ගෝටා අතිශයින් බයානකයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේවා අහනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා.එහෙම අවුරුදු ගානක් ඇමරිකාවේ ඉඳලා ඇවිල්ලා මෙහේ වසර ගානක් දේශපාලන විචාරක කටයුතු වල යෙදිච්ච අය මරන්න හයියක් තිබ්බනම් ඇමතිකමක්වත් නැතිව මුන්ට ජනාධිපති බලතල ගත්තම අමනුස්සයන්ටත් අන්ත වෙයි.බලේ නැති කාලේ නැට්ට පුකේ ගහගෙන බෝසත්ලා වගේ හිටියට බලේ ගත්ත ගමන් මිනිස්සු වෙනස් වෙනවා.
    පේන්නේ නැද්ද ප්‍රේමදාස අන්තිමට අමුම අමු තිරිසනෙක් වගේ හිටියේ.මුලු රටම රතිඤ්ඤා පත්තු කරා රාජ්‍ය නායකයා මලා කීවාම.ඒක නිසා රටක් බාර දෙනකොට විශේෂයෙන්ම කාන්තාවන් ප්‍රේමදාසව උදාහරනයට අරගෙන පාඩමක් විදිහට අරගෙන තමන්ගේ සවාමි පුරුෂයා ,තරුන දුවල පුතාල ගැන හිතලා චන්දය දෙන්න.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63

    කොරන්න දෙයක් නෑ ගොය්යො. යහපාලනේ ගූගාගත්තා හොඳට. දැන් මිනිස්සු හිත හදාගෙන ඉවරයි රාජපක්ෂලාව ගේන්න. හොඳ වැඩේ.
     
    • Like
    Reactions: siri_ayya

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ උට්ටල කියන ඒවා අහල එක පාරක් රැවටුනා. ආයිත් ඔය බයිලා ගැහුවට වැඩක් නෑ. ඔය කියන උට්ටල තරම් වෙන එකෙක් බයානක නෑ. ඔය කියන ඒවා පිළිගන්න තරම් මිනිස්සු මෝඩ නෑ දැන් .:P:P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොරන්න දෙයක් නෑ ගොය්යො. යහපාලනේ ගූගාගත්තා හොඳට. දැන් මිනිස්සු හිත හදාගෙන ඉවරයි රාජපක්ෂලාව ගේන්න. හොඳ වැඩේ.

    Rajapakshala aywth enne na ban. :lol:
     
    • Like
    Reactions: siri_ayya

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    Rajapakshala aywth enne na ban. :lol:

    මුන් මිනිස්සුන්ගෙ මූණවල්වල ගූ ගෑවා ඩීල් දාගෙන. සරළවම උඹ මම දෙන්නම දන්න දෙයක් විමලසිරි සහෝදරයගෙ ගෙදර උනේ මොකක්ද කියලා. මම මේ කිව්වෙ වැඩක්ම නැති දෙයක්. ඒ වගේ දෙයක් වත් මැනේජ් කරගන්න බැරි උනා සේරම බේරල දුන්නා. හොඳ වැඩේ. බලපං රාජපක්ෂලා නැගිටින්නේ යෝධයෙක් විදිහට ආයෙ අවුරුදු 10-15ක් ගිහින් මිනිස්සුන්ට තිත්ත වෙලා මිනිස්සු 10-15ක් වෙඩි කාලා මැරිලා මළ කෙළියක් වෙලා මිසක් හරවන්න බෑ. සාප වෙනවා යූඇන්පී කාලකණ්නින්ට. ඡන්දෙ දීපු උංගෙ මූණෙ ගූගෑවට.
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    මම චන්දෙ දෙන්නෙ ගෝඨාභයට , කැපකිරිමක් කරන්න වෙනවා , මිනී මරල හරි රට තියෙන තත්වයෙන් 20 ගොඩ ගත්තොත් ඇති.
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    horakan karapu, minimaru nadu thiyen ewun kiyala dena denath puka den un innakan lankawanan hedenne ne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මම චන්දෙ දෙන්නෙ ගෝඨාභයට , කැපකිරිමක් කරන්න වෙනවා , මිනී මරල හරි රට තියෙන තත්වයෙන් 20 ගොඩ ගත්තොත් ඇති.
    Jeff Goldblum What GIF by The Late Late Show with James Corden
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම චන්දෙ දෙන්නෙ ගෝඨාභයට , කැපකිරිමක් කරන්න වෙනවා , මිනී මරල හරි රට තියෙන තත්වයෙන් 20 ගොඩ ගත්තොත් ඇති.
    polime inna gaman monawada oya karanne. saubagye dakma kiawanna polime wela thiyanawa nam.
     
    • Like
    Reactions: Champ HB

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මම චන්දෙ දෙන්නෙ ගෝඨාභයට , කැපකිරිමක් කරන්න වෙනවා , මිනී මරල හරි රට තියෙන තත්වයෙන් 20 ගොඩ ගත්තොත් ඇති.

    අමුතුවෙන් මරන්න දෙයක් නෑ.. ගෑස් තෙල් පෝලිම් වල එකා දෙන්න යනවා :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මේ උට්ටල කියන ඒවා අහල එක පාරක් රැවටුනා. ආයිත් ඔය බයිලා ගැහුවට වැඩක් නෑ. ඔය කියන උට්ටල තරම් වෙන එකෙක් බයානක නෑ. ඔය කියන ඒවා පිළිගන්න තරම් මිනිස්සු මෝඩ නෑ දැන් .:P:P
    ආයිත් රැවටුනාද මන්ද :baffled: