ගෝටාබය වෙල මැද ගොවියා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    පව් බන් මූ.. ෆොන්සේකාගේ දෙවනි සීන් එක.. කොහොම හිටපු මිනිහෙක්ද.. සිරිසේනයා මුටත් ඇරියා හොදම එකෙන්..
    වෙලාවට මූ ජනාදිපති උනේ, බූරු පුතානෝ ආවනම් මිනිස්සු හිතන්නේ මූ තරම් පොරක් නෑ කියලා ආයේ..
    සිරාවටම බන්. එහෙනම් බයියෝ 2025 වෙනකම්ම මූගේ ජාතකේ කියවයි. දැන් නම් මෙයා කවුද කොයි වගේ කෙනෙක්ද කියලා සමහර බයියො දන්නවා, ඒත් ප්‍රසිද්ධියෙ පිලිගන්න ලැජ්ජයි. මොනා උනත් පට්ට පොරක් කියලා තමන් රැවටුන එකානෙ. තව ටිකක් ඉවසලා ඉන්නව කියලා හිතලා කොහොම හරි අල්ලන් ඉන්නවා. ඉන්න ඉන්නම කරන ගොන් වැඩ පේන්න ගන්නවා. සතුටුවෙන්න විසිලුත් නැති බල්ටිත් නැති එකාගෙ ආණ්ඩුවෙ මහබැංකුවෙ ලයිට් පත්තුවෙන දිහා බලලා උන් සතුටු වෙනවා. ලොරි ටෝක් දීගෙන ආපු හැටියට ලයිට් දිහා බලලා සෑහීමකට පත්වෙනවා කියන්න හරි අමරු වැඩක්. ඒත් බයියො ලැජ්ජාව වෙනුවෙන් ඒවා බලලා සතුටු වෙනවා.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    😆
    75462399-293536302006172-4711652699829002158-n.jpg
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Problem is not with Gota. It's with the stupid fucks around him who act as advisors and. Chairman's etc...

    That is not an excuse. If they're not performing then it's his duty and responsibility to correct the situation either by replacements or new methods. He's answerable to all.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වැඩ කරගන්න බැරි උනාට ඕන කමක් තියෙනව කියන එක නිදහසට කාරණයක් නෙවේ. විභාගය ලියන්න පාඩම් කරා මහන්සි උනා කිව්වට වැඩක් නෑ ලකුණු නැත්නම් ඉස්සරහට යන්න බෑ. මහන්සිය ගැන හිතලා ලකුණු දෙන ක්‍රමයක් ලංකාවෙ ඇත්තෙත් නෑ. ෆේල් නම් ෆේල්. වැඩ බැරි නම් වැඩ බෑ. ආයි උවමනාවක් තියෙන කතා අදාල නෑ.

    සිරාවයි මේ නන්දරේවයි සංසන්දනය කරන්න එපා. සිරා තමන්ගෙ අගමැති වැරදි පාරක යනවා කියලා තමන්ට හිතුනම බය නැතුව ගේම ඉල්ලන්න තරම් කොන්දක් තිබ්බා. මේ වැඩබැරි හිකනලාට කොහෙන්ද බන් එහෙම කොන්දක්? ආපු කාලෙම මහින්ද කරපු ට්‍රාන්ෆර් කිරීමක් නැවැත්තුවා එච්චරම තමයි. දැන් ජොබ් එක නැතිවෙයි කියලා බයෙන් ඉන්න නිළදාරියොන්ව ගෙන්නලා වෙවුල වෙවුල බනින එකයි ආයටන වලට කඩා පැනලා රඟපාන එකයි තමයි කරන්නෙ.

    2/3 නම් ලැබෙන්නෙ නෑ. ලැබුනොත් මූට පඹයා කියන පට්ටමත් නැතිවෙනවා. අටවලා 113 හදාගත්තත් මූව පාගනවා බන්. කිසිම දේශපාලන එක්ස්පීරියන්ස් එකක් නෑනේ.
    සිරිසේන වගේ පබයෙක් උනත් ගාණට use කරන්න පුළුවන් තමන් විරුද්ධ දේශපාලනඥයින් ට attack කරන්න.
     
    • Love
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    සිරිසේන වගේ පබයෙක් උනත් ගාණට use කරන්න පුළුවන් තමන් විරුද්ධ දේශපාලනඥයින් ට attack කරන්න.
    ඒක උබ නොදන්න කලාවක් නෙවේයිනෙ බන්. සිරාට පඹයා කිව්වොත් වෙල මැද තනිවෙච්ච නායකයට කියන්න නමක් නැති වෙනව නේද? අනිත් එක ඔය ඇටෑක් කියන වචනෙ හරි ග්‍රාමීයයි බන්. මම කිව්ව දේවල් වැරදියි කියලා උබ කියන්නෙ නෑ නේද? :love2: :love2:
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER