ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    aththada bn? opadupa walin aha gaththa ewa methana kynna epa bn. Dollar is rising now again

    Dollar is rising now, because Sri Lankan rupee is falling....

    Sri Lanka rupee hits record low; central bank chief warns of fixing exchange rate

    Read more at:
    http://economictimes.indiatimes.com...ofinterest&utm_medium=text&utm_campaign=cppst

    අනේ මෝඩ බයියෝ එතනෝල් කියන්නේ හෙරොයින් වගේ ගෙන්නන්න තහනම් දෙයක් නෙවෙයි නමුත් ගෙන්නනවා නම් ලොකු බද්දක් ගෙවන්න ඕනේ.....මහා බයියා හොර පාරෙන් ගෙන්නන්න දීල රටට ලොකු බදු අදායමක් අහිමි කරපු එක තමයි වැරැද්ද :lol:

    දැන් හොරාට ගෙන්නන්න බැරි නිසා නීතියානුකූලව ගෙන්නන එතනෝල් ප්‍රමනේ වැඩි ඇති තමයි :rofl:

    උඹලට කොහෙන්ද ඕව තේරුම් ගන්න බුද්ධියක් :lol:

    මෝඩ කතා කියන්න එපා බං :lol: සල්ලි අච්චු ගහල විදේශ ණය ගෙවන්න බෑ :rofl:

    ignored...:lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හ්ම්ම්... හැබැයි රවී කරුපයියා වගේ කෝටි 7,200 ක් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි, රනිල්ගේ සහචරයාගේ සාක්කුවට දාන විදිහේ ණය අරන් නෙමෙයි...
    අනික කිසිම මූල්‍ය ආයතනයක් ණය දෙන්නේ නෑ, ඒ ණය ගෙවන්න බැරි නම්.. පහුගිය අවුරුදු 10 ඇතුලත මේ රට ලෝකෙටම ඔප්පු කරලා තියෙනවා, අපේ මූල්‍ය අංශය ශක්ස්තිමත් කියල... අන්න ඒකයි මුල් ගල් ආයිත් හිටවලා වැඩ පටන් ගත්තු මධ්‍යම අධිවේගී මාර්ගයට පවා එක්සිම් බැංකුව ණය දෙන්න අනුමත කරන්නේ.. එහෙම නැතුව රනිල්ගේ පංච විධ ප්‍රතිපත්තිය කියවල නෙමෙයි...

    reputation_neg.gif
    ගෝටා, කොලබට දෙන්න ගහපු... 08-16-2015 08:39 AM harak ban umbala.

    රෙප් කපපු බුද්ධිමතාට සහ අනෙකුත් බයි බුද්ධිමතුන්ට එක පාරක් විතරක් දිගට කොටලා reply එකක් දාන්නං. ආයේ නං කොටන්න කම්මැලි මචන්ලා .. අනේ හැබැයි පවු දෙන්නේ නැතුව මාව quote කරනවා නං ඔක්කොම ටික කියවල විතරක් quote කරන්න !

    මචන් මම මේ උබත් එක්ක තියෙන තරහටවත් මහින්ද එක්ක තියෙන තරහටවත් නෙවෙයි කියන්නේ. මමත් කාලයක් හිතන් හිටිය ඕක තමයි සංවර්ධනේ කියල.

    ඒ උනාට සිරාවටම ගත්තොත් ඕකට කියන්නේ යටිතල පහසුකම් සංවර්ධනය කියල. දැන් උබල කියයි ඒ සංවර්ධනය වැරදිද ? මෙච්චර කල් රටේ කවුරුත් ඕව කරේ නෑ නේද කියල ..

    ලෝකේ සංවර්ධනය මනින දර්ශක තියෙනවා මචන්, රටක සංවර්ධනයේ පලවෙනි පියවර තමයි ආර්ථික වර්ධනය . සංවර්ධනය වෙන රටක් නං එතකොට ඒ රට කරන්න ඕනේ මුලින්ම ආර්ථික වර්ධනයක් අත් කරගෙන ඊට පස්සේ මානව සම්පත දියුණු කරන්න ඒ ප්‍රතිලාභ පාවිච්චි කරන්න ඕනේ . එහෙම තමයි ඔය හැම රටක්ම සංවර්ධනයට යන පාර වෙන්නේ .

    මහින්දගේ ආණ්ඩුව මචන් අපේ රටට හොඳ ආර්ථික වර්ධනයක් ගෙනල්ල දුන්න .. යුද්දේ ඉවර උනත් එක්ක හොඳ ආර්ථික වර්ධන වේගයක් අපේ රටට ඇති උනා .. එත් මචන් ඔතන පොඩි කොස්සක් තිබ්බ . මොකක්ද දන්නවද ? ඒක උබල අපිට තේරුනේ නෑ වැඩිය . ඒ මොකක්ද දන්නවද ? ඒ තමයි රටේ ආර්ථික වර්ධන වේගය වැඩි මට්ටමක තිබ්බට රටේ ආදායම් බෙදී යාමේ විෂමතාවයක් තිබ්බ ? උබට තෙරුනාද ? ඒ කිව්වේ රටේ සීමිත කොටසක් අතර විතරයි රටේ මුළු ආදායමෙන් වැඩි කොටසක් බෙදිලා ගියේ .. ඒ බෙදිල යන කොටසට වඩා සෑහෙන අඩු කොටසක් තමයි ඉතුරු සියලුම දෙනා අතර බෙදිලා ගියේ . අන්න එතකොට මොකද වෙන්නේ . එතකොට මචන් රටේ මිනිස්සු පිස්සු කෙලින්න ගන්නවා . මංකොල්ලකෑම් වැඩි වෙනවා , හැමතැනම මිනි මරන්න ගන්නවා , පාරේ තොටේ කෙනෙක් ට යන්න බැරි තත්වයක් උදා වෙනවා , හැමෝම බයෙන් ජීවත් වෙනවා , කොට්න්ම උබල පවා ගන්න සොච්චම් පඩියෙන් ජීවත් වෙන්න හෙන ගේමක් දෙන්න වෙනවා ...

    අන්න එතකොට උබට තේරෙනවා නේද , අපේ ආර්ථික වර්ධනය වේගවත් උනාට අර ආදායම් බෙදී යාමේ විෂමතාවය නිසා අපේ මානව සම්පත වර්ධනය උනේ නෑ කියල ? ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් අපේ රට සංවර්ධනය වෙලා නෑ , මතු පිටින් සුරා කෑමකට ලක් වීමක් තමයි වෙලා තියෙන්නේ ?

    උබට තේරෙන්න ඇති කියල හිතනවා , ඒත් තේරුනේ නැත්තන් ඉතින් පහල පොටෝ එක තමයි පෙන්නන්න තියෙන්නේ :) :)

    11855610_942988479093185_8271184153549903301_n.jpg

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ignored...:lol::lol:

    දෙවෙනි රිප්ලයි එක ඔයාට නෙවෙයිනේ ඔයා මොකද බලෙන් පැනල ignore කරන්නේ :rofl::rofl::rofl:..

    මදැයි එතනෝල් සාධාරණීකරණය කරන්න ආව :lol:
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:no:

    ඕකට කියන්නේ ඊරිසියාව / කුහකකම බන්. මහින්ද ගහනවා කිව්වාහැම උන්ට ඊරිසියි උන්ට නැති එක ගැන .. එක නිසා හොරු හොරු කියා කියා නහිනවා. අපේ තාත්ත ජනාධිපති උනා නං අපිත් ඒ බලේ පොඩ්ඩක් හරි පාවිච්චි කරනවා නේ හා නැද්ද ..පොඩ්ඩක් කල්පනා කරලා බලපන් ඔය ගහනවා හොරු කියා කියා නහින උන් ගොඩක් ගේ පුද්ද්ගලික ජීවිතේ දී පෙරේත කුහහ ඊරිසියකර ජාතිකය නෙවේද කියල.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    එතකොට නීත්‍යානුකූලව ගෙනල්ලත් මාස 6 ට ගෙන්නලා තියෙනවා, හොර පාරෙන් මුළු අවුරුද්ද පුරාවට ගෙන්නපු එතනෝල් වගේ දෙගුණයක්...
    අනික හොරපාරෙන් කියන්නේ ලීටර් 10-20 ඉනේ ගහගෙන වෙන්න ඇති...
    අනිත් එක, එදා හොරපාරෙන් ගෙනාපු එතනෝල් තමයි අරක්කු හදන්න ගත්තේ.. අද නීත්‍යානුකූලව ගෙන්නන එතනෝල් ගන්නේ ටොයිලට් හෝදන්න වෙන්න ඇති...

    කොන්ඩේ බැදපු චීනෙක් හොයල දෙන්නද මං?

    01. හොරපාරෙන් කිව්වේ Tax නැතුව කියපු එක. කොන්ඩේ තියෙනවා නම් බැදගනින් මට කමක් නෑ.
    උඹට සිංහල තේරෙන්නේ නෑ බං. යකෝ Tax නැතුව ඔය ගෙනාපු හොර එතනෝල් වලින් අරක්කු හැදුව නම් පට්ට ලාබයක් එන්නේ. ඒත් ඒකට tax ගෙවපුවම ඒවා account වෙනවා එතකොට පෝලිමට tax වදිනවා. අරක්කු බෝතලේක 1/2 ට වඩා තියෙන්නේ tax. ජවිපෙ එදා කෑ ගහුවේ අන්න ඒ රටේ මහජනයාට අහිමිවෙන බදු ආදායම ගැන. අරක්කු ගැන නම් මං කියන්නම් ලිස්ට් එක මේ පැත්තේ දුන්න බාර් පර්මිට් ගානත් එක්කම. අනිත් එක ඉස්සෙල්ලා උඹ කිව්වේ බොරුනේ බං උඹ ඒකෙන් ලිස්සලා ගියානේ Bond Scam එකෙන් තක්සේරු පාඩුව කෝටි 7200 ක්ද කොහොද කියලා. කෝටි 100 ක් ඕනේවෙලා 1000ක් අරන් ඇලෝසියස්ගෙන් 11.4% වැඩි පොලියට ඒකෙන් 500ක්ම ගත්තා. පැහැදිලිවම එතන වංචාවක් උනා ඒත් බොරු දාන්න එපා බං

    මහින්ද අගමැති වෙන්නේ නෑ. එච්චරයි උඹලා කොච්චර කෑ ගැහුවත් උඹලව අන්දන්න ඔය මහින්ද පස්සෙන් යන එවුන් ඡන්දෙන් පස්සේ ලස්සනට ජාතික ආණ්ඩුවක් හදලා පරණ සිද්දියම පටන් ගන්නවා.එදාට ඒවා වලක්වන්න ජවිපෙ 3 ක් ඇරලා හරියන්නේ නෑ පාර්ලිමේන්තුවට.
    මහින්ද සමග නැගිටින්ම ඕනේ එවුන් ඉන්නවා නම් මෙච්චරයි කරන්න තියෙන්නේ. කුරුණෑගල එකෙක් නම් මහින්දට විතරක් දෙනවා නම් ඡන්දේ දෙන්න නැත්නම් හොද ශ්‍රිලනිප කාරයෙක්ට ඡන්දේ දෙන්න. මොකද ඔය ඡන්දෙන් පස්සේ මහින්ද එක්ක ඉන්න සාමාන්‍ය මිනිස්සු ඇර ඔය ගොඩක් එවුන් පඩේකට ගනන් ගන්නේ නෑ මහින්දව. ඔය මොකක් කරලා හරි ගොඩ යන්න try එක දේනනේ මේ ඡන්දෙන් ගොඩක් අයගේ දේශපාලන ජීවිතය අවසන් වෙන නිසා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    නිකන් මෝඩ තර්ක නොදා ඉදපන් බන්.. එදා මිනිස්සුන්ගේ රස්සා නැති උනේ නෑ ඇමෙරිකාවේ වගේ.. මිනිස්සු කන්න නැතුව මරුනේ නෑ...

