ගෝටාට බෑ බෑ බෑ බෑ බෑ බෑ
එදා මරාට එරෙහිව චන්දය දුන ලක්ෂ 62ම එහෙමම පොහොට්ටු විරෝදීන් ලෙස ඉන්නවා.ඒ අය ආපහු රාජපක්ෂලාට චන්දය දෙන්න හිත හදාගෙන නෑ.චන්ද ලක්ෂ 130න් ලක්ෂ 75ක්ම ගෝඨ විරෝදී රාජපක්ෂ විරෝදී පොහොට්ටු විරෝදී චන්ද. බොහෝ විට ලක්ෂ 80ක්ම ගෝටට චන්දය දෙන්නේ නෑ.නමුත් දැනට තියෙන ලොකුම ප්රශ්නය මේ ලක්ෂ 80ම ඒකරාශී කරන එක.