ගෝටාට එකවර වැඩ 30ක් කල හැකියි- ජයන්ත ද සිල්වා

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,233
    113
    dr jon GIF
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඉංජිනේරු පුත්තුත් යහපාලනේ කාලෙ ප්‍රොජෙක්ට් අඩු කළා ගානක් හොයා ගන්න බැරි උනා කියලා ඡන්දෙ දුන්නා නේද? මට මතකයි ඒ වගේ කට්ටියට ඡන්ද රැස්වීම් තිබ්බේ තරු පහේ හොටෙල් වල. එක ඉංජිනේරු පුතෙක් මට යන්නත් කතා කළා.

    ළඟදි මම ඒ ඉංජිනේරු පුතාගෙන් ඇහුවා දැන් ප්‍රොජෙක්ට් එහෙම හොඳට තියෙනවාද කියලා. 'මොන ප්‍රොජෙක්ට්ද හුත්තෝ සිමෙන්ති කොට්ටයක් හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන් ත්‍රී වීල් එකක් කඩ ගානෙ යවලා'

    මම ඇහුවා ත්‍රී වීල් එකකින් මොකක්ද කරන්නෙ කියලා. මූ කියපි එක කඩේකින් උපරිම කොට්ටා තුනලු දෙන්නෙ. ඉතින් ඒකට ලොරිය හතර වටේ යවන එක පාඩුලු.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉංජිනේරු පුත්තුත් යහපාලනේ කාලෙ ප්‍රොජෙක්ට් අඩු කළා ගානක් හොයා ගන්න බැරි උනා කියලා ඡන්දෙ දුන්නා නේද? මට මතකයි ඒ වගේ කට්ටියට ඡන්ද රැස්වීම් තිබ්බේ තරු පහේ හොටෙල් වල. එක ඉංජිනේරු පුතෙක් මට යන්නත් කතා කළා.

    ළඟදි මම ඒ ඉංජිනේරු පුතාගෙන් ඇහුවා දැන් ප්‍රොජෙක්ට් එහෙම හොඳට තියෙනවාද කියලා. 'මොන ප්‍රොජෙක්ට්ද හුත්තෝ සිමෙන්ති කොට්ටයක් හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන් ත්‍රී වීල් එකක් කඩ ගානෙ යවලා'

    මම ඇහුවා ත්‍රී වීල් එකකින් මොකක්ද කරන්නෙ කියලා. මූ කියපි එක කඩේකින් උපරිම කොට්ටා තුනලු දෙන්නෙ. ඉතින් ඒකට ලොරිය හතර වටේ යවන එක පාඩුලු.

    ඔව් ඔව්, අපෙත් සෙට් එකක් හිටියා වියත්මගට සෙට් වෙලා. අපිවත් ඇදන් යන සීන් එකේ හිටියේ. දැන් එකෙක් සද්ද නෑ.