madhustf උඹේ Fake එක නේද බන් රෝස ආච්චි. පව් බන් උඹ
කලින් හිටං ට ඡන්දෙ දෙද්දිත් ඔහොම තමා කට්ටිය උඩ පැන පැන දැගලුවේ.
ගෝටා ඇවිත් හෙන වෙනසක් කරයි.
බලන් ඉදහල්ලා![]()
අපි නම් නෙමෙයි උඩ පැන්නේ ඒ දවස් වල උබලානේ . මේ thread එක එතකොට තොපේ මහා එකාද දැම්මේ
http://www.elakiri.com/forum/showthread.php?t=1657621
උබට ඉස්සර මෛත්‍රී නිකම්ම නිකන් හිටං උනා නේද. වෙනස දැනිල දිව නැමෙනවා උබ දන්නේන්ත් නෑ








