ගෝටාබය ජනාදිපති වුනොත්....

DMSPD

Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    ගෝටාබය ජනාදිපති වුනොත්....

    ගෝටාබය ජනාදිපති වුනොත් මුල් වරට ශ්‍රී ලංකාවේ "First Lady"වෙන්නේ ඇමෙරිකානු පුරවැසි කාන්තාවක්

    දේශප්‍රේමින්ට අවුලක් නැත්ද මන්ද ????
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගෝටාබය ජනාදිපති වුනොත් මුල් වරට ශ්‍රී ලංකාවේ "First Lady"වෙන්නේ ඇමෙරිකානු පුරවැසි කාන්තාවක්

    දේශප්‍රේමින්ට අවුලක් නැත්ද මන්ද ????

    අවුලක් නැ...
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    අවුලක් නෑ යුද්දේ දිනවද්දී ඔව්ව බැලුවේ නෑනේ... Colombo හදද්දි ඔව්ව ඇහුවේ නෑනේ
     
    Last edited:

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    ඔය එන්නේ කට්ටිය අවි අමෝරාගෙන ..ඔහොම යන් ...ඔහොම යන් ...
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මිනිහ වගේම පිස්සුව ඉහට ගහපු ආර්යාවකට වඩා නම් හොදයි......

    පිස්සු කියන්නේ දොස්තර මාත්‍යෝ.. මිනිහාට කඩේ ගිය බයියන්ට එලියට බහින්න බැරි වෙලා තියෙන්නේ..
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    පිස්සු කියන්නේ දොස්තර මාත්‍යෝ.. මිනිහාට කඩේ ගිය බයියන්ට එලියට බහින්න බැරි වෙලා තියෙන්නේ..
    :lol::lol: