වංචා හා දුෂණ චෝදනා ඇති අය පිලිබඳ සොයා බලා කරුණාකර ජනතාව දැනුවත් කර ඔවුන්ට දඩුවම් දෙනමෙන් ඉල්ලා සිටිමි.
මොනවා උනත් ගෝටා කෙලින් මිනිහා.
ඉන්දියාවේ කොටි ඊළමක්ඕනේ කියද්දී ඊළමක් ඔනෙ නං තමිල්නාන්දුවේ හදාගනින් කියලා කියන්න කොන්ද පන තිබ්බේ ගෝටාට විතරයි.
ඔක තමයි දුමින්ද සිල්වාව රැක්කේ. දුමියගේ තරහ කාර කුඩු කාරයෝ ඔක්කොම මැරුව. ඒවා කලේ ගොටාභය. එත් දුමින්දගේ හිතවත් කුඩු කාරයන්ට ආරක්ෂාව දුන්න.
මිග් යානා ගන්නකොට, මල්ටි බැරල් ගන්නකොට ඒවා ඔක්කොගෙන්ම හොරකම් කලේ ගෝටා
අනිවාර්යෙන් දඩුවම් දෙන්න ඕනි
That's true, but in the end every1 has 2 go home…මොනවා උනත් ගෝටා කෙලින් මිනිහා.
ඉන්දියාවේ කොටි ඊළමක්ඕනේ කියද්දී ඊළමක් ඔනෙ නං තමිල්නාන්දුවේ හදාගනින් කියලා කියන්න කොන්ද පන තිබ්බේ ගෝටාට විතරයි.
බත් ගොට්ටෙක් ඩිටෙක්ටඩ්මොනවා උනත් ගෝටා කෙලින් මිනිහා.
ඉන්දියාවේ කොටි ඊළමක්ඕනේ කියද්දී ඊළමක් ඔනෙ නං තමිල්නාන්දුවේ හදාගනින් කියලා කියන්න කොන්ද පන තිබ්බේ ගෝටාට විතරයි.