ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

Go Green

Member
Aug 2, 2015
985
46
0
hitan bump

983827_363920080453397_4534229279921122233_n.jpg
 
  • Like
Reactions: Miami-Vice
:lol::lol: පවු බන් බය්යා. අමාරුවෙන් හෙන හෑල්ලකුත් ලියල. කෙලින්ම ළිදට..

යකෝ උඹ හිතවද දේශපාලකයෝ එන්නේ ඒවා ඩිසයින් කරන්න කියලා?

අනෙ උඹලගේ මොළ වල පොඩි..

ඕක කරන්න එපා කියලා ඉන්දියාව කියද්දියි ගෝඨා කරන්න හැදුවේ..

ඒකයි ඒක ගෝඨාගේ වැඩක් වෙන්නේ...ගෝඨා නැත්තම් නිකම් ම නිකම් ප්ලැන් විතරයි
 
  • Like
Reactions: Miami-Vice

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්...

    ඔච්චර සංවර්දනය කරන්න සුපිරි plan තිබ්බ එකේ අපරාදේ මහින්ද මහත්තයා අවුරුදු 2ක් කලින් චන්දෙ ඉල්ලුවේ බං....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මහින්ද 360 කතාවේදී කිව්වා ඇයි අවුරුදු 2ක් කලින් ඉල්ලුවේ කියල... අවුරුදු 2ක් කාලයක් තියෙන ආණ්ඩුවකට වඩා, අවුරුදු 5 ක් තියෙන ආණ්ඩුවක් ගැන විදේශ ආයෝජකයෝ විශ්වාස කරන නිසා...
    මේ රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පටන් ගත්තේ යුද්දේ යන කාලෙමයි... අන්න ඒ වගේ තවත් දැවැන්ත ආයෝජන වැඩසටහන් පටන් ගන්න තමයි අවුරුදු 5 ක කාලයක ආණ්ඩුවක් හදන්න චන්දෙ ඉල්ලුවේ...
    මිනිස්සුන්ට හංසයා කියල කොකා පෙන්නලා, ඔලු තෝන්තු කරලා ඒ අවස්තාව නැති කලාට, දැන් මිනිස්සුන්ට ඇස් ඇරලා බලන්න කාලයක් තියෙනවා, මේ අවුරුදු 5 ඇතුලත, පහුගිය අවුරුදු 5 වගේ සංවර්ධනයක් රටට කරන්න දායක වෙනවද, එහෙම නැත්නම් 2002- 2004 කාලයේ රනිල් කොටින්ට දුන්න සල්ලි වලින් ගත්ත බෝම්බ වලින් තමන්ගේ දරුවාව ආරක්ෂා කරගන්න ඉස්කෝල මුරකරන්න යනවද කියල...
     
    • Haha
    Reactions: ChoronaSottiya

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :lol::lol: පවු බන් බය්යා. අමාරුවෙන් හෙන හෑල්ලකුත් ලියල. කෙලින්ම ළිදට..

    අත්මේස් වහලෙක්... ඒකට දාපු reply එක වත් නොබලා, චූන් වෙලා...:lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ණය අරගෙන නේද කරන්න හිටියේ ? :sorry:

    හ්ම්ම්... හැබැයි රවී කරුපයියා වගේ කෝටි 7,200 ක් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි, රනිල්ගේ සහචරයාගේ සාක්කුවට දාන විදිහේ ණය අරන් නෙමෙයි...
    අනික කිසිම මූල්‍ය ආයතනයක් ණය දෙන්නේ නෑ, ඒ ණය ගෙවන්න බැරි නම්.. පහුගිය අවුරුදු 10 ඇතුලත මේ රට ලෝකෙටම ඔප්පු කරලා තියෙනවා, අපේ මූල්‍ය අංශය ශක්ස්තිමත් කියල... අන්න ඒකයි මුල් ගල් ආයිත් හිටවලා වැඩ පටන් ගත්තු මධ්‍යම අධිවේගී මාර්ගයට පවා එක්සිම් බැංකුව ණය දෙන්න අනුමත කරන්නේ.. එහෙම නැතුව රනිල්ගේ පංච විධ ප්‍රතිපත්තිය කියවල නෙමෙයි...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෝටත් හිතේ තියන් හිටපු දේවල්...! ඕව කරන්න හිටියෙ පෙට්‍රල් වලට ගහපු 45න් වෙන්නැති. :lol::lol:

