ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ethakota Elakiriye interface eka ehema wenas wela thiyey neda ban...:cool::cool:

    2022/2023 wenkota next president awith weadilawawth gota unot meke inna eun dapu tread bump wei etkora ubala natta passe hangagena inna hati balanna asaiii balamu ea kaleta ubala moko kiyanne kiyala
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    2022/2023 wenkota next president awith weadilawawth gota unot meke inna eun dapu tread bump wei etkora ubala natta passe hangagena inna hati balanna asaiii balamu ea kaleta ubala moko kiyanne kiyala

    :lol::lol::lol::lol::lol:

    Balamu Balamu... Ubata Chande Thiyenawada kiyapan issaralama...

    2020 neda 18 perenne... :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2022/2023 wenkota next president awith weadilawawth gota unot meke inna eun dapu tread bump wei etkora ubala natta passe hangagena inna hati balanna asaiii balamu ea kaleta ubala moko kiyanne kiyala

    මෙන්න අර මොන Q එකද ඉහල එකා 2022 / 2023 වෙනකන් බලාගෙන ඉන්නවලු තෙර්ඩ් බම්ප් කරන්ඩ.. :lol::lol::lol::lol::lol: මොන ජාතියෙ ජිවිතද බන් උබල ගත කරන්නෙ??? :lol::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :lol::lol::lol::lol::lol:

    Balamu Balamu... Ubata Chande Thiyenawada kiyapan issaralama...

    2020 neda 18 perenne... :lol::lol:

    මු හිතන් ඉන්නේ දැන් ඉන්න උන් වගේ උනුත් වැඩ බැරි ටාසන්ලා කියලා :lol:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Lakanwe minusjunge IQ level eke godak pallehalu tiynne anit ratawalath ekka. India walata wada pallaha. Eka hodata thawath clear wenawa me wage thread dakkama. :lol: dan adanne epa law IQ kuwa kiyala ubata eka ting aluth deyak neme desapaluwanta kade yana okkoma ekai hena appiriyakwa enawa minussunge moda mole dakkama

    2022/2023 wenkota next president awith weadilawawth gota unot meke inna eun dapu tread bump wei etkora ubala natta passe hangagena inna hati balanna asaiii balamu ea kaleta ubala moko kiyanne kiyala

    :lol::lol::lol::lol::lol::lol::lol:

    Ube nam godak ihala IQ level ekak thiyenawa....... Ponilatama hariyanwa
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපෝ තව කොච්චර තියෙනවද

    ෆ්‍රී වයිපයි දෙනවා කියල දුරකථන ගාස්තු, ඉන්ටර්නෙට් බිල් වැඩි කළා
    ජාතික ගීය කොටින්ට ඕන විදියට දෙමලෙන් කිව්වා
    උතුරේ හමුදා කදවුරු, හමුදා ස්මාරක ඉවත් කරලා කොටින්ට ඉඩම් දුන්න
    කොටින්ව හිරෙන් නිදහස් කළා
    වොක්සාවැගන්, ටයර් ෆැක්ටරි දෙනවා කියල මිනිස්සු ඇන්දුවා
    විල්පත්තුව බදුර්දින්ට ඕන විදියකට කපාගන්න කියල දුන්න
    පල් හොරුන්ට ඇමති කම් දුන්න (එනකොට කිව්වේ ඇමති මණ්ඩලේ 25යි කියල දැන් 100 ට වැඩි)
    තව ඕනෙද?

    තව තියෙනවා බන්,
    දුෂිත රටවල් දර්ෂකයේ ඉන්දියාවටත් වඩා පහලට ගෙනාවා
    ගූගල් බැලුන්, පේපැල් කිය කියා මිනිස්සු රැවට්ටුවා
    ත්‍රිකුණාමලේ වරාය ඉන්දියාවට දුන්නා, තෙල් ටැංකි ටික IOC එකට කුණුකොල්ලෙට දුන්නා
    සාම්පුර් බලාගාරේ හදන එක නැවැත්තුවා
    කොලොන්නාවේ ඛනිජ තෙල් සේවකයන්ට පහර දුන්නා
    අක්කර 15,000ක් හම්බන්තොටින් චීනෙට නිකන් දුන්නා
    ලංකාවට බිලියන් ගානක් ගෙනාව අවන්ගාඩ් එක නැති කරලා දැම්මා
    සාලාව හමුදා කඳවුර පිපිරුණා එකෙන් අවතැන් උන මිනිස්සුන්ට වන්දි තාම දුන්නේ නෑ
    මිනිස්සු දවස් ගානක් තෙල් නැතුව හිරකරා
    අර්ජුන් මහේන්ද්‍රන් හොරාට රටෙන් පැනලා යන්න දුන්නා
    සිංගප්පුරුව එක්ක හොරෙන් වෙළඳ ගිවිසුමක් අත්සන් කරා
    පාතාලේ නැවත හිස එසෙව්වා, උන්ව හුරතල් කරා
    ඩොලරය 160ට ගෙනාවා, දැන් ඒක සමතුලිතව තියාගන්න ඩොලර් මිලියන් 135ක් වියදම් කරා
    රැජින අත් මේස් ගලවල අතට අත දුන්නා
    නිදහස් දිනේ ලැප්ටොප් නටලා ජාත්‍යන්තර විහිළු සැපයුවා
    තව ඕනෙද?....:angry::angry::angry:
     
    Last edited: