ප්‍රශ්න ටිකක් තියෙනවා. දන්න කට්ටිය කොටන් යන්න. තව නොදන්න කෙනෙක්ට වැදගත් වෙයි.
1. ඉක්මන්ට load වෙන Website එකක් ගහන්න හොඳම විධිය මොකක් ද? (උදා: ටොප්ජොබ්ස්)
මේක ට්‍රැෆික් වැඩි වෙන්නයි. Ranking වැඩි වෙන්නයි බලපානවනෙ.
2. E-Commerce වෙබ්සයිට් එකක් (උදා: ඊබේ, අලිඑක්ස්ප්‍රස්) වගේ Seller ගෙන් ගාණක් අරගෙන දුවන්නෙ කොහොම ද?
3. Website එක හරහා Visa card වලින් Payment කරන්න හදන්නෙ කොහොම ද?
4. Hosting Business හොඳයි ද? ලාබයි ද?
ගොඩක් අය Re-seller කරනවනෙ. සයිට් එකක් ගහලා ඒක හරහා විකුණනවා. එහෙන් ගන්නවා. ගාණක් තියාගෙන මෙහෙන් දෙනවා. නැත්නම් කොමිස් එකක් හම්බවෙනවා.
5. දැන් මාකට් එක තියෙන්නෙ මොනවට ද?
අර ඉක්මන් එකේ උන් සයිට් එක ගහලා, මුලින් Free දීලා, දැන් සල්ලි අරගෙන ඇඩ් දානවා. තව කොච්චර සයිට් ගැහුවත් වැඩක් නැහැ ඉක්මන්ම යනවා අපේ උන්. ටොප්ජොබ්ස් එක හොඳට ට්‍රැෆික් හදාගෙන ජොබ් දාළත් ආදායම ගන්නවා. අනිත් ජොබ් සයිට් වලිනුත් ටොප්ජොබ් එකේ ඇඩ්දානවා.
ගොසිප්ලංකා නිවුස් එකේත් ඇඩ්දාළා, නිවුස් විකුණලා හම්බකරනවා. පික්මී දැම්මා. තව කොච්චර ඒවා ආවත් උන්ගෙ බිස්නස් තියෙනවා. youtube Channel කරන අය හොඳට හම්බකරනවා. Freelancer සෙට් එක වෙනම ගේම ගහනවා.
මේ වගේ තාම කවුරුවත් touch නොකරපු, අවස්ථාව තියෙන Field තියෙනව නම් (Technology ම වෙන්න ඕනි නැහැ) කොටන් යමන්. කාටහරි වැදගත් වෙයිනෙ.
1. ඉක්මන්ට load වෙන Website එකක් ගහන්න හොඳම විධිය මොකක් ද? (උදා: ටොප්ජොබ්ස්)
මේක ට්‍රැෆික් වැඩි වෙන්නයි. Ranking වැඩි වෙන්නයි බලපානවනෙ.

2. E-Commerce වෙබ්සයිට් එකක් (උදා: ඊබේ, අලිඑක්ස්ප්‍රස්) වගේ Seller ගෙන් ගාණක් අරගෙන දුවන්නෙ කොහොම ද?

3. Website එක හරහා Visa card වලින් Payment කරන්න හදන්නෙ කොහොම ද?
4. Hosting Business හොඳයි ද? ලාබයි ද?
ගොඩක් අය Re-seller කරනවනෙ. සයිට් එකක් ගහලා ඒක හරහා විකුණනවා. එහෙන් ගන්නවා. ගාණක් තියාගෙන මෙහෙන් දෙනවා. නැත්නම් කොමිස් එකක් හම්බවෙනවා.
5. දැන් මාකට් එක තියෙන්නෙ මොනවට ද?

අර ඉක්මන් එකේ උන් සයිට් එක ගහලා, මුලින් Free දීලා, දැන් සල්ලි අරගෙන ඇඩ් දානවා. තව කොච්චර සයිට් ගැහුවත් වැඩක් නැහැ ඉක්මන්ම යනවා අපේ උන්. ටොප්ජොබ්ස් එක හොඳට ට්‍රැෆික් හදාගෙන ජොබ් දාළත් ආදායම ගන්නවා. අනිත් ජොබ් සයිට් වලිනුත් ටොප්ජොබ් එකේ ඇඩ්දානවා.
ගොසිප්ලංකා නිවුස් එකේත් ඇඩ්දාළා, නිවුස් විකුණලා හම්බකරනවා. පික්මී දැම්මා. තව කොච්චර ඒවා ආවත් උන්ගෙ බිස්නස් තියෙනවා. youtube Channel කරන අය හොඳට හම්බකරනවා. Freelancer සෙට් එක වෙනම ගේම ගහනවා.මේ වගේ තාම කවුරුවත් touch නොකරපු, අවස්ථාව තියෙන Field තියෙනව නම් (Technology ම වෙන්න ඕනි නැහැ) කොටන් යමන්. කාටහරි වැදගත් වෙයිනෙ.

Last edited: