ඇවිත්.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    103793039_3128910193889526_7134356518052860939_n.jpg

    සිරිසේන මහත්තයා කෝල් එක අතරතුර ශර්ට් එකත් මාරු කරගෙන. :)
     
    • Like
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    අපරාදේ බැංකු වලින් Central Bank එවුන් Balancing කරන්න වියදම කල promotion cost ..... 😝😎
     
    • Like
    Reactions: Heshan Daminda

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුදල් අමාත්‍යංශය, මහබැංකුව තියෙන්නේ කාගේ යටතේද බන්?:confused::confused::confused:
    ඇමති කෙනෙක් නැද්ද? නැත්තම් ජනාධිපතිද?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,249
    17,185
    113
    මුදල් අමාත්‍යංශය, මහබැංකුව තියෙන්නේ කාගේ යටතේද බන්?:confused::confused::confused:
    ඇමති කෙනෙක් නැද්ද? නැත්තම් ජනාධිපතිද?
    උඹ බබා..😆😆
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙපිටෝයියෝ කියන්නේ ...හොඳ දේට හොඳයි කියන්නලු? මහින්ද ගෝටට කරන්න දෙන්නේ නෑලු ....

    පලු යන්න බැනල හරි වැඩේ ගත්තම ටෝයියෝන්ට තියන ප්‍රශ්නේ මුදල් අමාත්‍යංශය කාගේද කියන එක ....අනේ හුකේ...මුන් වගේ ගූ කාක්කෝ ටිකක් නම් දැක්කේ නෑ ලොවෙත්
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔය කියන විදිහට බදු වැඩි කලාමද අදායම වැඩි වෙන්නේ? එහෙනම් 25%-30% විතර tax ගැහුවනම් හරිනේ?

    නෑ නේ බන්...එහෙම කරොත් හොඳ හිටී, දැනටත් කඩවල් වල බඩු කිරණ එකාගේ ඉඳන් අම්ම අප්පා මතක් කරනවා..මිනිස්සුන්ට නම් එපා වෙලා දැන්. ටැක්ස් අඩු කරපු එක හොඳයි, හැබැයි ලංකාව ඉතින් බදු ගහලම දුවන රටක් නේ, බදු අඩු කරන කොට රජයේ වියදම් වත් අඩු කරගත්ත නම් ඉවරයි, ජනාධිපති නම් ආදර්ශයක් දුන්න හැබැයි අනිත් උන් හොඳයි පට්ටි දාන්න...වැට් අඩු කරා...එතන බදු අදායමක් අඩු වෙනවා හැබැයි රටේ ආර්ථිකේ අව්ලක තියන වෙලාවේ 50000+ ගාණකට ජොබ් දෙනවා එතකොට තවත් expense එකක්, ජොබ් වල turn over එකක් වත් තියනවද මන්ද...උදා : ප්‍රා.ලේ එකකට ගිහින් බලපන් .මට නම් ඔය ආර්ථික විද්යාව තේරෙන්නේ නෑ, දන්නවා කියන එවුන් ඔක්කොම එකතු වෙලා දවසින් දවස රට වල පල්ලට ගෙනියනවා කියල නම් පේනවා..:(:(:(
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    අපරාදේ බැංකු වලින් Central Bank එවුන් Balancing කරන්න වියදම කල promotion cost ..... 😝😎

    ay central bank ekata promotion cost ekak yanne? central bank eka government entity ekak ne