වංචා හා දුෂණ චෝදනා ඇති අය පිලිබඳ සොයා බලා කරුණාකර ජනතාව දැනුවත් කර ඔවුන්ට දඩුවම් දෙනමෙන් ඉල්ලා සිටිමි.
මෛත්‍රී යහපාලනය දෝරේ ගලලා අන්තිමට මුන් කරපු ජඩ වැඩවලින් බේරෙන්න පුලුවන්...
උද්ගෝශනයක් සෙට් කරලා මුන්ට දඬුවම් දෙන්න බලකරානම් හරි. රනිල් පොරොන්දු උනේ මහින්දට කරදරයක් නොකරන බවට, ඒ ව්‍යවස්ථාවට අනුව හිටපු ජනාධිපතිවරයෙකු ජනාධිපතිධූර කාලයේ කරපු වරදකට විරුද්ධව නඩු දාන්නට බැරි බව දන්න නිසා.. නමුත් ඝෝථාභය රාජ්‍ය සේවකයෙක්.. ඌට ඒ මුක්තිය අදාල නැහැ... මෛත්‍රීට මුන්වගේ උන්ව නීතියේ ඉදිරියට ගෙනල්ල දඬුවම් කරන්න උද්ගෝශන කරන්න වෙයි වගේ..