    උඹනේ බං තඩි ගොං තර්කයක් දීලා තියෙන්නේ. රස්සා නැතිවුනේ නැති හින්දා බලපෑම අ‍ාවේ නෑ. ලොල් බං. :lol::lol::lol::lol: ඒ ඒ රටවල් වල ආර්ථිකයන් අනුව යකෝ ඒකෙන් බලපෑම් ඇතිවුනේ. ගොඩක් ආසියානු රටවල් වලට ගොඩක් ලොකු බලපෑමක් උනේ නෑ රස්සා එහෙම නැති වෙන්න. දැන් වගේ ආව‍ නම් බලන්න තිබ්බා Software Engineer කෙනෙක්ට එහෙම ජොබ් එකක් ගන්න තියෙන අමාරුව ලංකාවේ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕකට කියන්නේ ඊරිසියාව / කුහකකම බන්. මහින්ද ගහනවා කිව්වාහැම උන්ට ඊරිසියි උන්ට නැති එක ගැන .. එක නිසා හොරු හොරු කියා කියා නහිනවා. අපේ තාත්ත ජනාධිපති උනා නං අපිත් ඒ බලේ පොඩ්ඩක් හරි පාවිච්චි කරනවා නේ හා නැද්ද ..පොඩ්ඩක් කල්පනා කරලා බලපන් ඔය ගහනවා හොරු කියා කියා නහින උන් ගොඩක් ගේ පුද්ද්ගලික ජීවිතේ දී පෙරේත කුහහ ඊරිසියකර ජාතිකය නෙවේද කියල.

    අනිවා.. ඒ හොරු කියපු උන් දැන් ගහන ගැහිල්ල කොහොමද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹනේ බං තඩි ගොං තර්කයක් දීලා තියෙන්නේ. රස්සා නැතිවුනේ නැති හින්දා බලපෑම අ‍ාවේ නෑ. ලොල් බං. :lol::lol::lol::lol: ඒ ඒ රටවල් වල ආර්ථිකයන් අනුව යකෝ ඒකෙන් බලපෑම් ඇතිවුනේ. ගොඩක් ආසියානු රටවල් වලට ගොඩක් ලොකු බලපෑමක් උනේ නෑ රස්සා එහෙම නැති වෙන්න. දැන් වගේ ආව‍ නම් බලන්න තිබ්බා Software Engineer කෙනෙක්ට එහෙම ජොබ් එකක් ගන්න තියෙන අමාරුව ලංකාවේ.

    උයා Software Engineer කෙනෙක්ද?
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Dollar is rising now, because Sri Lankan rupee is falling....

    Sri Lanka rupee hits record low; central bank chief warns of fixing exchange rate
    Sri Lanka rupee hits record low; central bank chief warns of fixing exchange rate

    Read more at:
    http://economictimes.indiatimes.com...ofinterest&utm_medium=text&utm_campaign=cppst

    Sri Lanka rupee hits record low; central bank chief warns of fixing exchange rate

    Read more at:
    http://economictimes.indiatimes.com...ofinterest&utm_medium=text&utm_campaign=cppst

    Sri Lanka rupee hits record low; central bank chief warns of fixing exchange rate

    Read more at:
    http://economictimes.indiatimes.com...ofinterest&utm_medium=text&utm_campaign=cppst

    Sri Lanka rupee hits record low; central bank chief warns of fixing exchange rate

    Read more at:
    http://economictimes.indiatimes.com...ofinterest&utm_medium=text&utm_campaign=cppst

    Sri Lanka rupee hits record low; central bank chief warns of fixing exchange rate

    Read more at:
    http://economictimes.indiatimes.com...ofinterest&utm_medium=text&utm_campaign=cppst

    Sri Lanka rupee hits record low; central bank chief warns of fixing exchange rate

    Read more at:
    http://economictimes.indiatimes.com...ofinterest&utm_medium=text&utm_campaign=cppst

    Sri Lanka rupee hits record low; central bank chief warns of fixing exchange rate

    Read more at:
    http://economictimes.indiatimes.com...ofinterest&utm_medium=text&utm_campaign=cppst

    ඔකේ title එක බලල විතරද බං මෙතන දැම්මේ උඹ. කියවලා බලපං රුපියල දුර්වල වෙන්නේ ඇයි කියලා. ඩොලරය ශක්තිමත් වීමයි හේතුව. ඒවට CBSL ගන්න ඉන්න Stragies එහෙමත් ඇති. අපෝ බං උඹ නම් හෙන ගොං බං.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    reputation_neg.gif
    ගෝටා, කොලබට දෙන්න ගහපු... 08-16-2015 08:39 AM harak ban umbala.

    රෙප් කපපු බුද්ධිමතාට සහ අනෙකුත් බයි බුද්ධිමතුන්ට එක පාරක් විතරක් දිගට කොටලා reply එකක් දාන්නං. ආයේ නං කොටන්න කම්මැලි මචන්ලා .. අනේ හැබැයි පවු දෙන්නේ නැතුව මාව quote කරනවා නං ඔක්කොම ටික කියවල විතරක් quote කරන්න !