    නෑ බන්... රවියා බදුම්කරෙන් ගහපු කෝටි 7,200 න්... ඒ හොරකම ඇති තව අවුරුදු ගානකට.. මහරගම පිළිකා රෝහල වගේ රෝහල් 5 ක් හදන්න තිබුන සල්ලි.... ගෙඩි පිටින් රනිල්ගේ ෂොට් එකට..:sorry:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නෑ බන්... රවියා බදුම්කරෙන් ගහපු කෝටි 7,200 න්... ඒ හොරකම ඇති තව අවුරුදු ගානකට.. මහරගම පිළිකා රෝහල වගේ රෝහල් 5 ක් හදන්න තිබුන සල්ලි.... ගෙඩි පිටින් රනිල්ගේ ෂොට් එකට..:sorry:

    paba witharai oya list eke hora karala nathi ekama ekkena
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    umba kianne commission kiana eka neethi gatha karanna ona kiala da? umba hithana widihata sanwardana wiyapruthi karanakota badu gewana ayage mudalata sadaranayak wenna ona da nadda? wenna ona nam eka kohomada widimath wa karanne?

    janadipathi thawath ek raajya sewakayek witharai, eyath wiwasthawata anuwa rate thiyana neethi walata anuwa rata palanaya karana process ekata sahaya denna ona. eka eh rassawe wagakeema. raniluth ehemai. moko un nathuwa rata palanaya wenne nadda. dan sanga mahela giya kiala cricket nawathinawa da, world record thibba kiala murali ta puluwan da bowl tamper karanna, anith players la ta baninna.

    gota ta ona plan da rate wenne. gota lekam kenek witharai ne. kauda gota ge plan wala ta salli denne? kauda eh plan kriyathmaka karanne?

    මචන්, යුද්ධ කරන්න ඕන ගොනෙක්ට පුළුවන්... ඒත් යුද්ධය කියන දේ අවම ජීවිත හානියකින්, අවම කාලයකින්, අවම මුදලකින් කරන්න හැම ගොනාටම බෑ... ඒකනේ මේ යුද්දේ අවුරුදු 30 ක් මේ රටේ පාලකයෝ වවාගෙන කෑවේ...

    අන්න ඒ වගේ තමයි රටක සංවර්ධනය... චන්ද්‍රිකාගේ කාලේ ඉදල අපි අහනවා අධිවේගී මාර්ග ගැන.. නමුත් ඒක යතාර්ථයක් කලේ කවුද? දැන් ආයිත් කියන්න එපා ඒවා හැදුවේ මහජනයාගේ බදු මුදලින් කියල.. ඒක ඇත්ත තමයි.. නමුත් ඒ දේ අපිට ගිහින් කරන්න බෑ නේ..
    ගෙයක් හදන එක ගන්න.. සල්ලි තියෙනවා..මිනිස්සු ඉන්නවා.. Plan එක තියෙනවා.. නමුත් ඒ වැඩේ නිසි පරිදි කරවන්න කෙනෙක් ඕනා නේද? ගේ හදපු මනුස්සයා කවදා හරි ස්තුති කරන්නේ අන්න ඒ ගේ හදන එක මුල ඉදල නියාමනය කරපු කෙනාට නේද? හැබැයි එහෙම කියල ඒ ගෙදර අයිතිය ඒ මිනිහට ලැබෙනවද? නෑ...
    අන්න ඒ වගේම තමයි.. මේ රට සංවර්ධනය කරන්නේ මිනිස්සුන්ගේ සල්ලි වලින්.. නමුත් ඒක හැමෝටම කළමනාකරණය කරන්න බෑ..(දැන් ඉන්න අයියලා ටික මං තීරු 6 ට හදන්න තිබුන අධිවේගී මාර්ගය, ඒ මුදලටම මං තීරු 4 ට හදන්න යන එක පේනවනේ? ඉතුරු මං තීරු 2 ට estimate කරපු මුදල යන්නේ කාගේ සාක්කුවටද?) එහෙම කරන කෙනාට ඊට අදාළ credit එක යන්නත් ඕනේ.. එහෙම කියල ඒ මනුස්සයා මැරෙනකොට ඒවා ගෙනියන්නේ නෑ... ඒක මේ රටේ මිනිස්සුන්ට අයිති වෙන්නේ..
    ඒ දවස් වල media වලින් පතුරු ගැහුවා, අරලියගහ මන්දිරේ ඇතුලේ බාත්රූම් පවා A/C කරලා කියලා.. ගොන් රන්ජා එහෙම තාමත් ඕක කියවනවා... ඉතින් මහින්ද මැදමුලනට ගියේ ඒ A/C කරපු බාත්රූම් එකත් අරගෙනද? ඒක දැන් රනිල් පාවිච්චි කරන්නේ නැද්ද? රනිල් පාවිච්චි කරනකොට ඒක පෞද්ගලික මුදලින් නඩත්තු වෙන වැසිකිලියක් වෙනවද? ඔන්න ඔය වගේ මිනිස්සුන්ගේ ඔලු තෝන්තු කරපු, ඇස් නිලංකාර කරපු ප්‍රචාරණයක් දුන්නේ පහුගිය ජනාධිපතිවරණයේදී.. දැන් හැබැයි ගොඩක් මිනිස්සුන්ට තේරිලා තියෙනවා තමන් ඇන්දීලා කියල...
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ටොයියොන්ගෙ කමෙන්ට් ටික දැක්කම ඔළුව කකියනව... රනිලට චන්දෙ දෙන එවුන් මෙලෝ රහක් නෑ... :eek:
     
