ඉංජිනේරු පුත්තුත් යහපාලනේ කාලෙ ප්රොජෙක්ට් අඩු කළා ගානක් හොයා ගන්න බැරි උනා කියලා ඡන්දෙ දුන්නා නේද? මට මතකයි ඒ වගේ කට්ටියට ඡන්ද රැස්වීම් තිබ්බේ තරු පහේ හොටෙල් වල. එක ඉංජිනේරු පුතෙක් මට යන්නත් කතා කළා.
ළඟදි මම ඒ ඉංජිනේරු පුතාගෙන් ඇහුවා දැන් ප්රොජෙක්ට් එහෙම හොඳට තියෙනවාද කියලා. 'මොන ප්රොජෙක්ට්ද හුත්තෝ සිමෙන්ති කොට්ටයක් හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන් ත්රී වීල් එකක් කඩ ගානෙ යවලා'
මම ඇහුවා ත්රී වීල් එකකින් මොකක්ද කරන්නෙ කියලා. මූ කියපි එක කඩේකින් උපරිම කොට්ටා තුනලු දෙන්නෙ. ඉතින් ඒකට ලොරිය හතර වටේ යවන එක පාඩුලු.