    මචන් මම මේ උබත් එක්ක තියෙන තරහටවත් මහින්ද එක්ක තියෙන තරහටවත් නෙවෙයි කියන්නේ. මමත් කාලයක් හිතන් හිටිය ඕක තමයි සංවර්ධනේ කියල.

    ඒ උනාට සිරාවටම ගත්තොත් ඕකට කියන්නේ යටිතල පහසුකම් සංවර්ධනය කියල. දැන් උබල කියයි ඒ සංවර්ධනය වැරදිද ? මෙච්චර කල් රටේ කවුරුත් ඕව කරේ නෑ නේද කියල ..

    ලෝකේ සංවර්ධනය මනින දර්ශක තියෙනවා මචන්, රටක සංවර්ධනයේ පලවෙනි පියවර තමයි ආර්ථික වර්ධනය . සංවර්ධනය වෙන රටක් නං එතකොට ඒ රට කරන්න ඕනේ මුලින්ම ආර්ථික වර්ධනයක් අත් කරගෙන ඊට පස්සේ මානව සම්පත දියුණු කරන්න ඒ ප්‍රතිලාභ පාවිච්චි කරන්න ඕනේ . එහෙම තමයි ඔය හැම රටක්ම සංවර්ධනයට යන පාර වෙන්නේ .

    මහින්දගේ ආණ්ඩුව මචන් අපේ රටට හොඳ ආර්ථික වර්ධනයක් ගෙනල්ල දුන්න .. යුද්දේ ඉවර උනත් එක්ක හොඳ ආර්ථික වර්ධන වේගයක් අපේ රටට ඇති උනා .. එත් මචන් ඔතන පොඩි කොස්සක් තිබ්බ . මොකක්ද දන්නවද ? ඒක උබල අපිට තේරුනේ නෑ වැඩිය . ඒ මොකක්ද දන්නවද ? ඒ තමයි රටේ ආර්ථික වර්ධන වේගය වැඩි මට්ටමක තිබ්බට රටේ ආදායම් බෙදී යාමේ විෂමතාවයක් තිබ්බ ? උබට තෙරුනාද ? ඒ කිව්වේ රටේ සීමිත කොටසක් අතර විතරයි රටේ මුළු ආදායමෙන් වැඩි කොටසක් බෙදිලා ගියේ .. ඒ බෙදිල යන කොටසට වඩා සෑහෙන අඩු කොටසක් තමයි ඉතුරු සියලුම දෙනා අතර බෙදිලා ගියේ . අන්න එතකොට මොකද වෙන්නේ . එතකොට මචන් රටේ මිනිස්සු පිස්සු කෙලින්න ගන්නවා . මංකොල්ලකෑම් වැඩි වෙනවා , හැමතැනම මිනි මරන්න ගන්නවා , පාරේ තොටේ කෙනෙක් ට යන්න බැරි තත්වයක් උදා වෙනවා , හැමෝම බයෙන් ජීවත් වෙනවා , කොට්න්ම උබල පවා ගන්න සොච්චම් පඩියෙන් ජීවත් වෙන්න හෙන ගේමක් දෙන්න වෙනවා ...

    අන්න එතකොට උබට තේරෙනවා නේද , අපේ ආර්ථික වර්ධනය වේගවත් උනාට අර ආදායම් බෙදී යාමේ විෂමතාවය නිසා අපේ මානව සම්පත වර්ධනය උනේ නෑ කියල ? ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් අපේ රට සංවර්ධනය වෙලා නෑ , මතු පිටින් සුරා කෑමකට ලක් වීමක් තමයි වෙලා තියෙන්නේ ?

    උබට තේරෙන්න ඇති කියල හිතනවා , ඒත් තේරුනේ නැත්තන් ඉතින් පහල පොටෝ එක තමයි පෙන්නන්න තියෙන්නේ :) :)

    11855610_942988479093185_8271184153549903301_n.jpg

    Yup,... :):):):):):):) HDI
     
    • Like
    Reactions: allrights

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    01. හොරපාරෙන් කිව්වේ Tax නැතුව කියපු එක. කොන්ඩේ තියෙනවා නම් බැදගනින් මට කමක් නෑ.
    උඹට සිංහල තේරෙන්නේ නෑ බං. යකෝ Tax නැතුව ඔය ගෙනාපු හොර එතනෝල් වලින් අරක්කු හැදුව නම් පට්ට ලාබයක් එන්නේ. ඒත් ඒකට tax ගෙවපුවම ඒවා account වෙනවා එතකොට පෝලිමට tax වදිනවා. අරක්කු බෝතලේක 1/2 ට වඩා තියෙන්නේ tax. ජවිපෙ එදා කෑ ගහුවේ අන්න ඒ රටේ මහජනයාට අහිමිවෙන බදු ආදායම ගැන. අරක්කු ගැන නම් මං කියන්නම් ලිස්ට් එක මේ පැත්තේ දුන්න බාර් පර්මිට් ගානත් එක්කම. අනිත් එක ඉස්සෙල්ලා උඹ කිව්වේ බොරුනේ බං උඹ ඒකෙන් ලිස්සලා ගියානේ Bond Scam එකෙන් තක්සේරු පාඩුව කෝටි 7200 ක්ද කොහොද කියලා. කෝටි 100 ක් ඕනේවෙලා 1000ක් අරන් ඇලෝසියස්ගෙන් 11.4% වැඩි පොලියට ඒකෙන් 500ක්ම ගත්තා. පැහැදිලිවම එතන වංචාවක් උනා ඒත් බොරු දාන්න එපා බං

    මහින්ද අගමැති වෙන්නේ නෑ. එච්චරයි උඹලා කොච්චර කෑ ගැහුවත් උඹලව අන්දන්න ඔය මහින්ද පස්සෙන් යන එවුන් ඡන්දෙන් පස්සේ ලස්සනට ජාතික ආණ්ඩුවක් හදලා පරණ සිද්දියම පටන් ගන්නවා.එදාට ඒවා වලක්වන්න ජවිපෙ 3 ක් ඇරලා හරියන්නේ නෑ පාර්ලිමේන්තුවට.
    මහින්ද සමග නැගිටින්ම ඕනේ එවුන් ඉන්නවා නම් මෙච්චරයි කරන්න තියෙන්නේ. කුරුණෑගල එකෙක් නම් මහින්දට විතරක් දෙනවා නම් ඡන්දේ දෙන්න නැත්නම් හොද ශ්‍රිලනිප කාරයෙක්ට ඡන්දේ දෙන්න. මොකද ඔය ඡන්දෙන් පස්සේ මහින්ද එක්ක ඉන්න සාමාන්‍ය මිනිස්සු ඇර ඔය ගොඩක් එවුන් පඩේකට ගනන් ගන්නේ නෑ මහින්දව. ඔය මොකක් කරලා හරි ගොඩ යන්න try එක දේනනේ මේ ඡන්දෙන් ගොඩක් අයගේ දේශපාලන ජීවිතය අවසන් වෙන නිසා

    මහින්ද අගමැති වෙන්නේ නෑ...
    ඕක මුලින්ම කිව්වා නම් ඉවරිනේ.. Tax ගැනයි, treasury bond ගැනයි කියා කියා ඉන්නේ නැතුව..

    treasury bond හොරකම ගැන මන් කියන්න ඕනේ නෑ.. ප.ච රණවකගේ කතාව අහල බලන්න...
    Tax ගැන එක දෙයක් අහන්නම්... දැන් tax නොගෙවා එතනෝල් ගෙන්නලා රටට ලොකු පාඩුවක් උනා නේ ඔයා කියන විදිහට.. ඒකනේ ඔයා යහපාලනෙට චන්දෙ දුන්නේ.. දැන් එහෙම අවුරුදු 10 ක් තිස්සේ හොරෙන් ගෙන්නපු එතනෝල් shipments දහස් ගානක් අතරින්, එකකට හරි නඩු දාල තියෙනවද කියල කියනවද? හොරකම් කරපු අය තාම ඉන්නවනේ? කාට හරි උසාවියේ එහෙම නඩුවක් ගොනු කරලා තියෙනවද?
    එහෙම නැත්නම් ඔයාගේ tax කතාව, තවත් අර "හොරා හොරා" මෙගා ටෙලියේ එක ඉල ඇදෙන ජවනිකාවක්ද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නෑ බං :(:(:( Android Dev නම් කරනවා. Civil Eng undergraduate වෙන්න ඉන්නේ :):):):):)

    :):) එහෙනම් field එකේ අය කියනවා ඇතිනේ එදාද වැඩ හම්බුනේ, අදද ලොකු projects දුවන්නේ කියල...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    reputation_neg.gif
    ගෝටා, කොලබට දෙන්න ගහපු... 08-16-2015 08:39 AM harak ban umbala.

    රෙප් කපපු බුද්ධිමතාට සහ අනෙකුත් බයි බුද්ධිමතුන්ට එක පාරක් විතරක් දිගට කොටලා reply එකක් දාන්නං. ආයේ නං කොටන්න කම්මැලි මචන්ලා .. අනේ හැබැයි පවු දෙන්නේ නැතුව මාව quote කරනවා නං ඔක්කොම ටික කියවල විතරක් quote කරන්න !

    මචන් මම මේ උබත් එක්ක තියෙන තරහටවත් මහින්ද එක්ක තියෙන තරහටවත් නෙවෙයි කියන්නේ. මමත් කාලයක් හිතන් හිටිය ඕක තමයි සංවර්ධනේ කියල.

    ඒ උනාට සිරාවටම ගත්තොත් ඕකට කියන්නේ යටිතල පහසුකම් සංවර්ධනය කියල. දැන් උබල කියයි ඒ සංවර්ධනය වැරදිද ? මෙච්චර කල් රටේ කවුරුත් ඕව කරේ නෑ නේද කියල ..

    ලෝකේ සංවර්ධනය මනින දර්ශක තියෙනවා මචන්, රටක සංවර්ධනයේ පලවෙනි පියවර තමයි ආර්ථික වර්ධනය . සංවර්ධනය වෙන රටක් නං එතකොට ඒ රට කරන්න ඕනේ මුලින්ම ආර්ථික වර්ධනයක් අත් කරගෙන ඊට පස්සේ මානව සම්පත දියුණු කරන්න ඒ ප්‍රතිලාභ පාවිච්චි කරන්න ඕනේ . එහෙම තමයි ඔය හැම රටක්ම සංවර්ධනයට යන පාර වෙන්නේ .

    මහින්දගේ ආණ්ඩුව මචන් අපේ රටට හොඳ ආර්ථික වර්ධනයක් ගෙනල්ල දුන්න .. යුද්දේ ඉවර උනත් එක්ක හොඳ ආර්ථික වර්ධන වේගයක් අපේ රටට ඇති උනා .. එත් මචන් ඔතන පොඩි කොස්සක් තිබ්බ . මොකක්ද දන්නවද ? ඒක උබල අපිට තේරුනේ නෑ වැඩිය . ඒ මොකක්ද දන්නවද ? ඒ තමයි රටේ ආර්ථික වර්ධන වේගය වැඩි මට්ටමක තිබ්බට රටේ ආදායම් බෙදී යාමේ විෂමතාවයක් තිබ්බ ? උබට තෙරුනාද ? ඒ කිව්වේ රටේ සීමිත කොටසක් අතර විතරයි රටේ මුළු ආදායමෙන් වැඩි කොටසක් බෙදිලා ගියේ .. ඒ බෙදිල යන කොටසට වඩා සෑහෙන අඩු කොටසක් තමයි ඉතුරු සියලුම දෙනා අතර බෙදිලා ගියේ . අන්න එතකොට මොකද වෙන්නේ . එතකොට මචන් රටේ මිනිස්සු පිස්සු කෙලින්න ගන්නවා . මංකොල්ලකෑම් වැඩි වෙනවා , හැමතැනම මිනි මරන්න ගන්නවා , පාරේ තොටේ කෙනෙක් ට යන්න බැරි තත්වයක් උදා වෙනවා , හැමෝම බයෙන් ජීවත් වෙනවා , කොට්න්ම උබල පවා ගන්න සොච්චම් පඩියෙන් ජීවත් වෙන්න හෙන ගේමක් දෙන්න වෙනවා ...

