ගෝටාට_ඩිප්‍රෙස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගෝටාට_ඩිප්‍රෙස්

අනේ අපොයි..! 91-92 කාලයේ ගෝටාට හැදුනු 'ඩිප්‍රෙස්' ලෙඩේ යලි වැළ‌ඳෙයි..!



proxy.php





ජවිපෙ භීෂණ කාලයේ ගෝටා සේවය ක‌ෙළේ දකුණු පළාත සහ මාතලේ ප්‍රදේශවලය. මාතලේ රෝහලට යාබදව හමුවූ සමූහ මිනීවලේ අයිතිකරුවන් වූයේද ගෝටාගේ ගජබා රෙජිමේන්තුවයි. නමුත් ජවිපෙ භීෂණය අවසන්වීමත් සමගම මහින්ද අත ගැසූ අළුත් වැඩ සටහන නිසා සියල්ල උඩු යටිකුරු විය. මහින්ද හමුදාවෙන් මරාදැමූ සිය ගණනකගේ ඡායාරූප ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේය . එම ඡායාරූප බොහොමයක් ලබා දුන්නේද ගෝටාබයයි. මහින්ද ජිනීවා මානව හිමිකම් ‌කොමිසමට යාමත් සමගම ජනපති ආර්. ප්‍රේමදාස සහ ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න ජාත්‍යන්තර අපවාදයට ලක් වූහ.



රාජකාරි කිරීමට තරම් මානසික මට්ටම හොඳ නැතිවීම..

ඌරගේ මාළු ඌරගේම පිට තියා කැපූ රන්ජන් විජේරත්න ගෝටාබයට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොනු කිරීමට සැරසුනේය. තමාට ෆයිල් වීමට යන නඩු හබ ගැන දැනගත් ගෝටා සිය ඉල්ලා අස්වීමේ ලිපිය යැවුයේය. නමුත් ඊට රන්ජන් විජේරත්නගෙන් හොඳ ප්‍රතිචාරයක් නොලැබින . කරකියා ගැනීමට දෙයක් නොමැති වූ ගෝටා අන්ත අසරණ විය. මේ අතර රාජකාරී කිරීමට තරම් හොඳ මානසික තත්වයක් නැතැයි කියා ගෝටා රෝහල් ගත විය. දිගින් දිගටම අසනීපය අල්ලාගෙන ගිය ගෝටා අවසානයේ ඒ පිට දමා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලවාද රන්ජන් විජේරත්නට කනපින්දම් කියවාගෙන සේවයෙන් ඉවත් විය. රන්ජන් ඉල්ලා අස්වීම දුන්නේ යලි කිසිදු දිනෙක යුද හමුදාවේ කිසිදු වරප්‍රසාදයකට හිමිකම් ඉල්ලන්නේ නැති බවට ‌ගෝඨාගෙන් තවත් ලිපියක් ද ඉල්ලා ‌ගෙන ය. අයියා ජනාධිපති වුවද ‌ගෝටා අස්වන විට සිටි කර්නල් ධූරයට වැඩි යමක් ලබා ‌නොගත්තේ එකී ලිපිය නිසා ය.
ඉන්පසුව ‌‌ගෝටා ඇමරිකාවට ගියේ "උතුරේ යුද්දය දැන් දැන් සාජන්ට්ලා පමණක් ‌නොව ලුතිනන්ලාත් මැරෙන තත්ත්වයට ඇවිල්ලා. තව ටික දවසකින් කර්නල්ලා මැරෙන ගානට එනවා. ඒ ‌වෙනකොට මං ඇමරිකාවේ." යයි කියමිනි. ඇමරිකාවට යෑමට ‌පෙර දුන් සමුගැනීමේ සාදයේදී ‌‌ගෝටා මේ කතාව කීවේ ප්‍රසිද්ධියේ ය.



ඇමෙරිකාවෙ නඩු දෙක, ලංකාවේ සොහොන් නඩුව, ජනපති සිහිනය ‌බොඳවීම, යලි 'ඩිප්‍රෙස්' වීම..

මහජන මුදල් අවභාවිත කරමින් සොහොන් තැනීම පිළිබඳ නඩුව ජුනි මස 19 ‌වෙනිදා එනම් ‌හෙට සිට විභාගයට ගැනීම සහ ඇමෙරිකානු අධිකරණ 2 කින් සිතාසි ලැබීමත් සමගම ගෝටා ‘ඇබ්නෝර්මල්’ වී ඇත. එදා ඇමරිකාවට ගියා ‌‌සේ ‌මෙදා සිංගප්පූරුව බලා ගියේය. ඒ සමගම ඔහුගේ පෙර අසනීපය යලිත් මතු වූයේය . දැන් තමා 'ඩිප්‍රෙස්' බව තමා බැලීමට රෝහලට එන එන අයට ගෝටා කියන්නේය. ගෝටාගේ චිත්ත ධෛර්යය නංවනු වස් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජුනි මස 20 දා සිංගප්පූරුව බලා යාමට නියමිතය


දේශපාලනයෙන් ඉවත් වීමට ‌ගෝටා තීරණය කිරීම.. මන්ත්‍රී පිරිසක් සිංගප්පූරු යෑම..

ගෝඨාභයගේ උපන් දිනය එදිනට යෙදී ඇති අතර දේශපාලනයට ප්‍රවේශවීම සඳහා යළි ගෝටාගේ හිත හැදීම සිංගප්පූරුව බලා යන මන්ත්‍රී පිරිසේ අරමුණ වී ඇත . හදිසියේ ඇතිවූ ‘ඩිප්‍රෙස්’ අසනීප තත්වයත්, ගොනුවෙමින් පවතින නඩු හබත්, ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුවේ පවතින කුලල්කා ගැනීමත් නිසා දේශපාලන කටයුතු වලින් ඉවත්වීමට තමා තීරණය කර ඇතැයි රෝහලට ගිය හිතවතුන් කිහිප දෙනෙකුටම ගෝඨා ප්‍රකාශකර ඇත. පාස්කු ‌බෝම්බ පිපිරීමත් සමගම එතෙක් 'ජනාධිපතිවරණ අපේක්ෂකයා කව්දැයි මහින්ද අයියා කියාවි' යැයි කියමින් සිටි ‌ගෝටා 'මං ජනාධිපතිවරණයට එනවා' යයි ඒකපාක්ෂිකව ප්‍රකාශ ‌කෙළේය. නමුත් මහින්ද ‌හෝ ‌පොහොට්ටුවේ අයිතිකාර බැසිල් ‌හෝ ඊට අලගුවත් තැබුවේ නැතිවීමෙන් ‌ගෝටා අනාථ විය. සිද්ධ වූයේ එතෙක් සිරිසේන ජනාධිපතිකර තමා අගමැති ‌වෙනවා යයි පවසා සිරිසේන සමග ඩීල් එකක සිටි ‌ගෝටා ට සිරිසේනගේ ‌හොඳ හිතත් අහිමි වීම ය.



තමා බේරා ගන්න යයි ගෝටා, රනිල් සහ මෛත්‍රී ඉදිරියේ බැගෑපත් වෙයි..

මධ්‍යම කැලිෆෝනියාවේ දිස්ත‍්‍රික් උසාවියේ ගෝඨාභයට එරෙහිව පවරන ලද සිවිල් නඩු දෙකෙන් ඔහු ගළවාගනු පිණිස, රාජ්‍යතාන්ත‍්‍රික මුක්තිය ලබාදෙන මෙන් එක්සත් ජනපද ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමේ සූදානමක් ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය හරහා සැලසුම් කෙරෙමින් තිබෙන බව ඉරිදා පුවත්පත් වාර්තා කොට ඇත. ගෝඨාභය බේරාගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය හරහා එවන් උත්සාහයක් දැරෙන්නේ නම් ජනාධිපති සිරිසේන මෙන්ම අගමැති රනිල් ගේ අනුදැනුමක් නැතිව සිදුවිය ‌නොහැකි ය. තමා බේරා ගන්න යයි ගෝටා, රනිල් සහ මෛත්‍රී ඉදිරියේ බැගෑපත් වූ බවද පැවසේ .


ඇමෙරිකාවේ පැවරූ නඩුව 1

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලසන්තගේ දියණිය අහිම්සා වික‍්‍රමතුංග විසින් 2019 අපේ‍්‍රල් මාසයේදී පවරන ලද එක් නඩුවක් සඳහා නීති ආධාර සපයනු ලබන්නේ යුක්තිය සහ වගඋත්තරදායකත්වය සඳහා වූ මධ්‍යස්ථානය විසිනි (Justice and Respondents contribution). යුක්තිය සහ වගඋත්තරදායකත්වය සඳහා වූ මධ්‍යස්ථානය මීට පෙර නීති ආධාර ලබා දුන් නඩු



1. චිලියේ ජෙනරාල් අවුගුස්තෝ පිනෝචේගේ මිලිටරි ඒකාධිපති පාලනය විසින් ඝාතනය කරන ලද ගායක වික්ටර් හාරාගේ පවුලේ සාමාජිකයන් පැවරූ නඩුව



2. එල් සැල්වදෝරයේ හමුදා ඝාතක කණ්ඩායම් විසින් මරා දැමූ අගරදගුරු ඔස්කාර් රොමේරෝ ඇතුළු සැල්වදෝර පුරවැසියන්ගේත් අයිතීන් ‌වෙනුවෙන් පැවරූ නඩුව



ඇමෙරිකාවේ පැවරූ නඩුව 2

කැනේඩියානු පුරවැසි දෙමළ වින්දිතයකු වූ රෝයි සමාදානම් විසින් කරන ලද පැමිණිල්ලක් මත ගෝඨාභයට එරෙහි දෙවැනි නඩුව පැවරීමට මුල් වී ඇත්තේ දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පදනම්ව ක‍්‍රියාත්මක වන ජාත්‍යන්තර යුක්තිය හා සත්‍යය සඳහා වූ ව්‍යාපෘතියයි. 2007 වසරේදී තමන් අත්අඩංගුවට ගෙන තුන් වසරක් නිකරුණේ රඳවා තබා දරුණු වධහිංසාවන්ට පාත‍්‍ර කිරීම සම්බන්ධයෙන් රෝයි කළ පැමිණිල්ලක් මත මෙම නඩුව පවරා ඇත්තේ වධහිංසා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ය.
 
Last edited:
  • Like
Reactions: donshelf

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Habay mata penne ubala baya wela hikenna
    Goota kariya
    Gal kapanne na pukemay arinne lol joke ban

    උන්ට නම් ගෝඨා පුපේ අරින්නෙ. ඒ උනාට තොට පුපේ ඇරියෙ එක බඩ වැල කඩන් ආපු නංගි නේද :rofl:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගෝටාට නෙමේ බන් දෑන් ඩිප්‍රෙස්. වෑඩියෙන්ම රතු අලින්ට ඊට පස්සේ කොල අලින්ට :rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    giphy.gif


    ඩිප්‍රෙස් වලට නිට්ටාවට සුවය දෙන නාථ සර් ගේ මෝහන ප්‍රතිකාරය ..අදම ලබා ගන්න..