ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    රට විකුණලා හරි පඩ ෂෝ දානවට කැමති කට්ටියකුත් ඉන්නවා .
    රටට ආදායම් අරගෙන ඒ සල්ලිවලින් රට දියුනුකරනවානම් කව්රුත් අකමැති වෙන්නේ නෑ .

    දැන් නම් දියුණු කරන්න රටක් ඉතුරු උනොත් පුදුමයි..:no:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
    මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?
    :angry::angry::angry:

    අපරාදෙ නේ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sᴉɹɐ;19418153 said:
    ලංකාවේ ඉන්න කාලකන්නි හැත්තට මොන Monorail ද බං කට්ටිය වැඩිපුර කන්නනේ දුන්නේ දැන් සනීපයි පන්චවිද ක්‍රියාවලිය කිය කිය ඇරිය ඔක්කොටම

    ඇයි ෆ්‍රී වයි-ෆයි..? සහෝදර සමාගම? (අර්ජුනගේ නෑයෝ ගැන වත් පෙන්දගේ මාසික පඩිය ලක්ෂ 90 ක් ගන්න සහෝදරයෝ ගැනවත් නෙමෙයි කියන්නේ හොදේ) ඇයි පුටේ UNP ආණ්ඩුවක් යටතේ ගත්තු කාර් එක...?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    macho mama work kaleth oya monorail propect eke thama. aththatama supiri project ekak. ewage ekak stop una eka loku aparadhayak .. api aurudu ganak kala dewal ekak wath wadak une naha. aparade kaage unath salli . kooti ganan viyadam kala eka karanna... dan eka totally stop karala... :(

    කියල වැඩක් නෑ මචෝ අපේ රටේ ඉන්න කාලකන්නි මිනිස්සු ගැන.. මානි ගේ තීරුව බලපන් මචන්.. අපේ රටේ ඉන්න සිංහල මිනිහාගේ තියෙන කුහක කම පේනවා...
    රටේ බෝම්බ පිපිරෙද්දී, අම්මලා ඇවිත් ඉස්කෝල මුර කරද්දී මේ හැත්ත ඉල්ලුවේ තමන්ගේ ජීවිත ආරක්ෂා කරලා දෙන්න කියලා විතරයි.. යුද්දේ ඉවර උනාට පස්සේ උන්ට යුද්දයක් තිබුනද කියලත් අමතක උනා, අවුරුදු 5ක් යද්දී..
    මට පුදුම, මහින්ද තව මොන රෙද්දකට මේ රටේ ඉන්නවද කියන එක.. රුසියාවට හරි චීනෙට හරි පවුල පිටින් ගිහින් රජෙක් වගේ ඉන්න පුළුවන්, මෙහෙ ඉන්න කාලකන්නි මිනිස්සුන්ව දෑහට දකින්නේවත් නැතුව...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,638
    14,285

    :rofl::rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන්න ලක්ෂ 62ක් හරක් උම්බෑ කිය කියා ඉල්ලපු වෙනස....
     
    • Like
    Reactions: erozan

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    macho mama work kaleth oya monorail propect eke thama. aththatama supiri project ekak. ewage ekak stop una eka loku aparadhayak .. api aurudu ganak kala dewal ekak wath wadak une naha. aparade kaage unath salli . kooti ganan viyadam kala eka karanna... dan eka totally stop karala... :(

    :no::no::no: රටට වඩා බඩ ගැන හිතපු කාලකන්නි නිසා තව අවුරුදු 10 ක් රට ආපස්සට යයි.. ලෝකේ වටේ "සාමාන්‍ය" ප්ලේන් වල රවුම් ගහන, අත්මේස් ගලවල අත දුන්නම කලිසමේ චූ යන එකෙක්ට නේ, මේ කාලකන්නි උඩ පැනලා චන්දෙ දුන්නේ.. දැන් ඌ සැප දෙනවා ඇති චන්දෙ දුන්න හරක්ට...
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    :no::no::no: රටට වඩා බඩ ගැන හිතපු කාලකන්නි නිසා තව අවුරුදු 10 ක් රට ආපස්සට යයි.. ලෝකේ වටේ "සාමාන්‍ය" ප්ලේන් වල රවුම් ගහන, අත්මේස් ගලවල අත දුන්නම කලිසමේ චූ යන එකෙක්ට නේ, මේ කාලකන්නි උඩ පැනලා චන්දෙ දුන්නේ.. දැන් ඌ සැප දෙනවා ඇති චන්දෙ දුන්න හරක්ට...

    හිටං පො@%^ය තමා බන් ඔක්කොම කෑවේ වල් බල්ලා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෝඨාබය හොඳයි යටට අදින්න. :lol:

    ඒක පොඩ්ඩක් ගැලපෙන්නේ නෑ වගේ නේද? :lol: ඊට වඩා හොද නැද්ද, අත් මේස් ගලවල අත දුන්නම කලිසමේ කක්කි කරගන්න එකාට උබේ එක ගලවලා ඇදගන්න දුන්න නම්?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    AntiBBS පො#$ හු@%#$^ BAN කරමු

    View Poll Results: Anti BBS BAN karamuda

    AntiBBS ban karamu
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    107 64.85%
    paw ban karanna one na
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    58 35.15%
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    View Poll Results: Anti BBS BAN karamuda

    AntiBBS ban karamu
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    107 64.85%
    paw ban karanna one na
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    58 35.15%

    ඇයි බන් මෙච්චර රිදිලා. ඇත්තටම කිවුවොත් ගොටභය කියන්නේ අමුම අමු මිනි මරුවෙක්. රටට කරපු සෙතක් නැහැ. අනුන්ගේ නයට අරන් මගුල් කාපු වගේ වැඩක් තමයි ඔය තිරිසනා කලේ. මමනම් හිතන්නේ ගොතබයගේ පින්තුර තියන කොළ වලින් පුක පිහදාන එක.