ගෝටා එලෙවුවේ මහින්ද

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මහින්ද කියන්නේ රාජපක්ෂ පරපුරේ සාටකේ.
    ඒ මොකක්ද ඒ කිවුවේ

    මහින්ද තමයි ඉස්සර ආණ්ඩුවල ධිවර ඇමති, කර්මාන්ත ඇමති.
    ධිවරයින් ආශ්‍රිතව සහ ඔවුන් ඇසුරුකළ බොහෝ දේශපාලුවන්ට ලැබුනේ ඒ දවස්වල ඔන්න ඔහොමයි
    විද්‍යාත්මක පත්කිරීම්
    තව උදාහරණයක් තමයි දිලිප් වෙදාරච්ච්චි, අමු මාලුවෙක් එහෙම කෑවේ, පොරත් ධිවර රාජ්‍ය ඇමති වගේ ඒවා තමයි කොලේ.
    හරි ඒක එහෙමයි.

    මාතුකාවට එමු

    ගෝට කියන්නේ කිසිම දේශපාලන දැනුමක් හෝ ඒ පිළිබඳව උනන්දුවක් නොදක්වපු කෙනෙක්.
    යුද්දෙන් පස්සේ කොළඹ කට්ටියගේ නම දිනාගත්තු නිසාත් රාජපක්කුන්ගේ පවුලේ හොරමැරකම් එළිවෙලා සිරිසේන දින්නට පස්සේ ඒ තැන අයෙත් ගන්න මුල්ම ඉත්ත කරගත්තේ ගෝට
    මොකද රටේ කොළඹ එවුන් කියන දෙයක් ගමේ එවුනුත් හිස් මුදුනෙන් පිලිගන්නවා
    කොළඹ කට්ටිය ගෝටට ඒ දවස්වල කැමති.

    ජනධිපතුවරණේ ලක්ෂ 69ක් ලැබිලා ගෝට ඉතිහාසේ වැඩිම චන්ද අරගෙන ලොක්ක වුනා
    මෙන්න ටික දවසක් යනකොට
    කට්ටිය ඒ කියන්නේ වියත්මග අය ගෝටට කියල තිබ්බ පවුලේ හොරු ඉන්න නිසා හරි එවුන් තෝරාගන්න කියල
    මෙන්න පවුලේ අවුල පටන්ගත්තු හැටි.
    මහා මැතිවරණෙ ආවම වියත්මගට මුකුත් නාම යෝජනා ඉල්ලපු විදිහට මහින්ද දුන්නේ නැහැ
    ගොන්ස්ටන්, කුඩු ලන්සා, රත්තරන්, වඩේ ඩයල් ආයෙත් කොලේ උඩින් ඔන්න හිටය.
    මහින්දගේ හොරු ඇතුලේ.

    මහින්ද සහ ගෝට අවුල උඩු දුවල තියෙනවා
    කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැති තැනට ගෝට පත්වෙලා තිබ්බ
    මහින්දට ඕන වැඩ හරියට වුනේ නැහැ.
    ඒ යකා කිසම දෙයක් අහන්නේ නැහැ, එකෙක් කියන දෙයක් ගණන් ගන්නේ නැහැ.
    සමහරවිට කට්ටියට මෙහෙම කියනවා ඇහිලා ඇති.

    මහින්ද ගෝට එලවන්න පටන් ගන්නේ ඔන්න රටේ ප්‍රශ්න එක්ක.
    කවුරු ගියත් මම යන්නේ නැහැ කියාගෙන ගෝට හිටියේ. ඒකත් මතක ඇති කට්ටියට.
    මැයි 9 ගොන්ස්ටන් වගේ සෙට් එක මහින්ද බස්සල වැඩේ වෙන පැත්තකට ඇද්ද.
    ගුටි කෑවේ මුකුත් දන්නේ නැති ගොබ්බයො ගම් වලින් ඇවිත්.
    වැඩේ වෙනත් පැති කීපයකට පැද්දුනා
    මහින්දටත් හැංගෙන්න වුනේ, ගොපයියෝ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න වෙනත් කට්ටියගේ ලනුවක් කාගෙන ආපු නිසා.
    උන් බැලුවේ දෙන්නවම උස්සල මරලා දාන්න.
    බුද්ධි අංශය ගෝටට අනතුරු ඇගෙවුව, ගෝට ඒත් හිතුවේ මිනිස්සු හරි දේ දැනගැනී කියල.
    රනිල් ගේමට එන්නේ ඔන්න ඔතනදි.
    එල්ලෙන්න බල බල හිටපු එකාට වට්ටිය ලැබුනා. මහින්දගේ පට්ට ෆිට් එක, ගෝට එලවන්න මහින්ද රනිල් යොදාගත්තා.
    තමන්ගේ ජීවිතේට හානිවෙන්න ඉඩතියෙන නිසා පට්ට ෆිට් හමුදාවේ කොල්ලෝ දෙන්නෙක් එක්ක, හැබැයි ඊට කලින් තව කට්ටියක් යවල ගෝට අයින් වෙනවා.
    ගෝටා රටින් පිටවෙන්න නැහැ මුලින්, පිට වුනා කියල නිවුස් එක විතරයි අරින්නේ.
    මහින්ද මේක දැනගෙන රනිල් ලවා ගෝටට මුට්ටිය බැව.
    ගොට ගැටේට අහුවුනා.
    රනිල්ගේ මාධ්‍ය සෙට් එක පට්ට ස්ට්‍රොන්ග්
    උන් එක එක ප්‍රචාර ඇරිය
    අන්තිමට ටිකක් ගිහින් ඉඳල එන්න ගිය පොරට යන්නම වැඩේ දුන්න.

