උඹ බබා..මුදල් අමාත්යංශය, මහබැංකුව තියෙන්නේ කාගේ යටතේද බන්?
ඇමති කෙනෙක් නැද්ද? නැත්තම් ජනාධිපතිද?
ඔය කියන විදිහට බදු වැඩි කලාමද අදායම වැඩි වෙන්නේ? එහෙනම් 25%-30% විතර tax ගැහුවනම් හරිනේ?



අපරාදේ බැංකු වලින් Central Bank එවුන් Balancing කරන්න වියදම කල promotion cost .....![]()