අප්සට් කියල කියයි බලන් ඉදපන්. කොහොමත් හොද නරක බලන්න වෙන්නෙ කාලයක් ගියාම.ගෝඨා සිංහලෙන් කිව්වෙ මගේ ක්‍රමේ අප්සෙට් නම් හෙට වෙද්දි හරි එකක් කරන්න කියල... මේක ගෝඨා ගෙ ක්‍රමේ ද, අරුන්ගෙ ක්‍රමේ ද කියල කවුද දන්නෙ

අප්සට් කියල කියයි බලන් ඉදපන්. කොහොමත් හොද නරක බලන්න වෙන්නෙ කාලයක් ගියාම.
දැන් අල්ලපු ගමේ හරමානිස් ඇවිල්ලා බැංකුවෙන් ණය විදියට 9800ක් අරගෙන යනහරමානිස් ලාබයක් ලැබුවොත් 9,800යි හරමානිස්ගෙන් පොලියයි බැංකුව ගන්නවා. ඒ පොලියෙන් කොටසක් ගෙවනවා ඔයා
දැන් නිකන් හරි හරමානිස්ගේ බිස්නස් එක හබාක් වුනොත් 9,800 ම වතුරේ. හැබැයි බැංකුව ඔයාට 10,000ක් සහ පොලිය ගෙවන්න ඔනේ. පොලිය අතහරිමු. ඔයාට බැංකුව ගෙවන්න ඕනේ 9,800 ක්. හැබැයි බැංකුවේ තියෙන්නේ 200. එක්කො බැන්කුව බැන්ක්‍රප්ට් වෙනවා. එහෙම නැත්තන් ආයේ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහලා 9,800 ක් x බැංකුවට මුදාහරින්න වෙනවා.
ඇප තියාගත්තට ඒවා වෙන්දේසි කරන්න ලේසියෙන් බෑ , ඒක නිසා ලොකු රිසක් එකක්ඔයා කියන විදියට මිනිස්සු ණය නොගෙව්වා කියල ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ? මොකද බැංකුව ණය දීලා තියෙන්නේ ඊට වඩා ඇප තියාගෙන නම්?? නමුත් ප්‍රායෝගික තත්වේ ඊට වෙනස් නේ. වාරික දෙක /තුන නොගෙවන විටම බැංකුව කලබල වෙනවනේ ??
උබ කියන දේ Theory එකක් විතරයි බන්
අපි loan එකක් release කරනකොට ඒකට ඕනි Security එක ගන්නව.. Project වලට නම් Risk එක තියනවනම් කොහොමත් loan release වෙන්නෙ නැහැ..
10 000 ක් deposit කලාම 9800 ක් loan දෙන්න පුලුවන් උනාට ඒක practically කරන්නෙ නැහැ. Government banks වල CDR / LDR ratio එක අපි normally 75% තමයි maintain කරගෙන යන්නෙ.. 98% issue කරන්න පුලුවන් උනාට එහෙම කරන්නෙ නැහැ.
Bank වල issue එකක් ආවොත් Central Bank එකෙන් සල්ලි අච්චු ගහල bank system එකට එවන්නෙ නැහැ බන්.. Banks වලින් T bonds , T bills , corporate bonds , Units වල invest කරල තියන සල්ලි තමයි ඒ වගේ වෙලාවට use කරන්නෙ..
Boru kiyanta epa yakoo. Fb ewA copy past karanta epa ban. Meken 10% hariදැන් අල්ලපු ගමේ හරමානිස් ඇවිල්ලා බැංකුවෙන් ණය විදියට 9800ක් අරගෙන යනහරමානිස් ලාබයක් ලැබුවොත් 9,800යි හරමානිස්ගෙන් පොලියයි බැංකුව ගන්නවා. ඒ පොලියෙන් කොටසක් ගෙවනවා ඔයා
දැන් නිකන් හරි හරමානිස්ගේ බිස්නස් එක හබාක් වුනොත් 9,800 ම වතුරේ. හැබැයි බැංකුව ඔයාට 10,000ක් සහ පොලිය ගෙවන්න ඔනේ. පොලිය අතහරිමු. ඔයාට බැංකුව ගෙවන්න ඕනේ 9,800 ක්. හැබැයි බැංකුවේ තියෙන්නේ 200. එක්කො බැන්කුව බැන්ක්‍රප්ට් වෙනවා. එහෙම නැත්තන් ආයේ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහලා 9,800 ක් x බැංකුවට මුදාහරින්න වෙනවා.
එහෙම හබක් වෙන Business වලට නය දෙන්නේ නැහැ දැන් බැංකු වලින් . මුලින්ම Business Plan එක දෙන්න ඕනේ . ඊට පස්සේ ණය මුදල මුදා හරින්නේ පියවරෙන් පියවර.Business Progress එක අනුව තමා ඉතුරු මුදල්. Business එකේ Progress එකක් නැත්නම් මුල් මුදා හැරීම තමා අපතේ යන්නේ. පිට රටවලනම් මුළු මුදළම මුදා හරිනවා එක පාර.දැන් අල්ලපු ගමේ හරමානිස් ඇවිල්ලා බැංකුවෙන් ණය විදියට 9800ක් අරගෙන යනහරමානිස් ලාබයක් ලැබුවොත් 9,800යි හරමානිස්ගෙන් පොලියයි බැංකුව ගන්නවා. ඒ පොලියෙන් කොටසක් ගෙවනවා ඔයා
දැන් නිකන් හරි හරමානිස්ගේ බිස්නස් එක හබාක් වුනොත් 9,800 ම වතුරේ. හැබැයි බැංකුව ඔයාට 10,000ක් සහ පොලිය ගෙවන්න ඔනේ. පොලිය අතහරිමු. ඔයාට බැංකුව ගෙවන්න ඕනේ 9,800 ක්. හැබැයි බැංකුවේ තියෙන්නේ 200. එක්කො බැන්කුව බැන්ක්‍රප්ට් වෙනවා. එහෙම නැත්තන් ආයේ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහලා 9,800 ක් x බැංකුවට මුදාහරින්න වෙනවා.
ඕව ගැන තේරුමක් නෑ මචන් මේ බුකියේ දැක්ක එකක් දැම්මේ. ඔය ඇමරිකාවේ එහෙම ලොකු කම්පැනි වැටෙන එක වලක්කන්න සල්ලි දෙන සිද්දිය වගේ එකක්ද මේකමේක වැරදී මචන්..
1 Loan දෙන එකෙන් Business වලට කෙටි කාලීන වියදම් පියවගෙන business එක කරගෙන යන්න පුලුවන්..
2 business දිගටම යනකොට ඒවගෙ වැඩ කරන workers ලට පඩි ලැබෙනව. එතකොට ඒ මිනිස්සුන්ට වියදම් කරල භාන්ඩ හා සේවා ගන්න සල්ලි තියනව.. ඒ business ආශ්‍රිත සේවා වලටත් income එකක් එනව..
3 මිනිස්සු ඒ සල්ලි වියදම් කරනකොට business වලට ඉල්ලුමක් එනව..
මේක cycle එකක් බන්.. business තිබුනොත් රටේ economy එක run වෙනව.. ඒ business ටික තියාගන්න තමයි මේ loan දෙන්නෙ
වැඩ්ඩෙක් වගේ.. නැද්ද මේව ගැන අපටත් ඉගෙනගන්න ගොනාට වගේ කියල දෙන බ්ලොග්1ක්,යූටූබ් 1ක් හෝ සින්හල පතපොතක්...දැන් අල්ලපු ගමේ හරමානිස් ඇවිල්ලා බැංකුවෙන් ණය විදියට 9800ක් අරගෙන යනහරමානිස් ලාබයක් ලැබුවොත් 9,800යි හරමානිස්ගෙන් පොලියයි බැංකුව ගන්නවා. ඒ පොලියෙන් කොටසක් ගෙවනවා ඔයා
දැන් නිකන් හරි හරමානිස්ගේ බිස්නස් එක හබාක් වුනොත් 9,800 ම වතුරේ. හැබැයි බැංකුව ඔයාට 10,000ක් සහ පොලිය ගෙවන්න ඔනේ. පොලිය අතහරිමු. ඔයාට බැංකුව ගෙවන්න ඕනේ 9,800 ක්. හැබැයි බැංකුවේ තියෙන්නේ 200. එක්කො බැන්කුව බැන්ක්‍රප්ට් වෙනවා. එහෙම නැත්තන් ආයේ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහලා 9,800 ක් x බැංකුවට මුදාහරින්න වෙනවා.
දැන් අල්ලපු ගමේ හරමානිස් ඇවිල්ලා බැංකුවෙන් ණය විදියට 9800ක් අරගෙන යනහරමානිස් ලාබයක් ලැබුවොත් 9,800යි හරමානිස්ගෙන් පොලියයි බැංකුව ගන්නවා. ඒ පොලියෙන් කොටසක් ගෙවනවා ඔයා
දැන් නිකන් හරි හරමානිස්ගේ බිස්නස් එක හබාක් වුනොත් 9,800 ම වතුරේ. හැබැයි බැංකුව ඔයාට 10,000ක් සහ පොලිය ගෙවන්න ඔනේ. පොලිය අතහරිමු. ඔයාට බැංකුව ගෙවන්න ඕනේ 9,800 ක්. හැබැයි බැංකුවේ තියෙන්නේ 200. එක්කො බැන්කුව බැන්ක්‍රප්ට් වෙනවා. එහෙම නැත්තන් ආයේ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහලා 9,800 ක් x බැංකුවට මුදාහරින්න වෙනවා.
ඕව ගැන තේරුමක් නෑ මචන් මේ බුකියේ දැක්ක එකක් දැම්මේ. ඔය ඇමරිකාවේ එහෙම ලොකු කම්පැනි වැටෙන එක වලක්කන්න සල්ලි දෙන සිද්දිය වගේ එකක්ද මේක