වැඩ කරගන්න බැරි උනාට ඕන කමක් තියෙනව කියන එක නිදහසට කාරණයක් නෙවේ. විභාගය ලියන්න පාඩම් කරා මහන්සි උනා කිව්වට වැඩක් නෑ ලකුණු නැත්නම් ඉස්සරහට යන්න බෑ. මහන්සිය ගැන හිතලා ලකුණු දෙන ක්‍රමයක් ලංකාවෙ ඇත්තෙත් නෑ. ෆේල් නම් ෆේල්. වැඩ බැරි නම් වැඩ බෑ. ආයි උවමනාවක් තියෙන කතා අදාල නෑ.
සිරාවයි මේ නන්දරේවයි සංසන්දනය කරන්න එපා. සිරා තමන්ගෙ අගමැති වැරදි පාරක යනවා කියලා තමන්ට හිතුනම බය නැතුව ගේම ඉල්ලන්න තරම් කොන්දක් තිබ්බා. මේ වැඩබැරි හිකනලාට කොහෙන්ද බන් එහෙම කොන්දක්? ආපු කාලෙම මහින්ද කරපු ට්‍රාන්ෆර් කිරීමක් නැවැත්තුවා එච්චරම තමයි. දැන් ජොබ් එක නැතිවෙයි කියලා බයෙන් ඉන්න නිළදාරියොන්ව ගෙන්නලා වෙවුල වෙවුල බනින එකයි ආයටන වලට කඩා පැනලා රඟපාන එකයි තමයි කරන්නෙ.
2/3 නම් ලැබෙන්නෙ නෑ. ලැබුනොත් මූට පඹයා කියන පට්ටමත් නැතිවෙනවා. අටවලා 113 හදාගත්තත් මූව පාගනවා බන්. කිසිම දේශපාලන එක්ස්පීරියන්ස් එකක් නෑනේ.