නොදන්නා කම විතරක් නෙමෙයි... කුහකකමත් දෝරේ ගලනවා...
video එක upload කරලා තියෙන්නේ කවදද කියලවත් බැලුව නම් ඔච්චර නෝන්ඩි නෑ නේද?
Katha karala wadak na bun, ballonta kiyala wadak na

නොදන්නා කම විතරක් නෙමෙයි... කුහකකමත් දෝරේ ගලනවා...
video එක upload කරලා තියෙන්නේ කවදද කියලවත් බැලුව නම් ඔච්චර නෝන්ඩි නෑ නේද?

මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය...![]()

ගැනි ලස්සන උනාට මදි... උයන්න පිහන්න වගේම දරුවො හදන්නත, වැඩපල කරන්න පුලුවන් කමත් තියෙන්න ඕනෙ. ඔය රට හරක් ටික කරේ ගෑනිට තොරම්බල් අල්ලපු එක විතරයි...! අන්තිමට ඒකි වදයි, තමන්ගෙ කියල කිසිම නිශ්පාධනයක් නැතුව ලෝකෙට පරකාසෙ පෙන්නල විතරයි... දුක ලක්ෂ 60 ගැන නෙමේ... 58 ලක්ෂයක් වෙච්ච මොලේ මැටි තියෙන උන් ගැනයි...![]()
the Project is initiated by Ranil Wickremesinghe, the then Prime Minister in 2002. But the construction was not set because the contractor from Singapore gave up for lack of money. The construction was set to begin in March 2011 but due to several circumstances the project was stopped. In mid 2012, the Sri Lankan Port Authority, better known as SLPA, announced that the construction of the Colombo Port City project would commence on 17 September 2014. The budget is estimated to be US$ 1.5 billion.
The reclamation will be carried out by China Harbor Engineering Corporation, who has been engaged by the investor. The balance will be sold on 99-year leases to potential investors.
and then you call it Development LMFAO

ඕක තමයි බන් අපේ උන්ගෙ තියෙන මෝඩකම..... හොරු අල්ලන්න කියල ආව කම්බ හොරු...අන්තිමට අල්ලපු හොරෙකුත් නෑ....![]()

gota aththatama yamak kala bn
pora mudukku tikak hari ain kala
eth appachchi basil denna gahapu gahillata owa yata wela giya

the Project is initiated by Ranil Wickremesinghe, the then Prime Minister in 2002. But the construction was not set because the contractor from Singapore gave up for lack of money. The construction was set to begin in March 2011 but due to several circumstances the project was stopped. In mid 2012, the Sri Lankan Port Authority, better known as SLPA, announced that the construction of the Colombo Port City project would commence on 17 September 2014. The budget is estimated to be US$ 1.5 billion.
The reclamation will be carried out by China Harbor Engineering Corporation, who has been engaged by the investor. The balance will be sold on 99-year leases to potential investors.
and then you call it Development LMFAO

Uba kiwwe gota gahapu plane kiyalane.![]()

Now nearly 6 month after suspension reclaimed sand washing away and temporary jetties has been fill with sand (Go near kingsbury or light house you can see sad situation)

ගැනි ලස්සන උනාට මදි... උයන්න පිහන්න වගේම දරුවො හදන්නත, වැඩපල කරන්න පුලුවන් කමත් තියෙන්න ඕනෙ. ඔය රට හරක් ටික කරේ ගෑනිට තොරම්බල් අල්ලපු එක විතරයි...! අන්තිමට ඒකි වදයි, තමන්ගෙ කියල කිසිම නිශ්පාධනයක් නැතුව ලෝකෙට පරකාසෙ පෙන්නල විතරයි... දුක ලක්ෂ 60 ගැන නෙමේ... 58 ලක්ෂයක් වෙච්ච මොලේ මැටි තියෙන උන් ගැනයි...![]()

අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක්![]()
bump
bump
Bump
bump
BUMP
සිරාවටම අපරාධයක්. මාත් ජනාධිපතිවරණේදි දුන්නේ මෛත්‍රිට...
මේවා දකිද්දි ඇත්තටම කරපු ගොන්කමක් කියලා හිතෙනවා...
මොනෝරෙල් එක හැදුවනම් ගොඩ තමා
දැන් ඉතින් මුන් හදයි කියලා හිතන්න බෑ
දැන් ඡන්දයක් තිබ්බා නම් මහින්ද දිනනවා උඩින්ම
ඒත් ඉතින් තව අවුරැදු 5ක් ඉන්න එපැයි
ගොඩක් මිනිස්සුන්ට දැන් කරපු ගොන්කම තේරිලා තියෙන්නේ
![]()

මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය...![]()

bump
මාර අප්සට් එක, තේරෙයි කලක් යනකොට