මේවා අහනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා.එහෙම අවුරුදු ගානක් ඇමරිකාවේ ඉඳලා ඇවිල්ලා මෙහේ වසර ගානක් දේශපාලන විචාරක කටයුතු වල යෙදිච්ච අය මරන්න හයියක් තිබ්බනම් ඇමතිකමක්වත් නැතිව මුන්ට ජනාධිපති බලතල ගත්තම අමනුස්සයන්ටත් අන්ත වෙයි.බලේ නැති කාලේ නැට්ට පුකේ ගහගෙන බෝසත්ලා වගේ හිටියට බලේ ගත්ත ගමන් මිනිස්සු වෙනස් වෙනවා.
පේන්නේ නැද්ද ප්‍රේමදාස අන්තිමට අමුම අමු තිරිසනෙක් වගේ හිටියේ.මුලු රටම රතිඤ්ඤා පත්තු කරා රාජ්‍ය නායකයා මලා කීවාම.ඒක නිසා රටක් බාර දෙනකොට විශේෂයෙන්ම කාන්තාවන් ප්‍රේමදාසව උදාහරනයට අරගෙන පාඩමක් විදිහට අරගෙන තමන්ගේ සවාමි පුරුෂයා ,තරුන දුවල පුතාල ගැන හිතලා චන්දය දෙන්න.


කොරන්න දෙයක් නෑ ගොය්යො. යහපාලනේ ගූගාගත්තා හොඳට. දැන් මිනිස්සු හිත හදාගෙන ඉවරයි රාජපක්ෂලාව ගේන්න. හොඳ වැඩේ.

Rajapakshala aywth enne na ban.![]()
මම චන්දෙ දෙන්නෙ ගෝඨාභයට , කැපකිරිමක් කරන්න වෙනවා , මිනී මරල හරි රට තියෙන තත්වයෙන් 20 ගොඩ ගත්තොත් ඇති.
polime inna gaman monawada oya karanne. saubagye dakma kiawanna polime wela thiyanawa nam.මම චන්දෙ දෙන්නෙ ගෝඨාභයට , කැපකිරිමක් කරන්න වෙනවා , මිනී මරල හරි රට තියෙන තත්වයෙන් 20 ගොඩ ගත්තොත් ඇති.
මම චන්දෙ දෙන්නෙ ගෝඨාභයට , කැපකිරිමක් කරන්න වෙනවා , මිනී මරල හරි රට තියෙන තත්වයෙන් 20 ගොඩ ගත්තොත් ඇති.

ආයිත් රැවටුනාද මන්දමේ උට්ටල කියන ඒවා අහල එක පාරක් රැවටුනා. ආයිත් ඔය බයිලා ගැහුවට වැඩක් නෑ. ඔය කියන උට්ටල තරම් වෙන එකෙක් බයානක නෑ. ඔය කියන ඒවා පිළිගන්න තරම් මිනිස්සු මෝඩ නෑ දැන් .![]()

Hoda wadeකොරන්න දෙයක් නෑ ගොය්යො. යහපාලනේ ගූගාගත්තා හොඳට. දැන් මිනිස්සු හිත හදාගෙන ඉවරයි රාජපක්ෂලාව ගේන්න. හොඳ වැඩේ.