    දැන් එන්න ඕන කියන ගොටව තවම අල්ලන් ඉන්නේ රනිල්. එපා තවම හරි නැහැ කියාගෙන

    ගෝටට සපෝර්ට් සෙට් එකක් පාර්ලිමේන්තුවේ ඉන්නවා තවම, මහින්ද සහ රනිල් මේක දන්නවා.

    සමහර විට තව මාස 4කින් අලුත් පාරකින් වෙන විදිහකට රටේ දේශපාලනේ කැරකෙයි.

    අපි බලන් ඉමු

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela

    skeleton-meme.gif
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මහින්ද අගමැති වෙනවා ලියලා තියාගන්න :lol:
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මොකද රටේ කොළඹ එවුන් කියන දෙයක් ගමේ එවුනුත් හිස් මුදුනෙන් පිලිගන්නවා

    රනිල්ගේ මාධ්‍ය සෙට් එක පට්ට ස්ට්‍රොන්ග්
    ඕවා තමයි පුතේ උඹලට වැරදුන තැන්.
    කොළඹ උන් කිව්ව පලියට ගමේ උන් පිලිගන්නෙත් නෑ පිලිගත්තෙත් නෑ
    රනිල්ගෙ මීඩියා :LOL:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    මේ කියන විදියට මහින්ද නරකයි ගෝට හොඳයි නේද
     
    • Haha
    Reactions: deanXX

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මේ කියන විදියට මහින්ද නරකයි ගෝට හොඳයි නේද
    නැහැ බන්
    මහින්ද ගේම ගැහුවා කියල නේ කියන්නේ
    ගෝට හොඳනම් ගැටවලට අහුවෙන්න ගොන් මොලයක් නේ තියෙන්නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    බයියෝ හිත හදාගන්න නටන තරම් බූට් කාපු එවුන්වත් දඟලන්නේ නෑ :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නැහැ බන්
    මහින්ද ගේම ගැහුවා කියල නේ කියන්නේ
    ගෝට හොඳනම් ගැටවලට අහුවෙන්න ගොන් මොලයක් නේ තියෙන්නේ

    නෑනෙ බන්. මේ කියල තියන විදියට මහින්ද තමයි ලොකුම පල් හොරා සහ ජරාම සතා 👇

    රාජපක්කුන්ගේ පවුලේ හොරමැරකම් එළිවෙලා සිරිසේන දින්නට පස්සේ ඒ තැන අයෙත් ගන්න මුල්ම ඉත්ත කරගත්තේ ගෝට

    වියත්මග අය ගෝටට කියල තිබ්බ පවුලේ හොරු ඉන්න නිසා හරි එවුන් තෝරාගන්න කියල

    මහා මැතිවරණෙ ආවම වියත්මගට මුකුත් නාම යෝජනා ඉල්ලපු විදිහට මහින්ද දුන්නේ නැහැ
    ගොන්ස්ටන්, කුඩු ලන්සා, රත්තරන්, වඩේ ඩයල් ආයෙත් කොලේ උඩින් ඔන්න හිටය.
    මහින්දගේ හොරු ඇතුලේ.

    මහින්ද ගෝට එලවන්න පටන් ගන්නේ ඔන්න රටේ ප්‍රශ්න එක්ක. මැයි 9 ගොන්ස්ටන් වගේ සෙට් එක මහින්ද බස්සල වැඩේ වෙන පැත්තකට ඇද්ද.