ගෝටාගේ වැඩ නිසා අපි ජාත්‍යන්තරයේ නෝන්ඩි වෙනවනේ.

huka

Member
Aug 20, 2007
1
12
3
1608106364377.png


ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ට මාලදිවයිනේ පදිංචියට එන්නැයි ආරාධනා කළ යුතු බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මහත්මිය සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ තම රජය එසේ නොකිරීම ගැන තමන් පුදුම වන බවයි.

කොරෝනා රෝගයෙන් මිය යන ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු එම ආගමිකයන්ගේ කැමැත්තට අනුව සිදු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද එහි සදහන්ය.

මාලදිවයින් විදේශ ඇමතිවරයා මෑතකදී සඳහන් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත ශ‍්‍රී ලංකාවේ කොරෝනා මුස්ලිම් මෘත දේහයන් තම රටේ ආදාහනය කිරීමට සලකා බලමින් සිටින බවය.
 

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    එහෙ ඉන්න උන්ටවත් ඉඩ නැතුව නේද මෙහෙ උන්වත් ගෙන්න ගන්නේ හදන්නේ. අවුලක් නෑ ඉඩ නැතිවුනාම සේරම එක්ක මුහුදට පැනලා මැරෙන්න බැරියැයි. එතකොට ඉතින් කොහොමත් මුහුදු පතුලේ වැළලෙන එකනේ. 😏
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මංගල සර්ට නහුතෙට තද වෙලා. මංගල සර්ල හිටියනම් ඔහොම වෙන්නෙ නෑ.

    1608106692574.png


    ඒ අස්සෙ කවුරු හරි නසරානියෙක් කනත්තෙ විරෝධය පාන්න ගටගපු රෙදිපටි ටිකත් ගලවල.

    1608106795485.png
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    මරාගෙන මැරුනම ස්වර්ගෙට යනවලු කෑලි ටික වෙන්නැති. මුන්ගෙ ජනගහණය වැඩි වුනා නම් අනිත් උන්ව බලෙන් පණ පිටින්හරි පුච්චයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මට නම් ඔකේ එක ප්‍රශ්නයයි තියෙන්නේ.

    මිනි වැලලුවට ok නම් ඒක මුස්ලිම් විතරක් නෙවෙයි හැම මිනිහටම තියෙන්න ඕනේ. මුස්ලිම් මිනි විතරක් safe වෙන්න බෑනේ.
     

    Supun2k

    Active member
  • Aug 30, 2020
    142
    237
    43
    inna bari nam yana eka hodayi.unta ona vidihata arabiyata gihn enna tiyenne.
    -gota fan kenek nemeyi

    මචන් අපි දැන්වත් පොඩ්ඩක් හිතන්න පටන් ගමු , රටවල් 189 ඕක කරන්න දෙනවනම් , COVID එලටම handle කරපු NEW ZEALAND පවා ඔය අපි කරන මොංගල් වැඩේ කරේ නැත්තම්, මෙතන සිංහල/මුස්ලිම් case එකක් නෙමේ තියෙන්නේ , කොටින්ම political game එකක් බන්, හම්බ case මොනා වුනත් ඔය කරන වැඩේ වැරදි බන් !
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මචන් අපි දැන්වත් පොඩ්ඩක් හිතන්න පටන් ගමු , රටවල් 189 ඕක කරන්න දෙනවනම් , COVID එලටම handle කරපු NEW ZEALAND පවා ඔය අපි කරන මොංගල් වැඩේ කරේ නැත්තම්, මෙතන සිංහල/මුස්ලිම් case එකක් නෙමේ තියෙන්නේ , කොටින්ම political game එකක් බන්, හම්බ case මොනා වුනත් ඔය කරන වැඩේ වැරදි බන් !
    e kiyanne ape polowa gana water level eka gana anith ratawal technical analyze ekak karalada?
     

    Supun2k

    Active member
  • Aug 30, 2020
    142
    237
    43
    මට නම් ඔකේ එක ප්‍රශ්නයයි තියෙන්නේ.

    මිනි වැලලුවට ok නම් ඒක මුස්ලිම් විතරක් නෙවෙයි හැම මිනිහටම තියෙන්න ඕනේ. මුස්ලිම් මිනි විතරක් safe වෙන්න බෑනේ.
    e kiyanne ape polowa gana water level eka gana anith ratawal technical analyze ekak karalada?

    මචන් NEW ZEALAND එකත් island එකක් තමා, අනිත් එක WHO guide එකේ හැම එකක්ම එහෙම් පිටින්ම පිලිගන්නවනම් මෙකත් පිළිගන්න ඕනේ නේද , මටනම් 100% sure ඕක political game එකක් !
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,231
    20,869
    113
    හස්තිශෛලපුර
    මංගල සර්ට නහුතෙට තද වෙලා. මංගල සර්ල හිටියනම් ඔහොම වෙන්නෙ නෑ.

