ගෝටාබය ජනාදිපති වුනොත්....
ගෝටාබය ජනාදිපති වුනොත් මුල් වරට ශ්‍රී ලංකාවේ "First Lady"වෙන්නේ ඇමෙරිකානු පුරවැසි කාන්තාවක්
දේශප්‍රේමින්ට අවුලක් නැත්ද මන්ද ????
දේශප්‍රේමින්ට අවුලක් නැත්ද මන්ද ????
Last edited:
ගෝටාබය ජනාදිපති වුනොත් මුල් වරට ශ්‍රී ලංකාවේ "First Lady"වෙන්නේ ඇමෙරිකානු පුරවැසි කාන්තාවක්
දේශප්‍රේමින්ට අවුලක් නැත්ද මන්ද ????
අවුලක් නෑ යුද්දේ දිනවද්දී ඔව්ව බැලුවේ නෑනේ... Colombo හදද්දි ඔව්ව ඇහුවේ නෑනේ



ඇත්ත බන් ඇත්ත ..අවුලක් නෑ යුද්දේ දිනවද්දී ඔව්ව බැලුවේ නෑනේ... Colombo හදද්දි ඔව්ව ඇහුවේ නෑනේ
මිනිහ වගේම පිස්සුව ඉහට ගහපු ආර්යාවකට වඩා නම් හොදයි......
පිස්සු කියන්නේ දොස්තර මාත්‍යෝ.. මිනිහාට කඩේ ගිය බයියන්ට එලියට බහින්න බැරි වෙලා තියෙන්නේ..

