ගෝටාට බෑ බෑ බෑ බෑ බෑ බෑ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටාට බෑ බෑ බෑ බෑ බෑ බෑ

    එදා මරාට එරෙහිව චන්දය දුන ලක්ෂ 62ම එහෙමම පොහොට්‍ටු විරෝදීන් ලෙස ඉන්නවා.ඒ අය ආපහු රාජපක්ෂලාට චන්දය දෙන්න හිත හදාගෙන නෑ.චන්ද ලක්ෂ 130න් ලක්ෂ 75ක්ම ගෝඨ විරෝදී රාජපක්ෂ විරෝදී පොහොට්‍ටු විරෝදී චන්ද. බොහෝ විට ලක්ෂ 80ක්ම ගෝටට චන්දය දෙන්නේ නෑ.නමුත් දැනට තියෙන ලොකුම ප්‍රශ්නය මේ ලක්ෂ 80ම ඒකරාශී කරන එක.:angry:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පිස්සුද බන් ලක්ෂ 80 නෙවෙයි ඔක්කොම විරුද්දයි...එකෙක්වත් SLPP දෙන්නේ නෑ...උඹ මේ මොකට බයවෙලාද. බෑ බෑ බෑ බෑ බෑ කියල ප්‍රසිද්දියේ කෑගහන්න ඕනි නෑ බන්. ඕක අපි රහසක් විදියට තියාගමු ...(2019 novermber 17 බම්ප් වීමට නියමිතයි.):yes::yes::yes::rofl::rofl:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    එදා මරාට එරෙහිව චන්දය දුන ලක්ෂ 62ම එහෙමම පොහොට්‍ටු විරෝදීන් ලෙස ඉන්නවා.ඒ අය ආපහු රාජපක්ෂලාට චන්දය දෙන්න හිත හදාගෙන නෑ.චන්ද ලක්ෂ 130න් ලක්ෂ 75ක්ම ගෝඨ විරෝදී රාජපක්ෂ විරෝදී පොහොට්‍ටු විරෝදී චන්ද. බොහෝ විට ලක්ෂ 80ක්ම ගෝටට චන්දය දෙන්නේ නෑ.නමුත් දැනට තියෙන ලොකුම ප්‍රශ්නය මේ ලක්ෂ 80ම ඒකරාශී කරන එක.:angry:

    මම දන්නා MY3 ට දුන්නු කීප දෙනෙක්ම GOTA ට මේපාර දෙනවවලු .... උන් පාවෙන චන්ද .... දැනට නම් GOTA ඉස්සරහින්...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    බ බ බ බ බ ගාන්නේ උඹ චතුරයද



    ගොට්ටා දිනනවා බං උ කෝමත් 52%-55% ගන්නව 2004 මහින්ද ආව වගේ.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔව් ඔව් ගෝඨ දිනන්නෙ නෑ.
    උඹ බය නැතුව ඉඳපන්..
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් ඔව් පොහොට්ටුවේ ඉන්න උනුත් ගෝටට දෙන්නේ නැති වෙයි ,මමනම් හිතන්නේ චන්ද ලක්ෂ 130 න් 190 ක් ම ගන්නේ සජිත් තව චන්ද ලක්ස 520 ක් විතර අනුර ගන්නවා තව චන්ද කොටි 2ක් වත් නාගානන්ද ගනී කොටි 5 ක් වත් ගන්නවා මහේෂ් සේනානායක ,අන්තිමට දිනන්නේ පියාණෝ
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බයවෙන්න එපා මේ සැරේ ආයිත් ගියසැරේ වගේ මිනිස්සු ගිංකම් කරන්නෙ නෑලු