ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

KDH

Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ


    තේරෙයි......... හැබැයි කල්යයි......................

    දැනටත් හිගන්නොයි කුණු ගොඩවලුයි කොලබ හැමතැනම....

    ඔහොම පස්සට යන් හිටං.........පොනිලගේ පණ නැති මැද පොල්ල අල්ලගෙන.........

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හෙළයෙක්;19070680 said:




    තේරෙයි......... හැබැයි කල්යයි......................

    දැනටත් හිගන්නොයි කුණු ගොඩවලුයි කොලබ හැමතැනම....

    ඔහොම පස්සට යන් හිටං.........පොනිලගේ පණ නැති මැද පොල්ල අල්ලගෙන.........

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    :(:(:(:(:(
    බොරැල්ල underground එක වටේ දැන් ඉන්න හිගන්නෝ සෙට් එක කොහොමද? උදේට එතනින් යද්දී හරිම සුවදයි.... :growl::growl:
    කොලබ ලස්සන කරද්දී, ලස්සන කන්නද කියල අහපු උන් නේ.. දැන් ඉතින් කාපල්ලා හිගන්නන්ගේ ****
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8ක තහනම ඉවත් කරයි

    November 22, 2015 11:16 am


    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.


    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.


    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මොරටු කැම්පස් එකේ සිවිල් එන්ගිනේරින්ග් department එකෙනුයි architecture faculty එකෙනුයි කරපු concept design. ලොල් ගොටකරපුව:lol::lol::lol:

    ow ubalage kirialla. masa 2n highway ekak hadala open kale.
    ara science lab ehemath open kale dawas 2n 3n hadala :lol:

    ubala wage napunsaka charitha :P
     

    KIK_COLA

    Banned
    Nov 7, 2015
    43
    5
    0
    ගෝටා උබේ අම්මට ගහන්න හදපු plan එක දැක්කේ නැද්ද පොන්නයා
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:no:

    macho mama work kaleth oya monorail propect eke thama. aththatama supiri project ekak. ewage ekak stop una eka loku aparadhayak .. api aurudu ganak kala dewal ekak wath wadak une naha. aparade kaage unath salli . kooti ganan viyadam kala eka karanna... dan eka totally stop karala... :(
     

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    ලංකාවේ ඉන්න කාලකන්නි හැත්තට මොන Monorail ද බං කට්ටිය වැඩිපුර කන්නනේ දුන්නේ දැන් සනීපයි පන්චවිද ක්‍රියාවලිය කිය කිය ඇරිය ඔක්කොටම
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මහින්ද දිනුව නම් තව දෙතුන් දෙනෙක් මරාගෙන ආතල් එකේ ඉන්නවනෙ :lol:
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    රට විකුණලා හරි පඩ ෂෝ දානවට කැමති කට්ටියකුත් ඉන්නවා .
    රටට ආදායම් අරගෙන ඒ සල්ලිවලින් රට දියුනුකරනවානම් කව්රුත් අකමැති වෙන්නේ නෑ .