    • Like
    Reactions: funkyguy89

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    රනි;ය කවුද ගැන නගන්නේ. ඔය අදිවේගී මාර්ග වල සක්ක්තව ගැන මොරටු කැම්පස් එකේ ලංකාවේ road ගැන විසෙසක්ඥ මහාචාර්ය වරයා නියම වාර්තාවක් ගඩුව ඔය බුකියේ එක එක හදපු පොස්ට් කියවන වෙලාවේ පුළුවන් නම් එක හොයාගෙන කියා වපන්:lol::lol:
    අඩේ මචං උඹ ඒක කියෙව්වද මේකෙ දාපන්කො අපිටත් බලන්න.ඇත්තටම දැනගන්න ඕන නියම ප්‍රමිතිය මොකක්ද කියල
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අඩේ මචං උඹ ඒක කියෙව්වද මේකෙ දාපන්කො අපිටත් බලන්න.ඇත්තටම දැනගන්න ඕන නියම ප්‍රමිතිය මොකක්ද කියල
    :rolleyes::rolleyes::rolleyes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    patta.. dan kiyai machan monawa kiwwath mahindata denne na kiyala.kawru dinnath dukai bn.maha kuhaka samajeka api inne.

    මචන්, මේ වගේ කුහක වෙන්නේ සිංහල මිනිහා විතරමයි මං හිතන්නේ...
    මට මතකයි ජනාධිපතිවරණෙන් දවස් 2-3 කට පස්සේ කට්ටිය සූ ගාල නාමල්ගේ ලම්බෝගිනිය හොයන්න රට පුරා ඇවිද්දනේ.. මං නිවුස් වලට දැක්කා, කාගේදෝ මන්ද Nissan GTR එකක් පොලිසියෙන් අරන් යනවා.. ( පස්සේ කිව්වා ඒක නීත්‍යානුකූලව ගෙන්නපු එකක් කියල)
    ඔන්න ඔහොම පොලිසියෙන් ඒ කාර් එක අරගෙන යනකොට, එක නාකි මිනිහෙක් කෑ ගහනවා... "යකෝ..අපිට කන්න පතෝල වත් නෑ.. මුන්ට රේස් පදින කාර් තියෙනවා" කියලා...
    මං හිතනවා, අන්න ඒ මිනිහා UNP එකට චන්දෙ දුන්න බහුතරයක් දෙනා නියෝජනය කරනවා කියල... ඒ වගේ රටටත්, තමන්ටත් වැඩක් නැති කාලකන්නි වගේ ඉන්න මිනිස්සුන්ට පුළුවන්, අනිත් මිනිහගේ සල්ලි වලට, යාන වාහන වලට කෙල හල හලා, ඒවාට දෙස් දෙවොල් තිය තිය, සාප කර කර ඉන්න එක විතරයි.. එහෙම නැතුව තමනුත් ඒ වගේ කාර් එකක් ගන්න දියුණු වෙන ක්‍රමයක් කල්පනා කරන එක නෙමෙයි... අන්න ඒ වගේ මානසිකත්වයක් තියෙන මිනිස්සුන්ට නාමල්ගේ රත්තරන් අස්පයා, ලම්බෝගිනිය, Plane එක ගැන කිව්වම, හදවත කකාරගෙන එන මෙව්වා එකෙන් ගිහින් ජනවාරි 8 වෙනිදා චන්දෙ දීලා එන්න ඇති...
    කුහක බවේ උපරිමය මං දැක්කේ අන්න ඒ මිනිහගෙන්...:sorry::sorry::sorry: