ගෝටාබයගේ යුද්ධයේ දායකත්වය

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    උඹල තාම හිතනවද ආරක්ෂක ලේකම් විදියට මහලොකු දෙයක් පොර යුද්දේ වෙලාවේදි කරල ඇති කියලා. මහින්ද නම් සුපිරියට රාජ්‍ය ත්‍රාන්තිරීක ප්‍රේශර් එක බැලන්ස් කරා කතා දෙකක් නෑ. ගොටා ? ලේකම් කමේ වැඩ විතරයි අතසන් කරන්නයි ලියකියවිලි බලන්නයි හොඳයි. ඒ ඇරෙන්න මහ ලොකු හැකියාවක් නෑ දැන් නාන නෑම දකිනකොට. උදාහරණෙටක මේ පොහොර සීන් එක බලමු. ගොටාබයගේ රිස්ක් ඇනලිසිස් හැකියාව බිංදුවයි කියලා පෙන්නපු හොඳම අවස්ථාවක්.​

    1 මුලින්ම රටේ ප්‍රධාන අහාරය බත්. ඒකත් එක්ක සෙල්ලම් දැම්මොත් හාමතේ ගොඩක් උන්​

    2 මේ යන්නේ මහ කන්නේ. ඒකත් එක්කත් සෙල්ලම් කරන්න නම් බඩුම තමයි.හේතුව ප්‍රධාන අහාරයේ විශාලම අස්වැන්න ලැබෙන කන්නේ​

    3. අඩුම තරමේ නියමු ව්‍යාපෘතියක්වත් නෑ.ඒ ඇරත් කොටස් වශයෙන්වත් පරික්ෂා කිරිමක් නෑ.​

    4 ගොඩක් තැන්වලට පොහොර ලැබුනේ පරක්කු වෙලා. වෙලාවට දුන්නේ නෑ.​

    5 ප්‍රමිතිය සහතික කරේ නෑ. සමහර තැන් වල විදුරු කටු. සමහර තැන්වල ගූ මිශ්‍රිත පොහොර .. පෙලක්ව පුපුරනවා.​

    6. අලුත් දෙයක් කරනකොට ඒක ෆේල් වුනොත් ඒකෙන් එලියට ඇවිල්ල රිස්ක් එකේ හානිය අඩුකරගන්න බැකප් ප්ලැන් හරි රිස්ට් මිටිගේශන් ප්ලැන් එකක්වත් නැතිවිම​

    ඉතින් මේවගේ දෙවල් වත් නොතෙරෙන ගොබිලෙක් යුද්දේ ප්ලැන් කරා කියල හිතන්න පුළුවන්ද ?​

    ඉතින් බන් ඔය යක්කු ඕක තහනම් කරේ මේ රටේ එවුන් ලෙඩ වෙනවා කියලා දුක් වෙලා නෙමෙයි. පොහොර ගේන්න ඩොලර් නෑ. ඉතින් ඒක නවත්වලා බොරු ධාර්මික ටෝක් එකක් දෙනවා වස විස නැති කරනවා කියලා. ආයෙ ඩොලර් එන්න ගත්තොත් ආයෙ ඔය මොන රෙද්දක්වත් නෑ. ඡන්දෙ ලංවෙලා පොහොර නිකනුත් දෙයි.

    ගෝතයයි හරක් වීරසේකරයයි තටක තක...නියම වැඩ බැරි ටාසන් ලා දෙන්නා..ෆොන්සේකාගේ වැඩවලින් ගොඩ ගිය, විසිල් විතරක් දාන ලොවෙත් බල්ටියක් ගහන්න බැරි ඩයල් දෙකක්...
    :yes: :yes:
    ------ Post added on Dec 12, 2021 at 7:59 PM
     
    • Like
    Reactions: hasithayad

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අහලා තියෙන විදිහට මහින්දට ඕන කමක් තිබ්බෙ නෑ යුද්ධෙ කරන්න. හෙළ උරුමෙයි ජේ වී පී එකයි තමයි යුද්ධයට තල්ලු කළේ. මහින්දට ජාත්‍යන්තරේ බැලන්ස් කරගන්න පුලුවන් උනා ඒ වෙලාවෙ මුළු ලෝකෙම ත්‍රස්තවාදීන්ට එලවා එලවා ගහන කාලයක්. 9/11 එක්ක.

    අනිත් පැත්තෙන් යුද්ධය දිනිල්ලේ ප්‍රධාන සාධකය ෆොන්සේකා බෝම්බෙන් බේරිච්ච එක වෙන්නත් පුලුවන්. ඊටපස්සෙ ඉතින් නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා වගේ තමයි.

    අර රබර් බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්නම බෑ වගේ තමයි කවදාහරි කාඩ්බෝඩ් වීරයින්ගේ වෙස් මූණු ගැලවෙනවා. කොච්චර පිම්බෙන්න හැදුවත්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    ඒ උනාට ඒයි ඔස්තාර්ලා නම් කියන්නේ යුද්දේ කාලේ හමුදාවේ ඉන්න බෑ කියල ඇමරිකාවේ ගිහිං කඩේ බඩු කිරපු එකා එක පාරටම අයියා රජ උනාම ඇවිත් යුධ විසේසක්නයෙක් , නාගරික සංවර්ධන වැඩකාරයෙක් උනා කියල.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    අහලා තියෙන විදිහට මහින්දට ඕන කමක් තිබ්බෙ නෑ යුද්ධෙ කරන්න. හෙළ උරුමෙයි ජේ වී පී එකයි තමයි යුද්ධයට තල්ලු කළේ. මහින්දට ජාත්‍යන්තරේ බැලන්ස් කරගන්න පුලුවන් උනා ඒ වෙලාවෙ මුළු ලෝකෙම ත්‍රස්තවාදීන්ට එලවා එලවා ගහන කාලයක්. 9/11 එක්ක.

    අනිත් පැත්තෙන් යුද්ධය දිනිල්ලේ ප්‍රධාන සාධකය ෆොන්සේකා බෝම්බෙන් බේරිච්ච එක වෙන්නත් පුලුවන්. ඊටපස්සෙ ඉතින් නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා වගේ තමයි.

    අර රබර් බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්නම බෑ වගේ තමයි කවදාහරි කාඩ්බෝඩ් වීරයින්ගේ වෙස් මූණු ගැලවෙනවා. කොච්චර පිම්බෙන්න හැදුවත්.
    මහින්ද විස්වාස කලේ නෑ යුද්දේ දිනන්න පුලුවන් වෙයි කියලා..මොනවා උනත් මිනිහා ජනාධිපති උන අලුත රට ගැන පොඩි හරි හැගීමක් තිබ්බා..යුද්දෙට තල්ලුකලාට පස්සේ හරි මිනිහා රටවල් ටික බැලන්ස් කලා..කට්ටිය කියනවා JR ට බැරි උන එක මහින්ද කලා කියලා..JR ගේ කාලෙයි මහින්දගේ කාලෙයි 2ක්..රජීව් ගාන්ධිව මැරුවට පස්සේ ඉන්දියාව මේ ප්‍රශ්නෙට අත දාන්න ආවේ නෑ..9/11 න් පස්සේ ජාත්‍යන්තරේ තස්ත්‍රවාදෙට විරුද්දව ලොකු සහයෝගයක් තිබ්බා..මේ හේතු දෙක නිසා මහින්දට ජාත්‍යන්තරේ බැලන්ස් කරන්න පුලුවන් උනා..චීනෙට හේත්තු වෙලා ආයුධ ටික ගත්තා..ඉන්දියාවට චීනේ පෙන්න පෙන්න ඉන්දියාවෙන් උද්ව් ගත්තා..
     
    • Like
    Reactions: Honda.putha