    View attachment 106188

    ඒ අස්සෙ කවුරු හරි නසරානියෙක් කනත්තෙ විරෝධය පාන්න ගටගපු රෙදිපටි ටිකත් ගලවල.

    View attachment 106190

    ඒකනේ බන් උන්ව පන්නලා මුන්ව ගෙනාවේ.. ඇයි උබට තදවෙලා තියෙන්නේ?
     
    • Like
    Reactions: hasithayad

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන් NEW ZEALAND එකත් island එකක් තමා, අනිත් එක WHO guide එකේ හැම එකක්ම එහෙම් පිටින්ම පිලිගන්නවනම් මෙකත් පිළිගන්න ඕනේ නේද , මටනම් 100% sure ඕක political game එකක් !

    නිව්සීලන්ඩ් වගේ රටවල් වල තියෙන රිසොස්ර්ස් එක්ක ලංකාව වගේ රටවල් සංසන්දනය කරන්න බෑ. වලලන්නයි පුච්චන්නයි ක්‍රම දෙකකට ගියොත් ඒවට වෙන වෙනම ගයිඩ්ලයින් හදල වෙන වෙනම බලන්න වෙනව. මානුශීය අතින් බැලුවොත් පව් තමයි. ඒත් ආරක්ෂාවයි කරන්න පහසුවයි බැලුවම පුච්චන එක තමයි ආරක්‍ෂිත.
     

    Sen-lu

    Well-known member
  • මචන් NEW ZEALAND එකත් island එකක් තමා, අනිත් එක WHO guide එකේ හැම එකක්ම එහෙම් පිටින්ම පිලිගන්නවනම් මෙකත් පිළිගන්න ඕනේ නේද , මටනම් 100% sure ඕක political game එකක් !
    LOL මරු example එක NZ LK compare කරා කියන්නෙ ඉතින්, අනේ මන්ද.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරි බන්. මාල දිවයිනේ උන්ට කෑමති නම් මෙහෙ එවුන් ගෙන්න ගන්න කියමු. යකෝ මිනිස්සුන්ගේ ජිවිත ආරක්ෂාවට වෑඩිය ලබ්බේ ආගමක් ලොකු වෙන්නේ කොහොමද? දෑන් එකෙක් කතා කරනවද පාන්ශුකූලේ නෑතිව පුච්චන එක ගෑන. මේක තමා නියම ආගමික අන්තවාදය... අන්තවාදීන්ට විතරයි පුලුවන් ආගමක තියෙන දෙයක් අන්ධව විශ්වාස කරන්න.. ඔය විදිහට තමා බහු විවාහ, ලමා විවාහ වගේ දේවලුත් එන්නේ. ඊලගට ශරියාත් ඕනේම කිව්වම මන්ගල සර් ගෑට ගහයි
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    මචන් NEW ZEALAND එකත් island එකක් තමා, අනිත් එක WHO guide එකේ හැම එකක්ම එහෙම් පිටින්ම පිලිගන්නවනම් මෙකත් පිළිගන්න ඕනේ නේද , මටනම් 100% sure ඕක political game එකක් !
    එච්චර ෂුවර් නම් ටොයිලට් වලක් ළඟ ළිඳක් කපලා වතුර ටෙස්ට් කරල බලන්න
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    i)මාතෘ භූමිය විකුණන් කන්නෑ කියල,ඇවිල්ල මාස 3න් ෂැන්ග්‍රිලා එක ගාව අක්කර 3ක් සිංගප්පූරුවට දෙනව!
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    ii))හැංගිලා ඉදල,උසාවියෙන් තහනම් නියෝගයක් ගන්නකම්,රවී කරුණානායකව ඇරෙස්ට් කරන්න බැරි වෙනව!
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    පොහොර නිකන් දෙනව කියල,සල්ලිවලටවත් පොහොර ගන්න නැති වෙනව.
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    iii)අලුතින් නීති හදල හරි අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙනල්ල,බැංකු හොරු අල්ලනව කියල,බුවා නැතිව නඩුවවත් ඉස්සරහට ගෙනියන්න බෑ කියනව!
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    iv)පාස්කු ප්‍රහාරෙට බෝම්බ ඇද්දෙ,බදියුදීන් කියල බයිල ගහල,අඩුම ගානෙ ඒ සම්බන්ධව පොරට විරුද්ධව චෝදනාවක්වත් ගොනු කර ගන්න බැරිව යනව!
    ජන්ද කාලෙදී බදියුදීන්ගෙ මලය,පාස්කු ප්‍රාහාරයට සම්බන්ධ බවට තොරතුරු තහවුරු වෙලා තියෙන්නෙ කියල,ඒ පොලීසිය ලවාම කියවනව,ඔහු නිර්දෝෂියි කියල!
    😍
    තාමන් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    v)සෑහෙන චන්ද පදනමක් තිබුන මුස්ලිම් මන්ත්‍රීවරු විපක්ෂෙට සම්බන්ධ කර ගන්නව කියල අදෝනාව තියල,කිසිම ජන්ද පදනමක් නැති සබ්‍ර්ව ජාතික ලැයිස්තුවෙන් අරගෙන රටේ ප්‍රධානම ඇමතිකමක් දෙනව!
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    vi)ස්වාධීන අධිකරණ කොමිසම,ස්වාධීන නෑ කියල,එහි තිබූ අඩු පාඩු ඉවත් කර,තවත් ශක්තිමත් කරනවා වෙනුවට ප්‍රධාන විනිසුරුවරුන් පත් කිරීම ජනාධිපති අතට ගන්නව!
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    vii)අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්න ගන්න බැරිව දත කන අස්සෙ,බැසිල්ව ටාගට් කරගෙන ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව එන්න ව්‍යාවස්ථාව වෙනස් කරනව!
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    viii)පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලවා,දුමින්ද සිල්ව නිදහස් කරන මෙන් ලියුම් ගෙන්න ගන්නව!
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    ix)ජන්දෙදි,බොරු මුස්ලිම් විරෝධයක් මවල,20 සම්මත කර ගන්න හකීමුයි බදියුදීනුයි ඇර ඒ පක්ෂ දෙකේ මන්ත්‍රීවරු 8 දෙනාගෙම සහය අරන් තනි ෂිංහල ආණ්ඩුවක් බවට පත් වෙනව!
    සාෆිව මතක් කරල කොල්ලො ආතල් ගන්න පටන් ගන්නව!
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    x)ෆොන්සේකාට අවසර නොදීපු පාර්ලිමේන්තුවට,උසාවියෙන් වැරදිකාරයෙක් උන මිනී මරුවෙක්ව පාර්ලිමේන්තු ගෙන්නල ලෝකෙටම අපි විහිළුවක් කරනව!
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි
    😍

