උඹත් හිමිජ්ජා වගේ ඉඳගෙන සර්ට චන්දෙ දුන්න නේද?
උබ දුන්නේ මන්ගලටද?
උඹත් හිමිජ්ජා වගේ ඉඳගෙන සර්ට චන්දෙ දුන්න නේද?
නැ වැරදියි ජෙප්පො සහ ටොයියො වළන්ඩ එපා කීවෙ වැළලුවොත් ඒකෙ වාසිය ගන්ඩ බලාගෙන එහෙම නැතුව වෙන දේකට නෙමේ..මේ ජාතියෙ තෙර්ඩ් දාන්නෙ කවුද ෆේක් බස්සල ගු ඇන් පි ගොන් බඩු ..එලකිරි වාසී ජෙප්පෝ ටොයියෝ බයියෝ ඔක්කොම එක මතේකට ආපු දෙයක් තමා මේ ආදාහනය.. කලින් වතාවෙත් අලි සබ්‍රියා වලලන්න අවසර ගත්තා කියාගෙන එනකොට මේකේ ඉන්න හෑමෝම ඒකට විරුද්ධ වුනා. ඒ කියන්නේ අති බහුතරයක් විරුද්ධයි වලලනවට. එච්චරයි
ලොකු talks දුන්නට දැන් දැක්කනේ ලංකාවේ තත්වේ covid එක්ක , අපි අලුතෙන් දෙයක් හොයන්න ඔනෙ නැහැ , simply WHO කියන දේ කරොත් හරි අනිත් රටවල් වගේනිව්සීලන්ඩ් වගේ රටවල් වල තියෙන රිසොස්ර්ස් එක්ක ලංකාව වගේ රටවල් සංසන්දනය කරන්න බෑ. වලලන්නයි පුච්චන්නයි ක්‍රම දෙකකට ගියොත් ඒවට වෙන වෙනම ගයිඩ්ලයින් හදල වෙන වෙනම බලන්න වෙනව. මානුශීය අතින් බැලුවොත් පව් තමයි. ඒත් ආරක්ෂාවයි කරන්න පහසුවයි බැලුවම පුච්චන එක තමයි ආරක්‍ෂිත.
බන්ගලිදෙසේ එහෙම බෞද්ධ අය ඉන්නව උන්ව මෙහෙ ගෙන්නාගෙන මෙහෙ ඉන්න බැරි උන් එහෙට යවන්න පුළුවන්Remind me again wasn't this the same WHO that said no need to wear masks and the virus doesn't spread through humans?ලොකු talks දුන්නට දැන් දැක්කනේ ලංකාවේ තත්වේ covid එක්ක , අපි අලුතෙන් දෙයක් හොයන්න ඔනෙ නැහැ , simply WHO කියන දේ කරොත් හරි අනිත් රටවල් වගේ

so if that's the logic then we should completely ignore everything that WHO says right? why cherry-pick ?Remind me again wasn't this the same WHO that said no need to wear masks and the virus doesn't spread through humans?![]()
මුහුදු මට්ටම ඉහල ගිහින් රට යට උනාම ලන්කාවට එන්න ඉන්න උන් දෙන ටෝක්ස් තමා ඉවසන්නේ නැත්තේView attachment 106186
ශ්රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ට මාලදිවයිනේ පදිංචියට එන්නැයි ආරාධනා කළ යුතු බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මහත්මිය සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ තම රජය එසේ නොකිරීම ගැන තමන් පුදුම වන බවයි.
කොරෝනා රෝගයෙන් මිය යන ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු එම ආගමිකයන්ගේ කැමැත්තට අනුව සිදු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද එහි සදහන්ය.
මාලදිවයින් විදේශ ඇමතිවරයා මෑතකදී සඳහන් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත ශ‍්‍රී ලංකාවේ කොරෝනා මුස්ලිම් මෘත දේහයන් තම රටේ ආදාහනය කිරීමට සලකා බලමින් සිටින බවය.
WHO එකේ උන් කියන ඒවා 100%ක් හරි නැ නේ බන්, උන් ඉස්සෙල්ලම කිව්වේ මේක මිනිස්සුන්ගෙන් බෝවෙන් නැ කියලා.මචන් NEW ZEALAND එකත් island එකක් තමා, අනිත් එක WHO guide එකේ හැම එකක්ම එහෙම් පිටින්ම පිලිගන්නවනම් මෙකත් පිළිගන්න ඕනේ නේද , මටනම් 100% sure ඕක political game එකක් !
WHO එකේ උන් කියන ඒවා 100%ක් හරි නැ නේ බන්, උන් ඉස්සෙල්ලම කිව්වේ මේක මිනිස්සුන්ගෙන් බෝවෙන් නැ කියලා.
ඒ වගේ ඔය මිනි වල වෛරස් එක තිබිලා වතුරට මිශ්‍ර උනොත් එහෙම? ඉස්සර කිව්වා මිනි වල වෛරස් නැ කියලා දැන් කියනවා දවස් 35ක් යනකම් තියනවා කියලා.නිකන් බොරු විශ්වාස හින්දා නිකන් රිසක් එකෙක් ගන්ඩ ඕන නැ නේ.
ලංකාව කියන්නේ තුන්වන ලොකේ දුප්පත්ම රටක්, ඔය දියුණු රටවල් වගේ නෙවෙයි පොඩි වැරද්දකින් මිනිස් ජීවිත ගොඩක් නැති වෙනඩ පුළුවන්.
මිනිස්සු වෙච්චහම පොඩ්ඩක් තේරුම් ගන්ඩ ඕන ඒ වෙලාවට හැසිරෙන විදිහ, දැන් බෞද්ද අය ඉල්ලුවේ නැ නේ පාන්සකූලේ දෙන්ඩ ඕන කියලා.
අනිත් ආගම් වල අයත් ඒ අයගේ ආගම වලට අනුව කරන දේවල් ඉල්ලුවේ නැ නේ. මොකද ඒ මිනිස්සු කවුරුවත් ඕවල අන්තෙට ගිහින් නැ.
එහෙම බෝ වෙනඩ බන් චාන්ස් එකක් ඇති හරියටම කියන්ඩ බැඑහෙනම් y බන් අපි උන් කියන ඒවා ඔක්කොම අහන්නේ , කෙලින්ම කියන්න පුළුවන්නේ උබල sure නැ කියලා , අපි අල්ලගෙන ගෙන ඉන්නේ politically වාසි point එකක් විතරනේ !
බොරුනම් බලපන් , අද හෙටම මහින්ද /"ස" ඔය scene එකට එකග වුන ගමන් මෙතැන ඔක්කොම උන් අයෙත් හරි කියාවි කරපු දේ
දන්නේ නැති හින්ද අහන්නේ , එහෙනම් covid positiv උන් බෝකක් / මුහුණ කට හේදුවොත් , shower එකක් ගත්තොත්
එහෙම ඒ වතුර case නැද්ද mix වුනොත් ?