    අන්න එතකොට උබට තේරෙනවා නේද , අපේ ආර්ථික වර්ධනය වේගවත් උනාට අර ආදායම් බෙදී යාමේ විෂමතාවය නිසා අපේ මානව සම්පත වර්ධනය උනේ නෑ කියල ? ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් අපේ රට සංවර්ධනය වෙලා නෑ , මතු පිටින් සුරා කෑමකට ලක් වීමක් තමයි වෙලා තියෙන්නේ ?

    උබට තේරෙන්න ඇති කියල හිතනවා , ඒත් තේරුනේ නැත්තන් ඉතින් පහල පොටෝ එක තමයි පෙන්නන්න තියෙන්නේ :) :)

    11855610_942988479093185_8271184153549903301_n.jpg

    ලොල් සීන්... Applicable to you and Isurueka..
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මහින්ද අගමැති වෙන්නේ නෑ...
    ඕක මුලින්ම කිව්වා නම් ඉවරිනේ.. Tax ගැනයි, treasury bond ගැනයි කියා කියා ඉන්නේ නැතුව..

    treasury bond හොරකම ගැන මන් කියන්න ඕනේ නෑ.. ප.ච රණවකගේ කතාව අහල බලන්න...
    Tax ගැන එක දෙයක් අහන්නම්... දැන් tax නොගෙවා එතනෝල් ගෙන්නලා රටට ලොකු පාඩුවක් උනා නේ ඔයා කියන විදිහට.. ඒකනේ ඔයා යහපාලනෙට චන්දෙ දුන්නේ.. දැන් එහෙම අවුරුදු 10 ක් තිස්සේ හොරෙන් ගෙන්නපු එතනෝල් shipments දහස් ගානක් අතරින්, එකකට හරි නඩු දාල තියෙනවද කියල කියනවද? හොරකම් කරපු අය තාම ඉන්නවනේ? කාට හරි උසාවියේ එහෙම නඩුවක් ගොනු කරලා තියෙනවද?
    එහෙම නැත්නම් ඔයාගේ tax කතාව, තවත් අර "හොරා හොරා" මෙගා ටෙලියේ එක ඉල ඇදෙන ජවනිකාවක්ද?

    File Trail නම් ආයේ මලාට හොයන්න හම්බවෙන්නේ නෑ ඒවගේ නම්. රනිල් කියන්නේ හොද මිනිහෙක් නෙමෙයිනේ. ඌ පිස්සෙක්. ඌ අනිවා ඡන්දෙ දින්නට පස්සේ චන්ද්‍රකාට දුන්න සැපම දෙනවා. චන්ද්‍රකාට විරුද්ධ case ඔක්කොම නැවැත්තුවෝ ඔය ranil. මහින්දටත් ඔය ටිකම තමයි. මහින්දගේ සතේකට කව්රුත් අත තියන්නේ නෑ ඔය කව්රු කෑ ගැහුවත් දෙගොල්ලොම එකයි
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මහින්ද අගමැති වෙන්නේ නෑ...
    ඕක මුලින්ම කිව්වා නම් ඉවරිනේ.. Tax ගැනයි, treasury bond ගැනයි කියා කියා ඉන්නේ නැතුව..

    treasury bond හොරකම ගැන මන් කියන්න ඕනේ නෑ.. ප.ච රණවකගේ කතාව අහල බලන්න...
    Tax ගැන එක දෙයක් අහන්නම්... දැන් tax නොගෙවා එතනෝල් ගෙන්නලා රටට ලොකු පාඩුවක් උනා නේ ඔයා කියන විදිහට.. ඒකනේ ඔයා යහපාලනෙට චන්දෙ දුන්නේ.. දැන් එහෙම අවුරුදු 10 ක් තිස්සේ හොරෙන් ගෙන්නපු එතනෝල් shipments දහස් ගානක් අතරින්, එකකට හරි නඩු දාල තියෙනවද කියල කියනවද? හොරකම් කරපු අය තාම ඉන්නවනේ? කාට හරි උසාවියේ එහෙම නඩුවක් ගොනු කරලා තියෙනවද?
    එහෙම නැත්නම් ඔයාගේ tax කතාව, තවත් අර "හොරා හොරා" මෙගා ටෙලියේ එක ඉල ඇදෙන ජවනිකාවක්ද?

    ඒ කිය්නනේ උඹත් පිලිගන්නවා මහින්ද අගමැති වෙන්නේ නෑ කියලා