    xi)නැගෙනහිර හාමුදුරුවන්ගෙ ආදාහනේට විරුද්ධව උද්ඝෝෂණ කරපු හිටපු TNA මන්ත්‍රීව රාජ්‍ය ඇමති කෙනෙක් කරනව!
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    xii)දවසකට 3000ක් සෙබළු ඝාතනය කරයි කියපු,අරන්තලාවෙ භික්ෂු ඝාතනයට චෝදනා ලබපු කරුණට රජයෙ ඉහළම තනතුරු ලැබෙනව!
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    xiii)දළදා මාලිගා ප්‍රහාරෙට චෝදනා ලබපු,පිල්ලෙයාන්ට හිරේ ඉන්න අතරෙ උත්සවවලට යන්න අවසර ලැබෙනව!
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    xiv)ලංකාවෙ කැලෑ අතුලෙ කිසිම පහසුකමක් නැති ගම්මාන ඕන තරම් තියෙද්දි,ලංකගමට විතරක් අමුතු ආදරයක් ඇති වෙල, ලෝක උරුමයෙන් සිංහරාජෙ අයින් කරන බව දැන දැනම ඒකෙ පාරක් කපනව
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    xv)කෝවිඩ් අවදානමත් එක්ක තවත් එකම එක ICU යුනිට් එකක්වත් රෝහල් පදධතියට එක් නොකර,වැක්සින් ගෙන්වීම සහ ගබඩා කිරීමේ පහසුකම් සපයා නොදී කැළණි නාගයා ලවා බුදු දහමට කළ අපහසයට නොදෙවෙනි අපහසයක් අපේ හෙළ වෙදකමට කරනව!ඒ කිසිදු පරීක්ෂණයකින් තොරව කාලි අම්මාගේ පැණියකට වහෙංඔරෝ රාජ්‍ය අනුග්‍රහයක් ලබා දෙමින්!
    xvi)ගව ඝාතනය තහනම් කරල,ආසියාවෙ ලොකුම මස් කර්මාන්ත ශාලාව ඕපන් කරනව.කොල්ලො කින්ඩි කරන්න ගන්නව!
    😍
    තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!
    😍

    😍
    ඇත්තටම එක රටක්!එක නීතියක්! කියන දේ විහිළුවක් කරපු ඔබ තුමාව අපි තාමත් විශ්වාස කරනව!
    😍
    🤩

    Image may contain: 1 person, text

     
    • Haha
    Reactions: kalana wasala