ගෝටාභය කට අරිනු..- චන්න

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව ඇතැයි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

    අනුප්‍රාප්තික ජනාධිපති වරයා වන රනිල් වික්‍රමසිංහ මහතා දහතුන්වන සංශෝධනය බලාත්මක කිරීමට සූදානම් වන විට ඊට එරෙහි ජනවරමකින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා නිහඬව සිටීම පිළිගත නොහැකි බව ඔහු කියා සිටී.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට හැට නම ලක්‍ෂයක ජනවරමක් ලැබුණේ රටේ ඒකීයභාවය තහවුරු කිරීමටත් ඒ සඳහා නව ව්‍යවස්ථාවට ගෙන ඒමටත් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

    අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ජනවරම භාවිතා කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාවට බලහත්කාරෙන් පැටවු 13 සංශෝධනය බලාත්මක කිරීමට උත්සාහ කරන බවද හෙතෙම කියා සිටියේය.

    @2osama mehe waren patti gona???
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Stephen Colbert Popcorn GIF
     
    • Like
    • Haha
    Reactions: SLK_sri and Cypress

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    මීලග ආරක්ශක ඇමතිද?
    ගන්ගාරමේ උත්සව වලට අවා මිනිස්සුන්ගෙන් අවුලක් නෑ...
    ඔය දෙවනි පියවරද...
     
    • Like
    Reactions: SLK_sri

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    මේ මහාචාරියාට පිස්සුද ගෝටා ව එලෙව්වෙ ජනවරමකින් තමයි
     
    • Like
    Reactions: SLK_sri

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    පොහොට්ටු පොන්නයෝ එකතුවෙලා උන්ම මහ බැංකු හොරා කොටියා ලොල්ලා සමනලයා කියලා හංවඩු ගැහුව රනිල් ජනාධිපති කරවගෙන දැන් ඌ පොහොට්ටු බයියොන්ට පුකේ අරිනකොට කෑගහනවා. @erozan , @2osama , @nicjosh83, @elajani, @weer 11 , @N A K A M U R A , @Antare 4.1 , @ESL, @monson , @EVC වේස වහල් තැරි බයියනි මීක් කියපියව් මල් පොන්නයිනි මීක් කියපියව් :ROFLMAO: :ROFLMAO: .

    gotabaya-mahinda-rajapaksa.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව ඇතැයි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

    අනුප්‍රාප්තික ජනාධිපති වරයා වන රනිල් වික්‍රමසිංහ මහතා දහතුන්වන සංශෝධනය බලාත්මක කිරීමට සූදානම් වන විට ඊට එරෙහි ජනවරමකින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා නිහඬව සිටීම පිළිගත නොහැකි බව ඔහු කියා සිටී.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට හැට නම ලක්‍ෂයක ජනවරමක් ලැබුණේ රටේ ඒකීයභාවය තහවුරු කිරීමටත් ඒ සඳහා නව ව්‍යවස්ථාවට ගෙන ඒමටත් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

    අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ජනවරම භාවිතා කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාවට බලහත්කාරෙන් පැටවු 13 සංශෝධනය බලාත්මක කිරීමට උත්සාහ කරන බවද හෙතෙම කියා සිටියේය.

    @2osama mehe waren patti gona???
    Wiyath magata pupa pennalada hamu @2osama uththara dipan lol
     
    • Like
    Reactions: SLK_sri