ඉතින් බන් ඔය යක්කු ඕක තහනම් කරේ මේ රටේ එවුන් ලෙඩ වෙනවා කියලා දුක් වෙලා නෙමෙයි. පොහොර ගේන්න ඩොලර් නෑ. ඉතින් ඒක නවත්වලා බොරු ධාර්මික ටෝක් එකක් දෙනවා වස විස නැති කරනවා කියලා. ආයෙ ඩොලර් එන්න ගත්තොත් ආයෙ ඔය මොන රෙද්දක්වත් නෑ. ඡන්දෙ ලංවෙලා පොහොර නිකනුත් දෙයි.උඹල තාම හිතනවද ආරක්ෂක ලේකම් විදියට මහලොකු දෙයක් පොර යුද්දේ වෙලාවේදි කරල ඇති කියලා. මහින්ද නම් සුපිරියට රාජ්‍ය ත්‍රාන්තිරීක ප්‍රේශර් එක බැලන්ස් කරා කතා දෙකක් නෑ. ගොටා ? ලේකම් කමේ වැඩ විතරයි අතසන් කරන්නයි ලියකියවිලි බලන්නයි හොඳයි. ඒ ඇරෙන්න මහ ලොකු හැකියාවක් නෑ දැන් නාන නෑම දකිනකොට. උදාහරණෙටක මේ පොහොර සීන් එක බලමු. ගොටාබයගේ රිස්ක් ඇනලිසිස් හැකියාව බිංදුවයි කියලා පෙන්නපු හොඳම අවස්ථාවක්.
1 මුලින්ම රටේ ප්‍රධාන අහාරය බත්. ඒකත් එක්ක සෙල්ලම් දැම්මොත් හාමතේ ගොඩක් උන්
2 මේ යන්නේ මහ කන්නේ. ඒකත් එක්කත් සෙල්ලම් කරන්න නම් බඩුම තමයි.හේතුව ප්‍රධාන අහාරයේ විශාලම අස්වැන්න ලැබෙන කන්නේ
3. අඩුම තරමේ නියමු ව්‍යාපෘතියක්වත් නෑ.ඒ ඇරත් කොටස් වශයෙන්වත් පරික්ෂා කිරිමක් නෑ.
4 ගොඩක් තැන්වලට පොහොර ලැබුනේ පරක්කු වෙලා. වෙලාවට දුන්නේ නෑ.
5 ප්‍රමිතිය සහතික කරේ නෑ. සමහර තැන් වල විදුරු කටු. සමහර තැන්වල ගූ මිශ්‍රිත පොහොර .. පෙලක්ව පුපුරනවා.
6. අලුත් දෙයක් කරනකොට ඒක ෆේල් වුනොත් ඒකෙන් එලියට ඇවිල්ල රිස්ක් එකේ හානිය අඩුකරගන්න බැකප් ප්ලැන් හරි රිස්ට් මිටිගේශන් ප්ලැන් එකක්වත් නැතිවිම
ඉතින් මේවගේ දෙවල් වත් නොතෙරෙන ගොබිලෙක් යුද්දේ ප්ලැන් කරා කියල හිතන්න පුළුවන්ද ?
ගෝතයයි හරක් වීරසේකරයයි තටක තක...නියම වැඩ බැරි ටාසන් ලා දෙන්නා..ෆොන්සේකාගේ වැඩවලින් ගොඩ ගිය, විසිල් විතරක් දාන ලොවෙත් බල්ටියක් ගහන්න බැරි ඩයල් දෙකක්...

------ Post added on Dec 12, 2021 at 7:59 PM