මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය...
umba kianne commission kiana eka neethi gatha karanna ona kiala da? umba hithana widihata sanwardana wiyapruthi karanakota badu gewana ayage mudalata sadaranayak wenna ona da nadda? wenna ona nam eka kohomada widimath wa karanne?
janadipathi thawath ek raajya sewakayek witharai, eyath wiwasthawata anuwa rate thiyana neethi walata anuwa rata palanaya karana process ekata sahaya denna ona. eka eh rassawe wagakeema. raniluth ehemai. moko un nathuwa rata palanaya wenne nadda. dan sanga mahela giya kiala cricket nawathinawa da, world record thibba kiala murali ta puluwan da bowl tamper karanna, anith players la ta baninna.
gota ta ona plan da rate wenne. gota lekam kenek witharai ne. kauda gota ge plan wala ta salli denne? kauda eh plan kriyathmaka karanne?