මන් කලින් දාපු comment පෙන්නේ නැත්තේ ව්ප් එකේ සිංහල ට්ය්පින්ග් අව්ලක් නිසා
මං කිව්වේ මේකයි
මහින්දට විරුද්දව අදහස් දක්වන කිසිම කෙනෙක් නිකමටවත් ඔහුගේ හොදක් නොදකියි. (ඔහුගෙන් උදවු ගත් මිනිසුන්ම අද ඔහුට විරුද්දව කතා කරන හැටි දැක්කම මේවා ගිනිය නොහැකි තරම්ය)
අපි පසු කරන ආපු අතීතය දැකපු අය පවා මහින්දගේ යුගය මිනි මරපු ප්‍රජතන්ර වාදී කිසිම දෙයක් තිබුනේ නැති කාලයක් විදියට දකින එකේ අනිත් අය ගැන කවර කතාද ?
කවුරු කරත් වැරැද්ද වැරදි හැටියට දකින අය පවා, මහින්ද වැරද්දක් කරනකොට විතරක් දැකපු උදවිය කියල පහුගිය ටිකේ ඔප්පු කරලා පෙන්නුවා.
මහින්ද යනු තනිකර සුදු චරිතයක් කියල කියන්න මම උත්සහ ගන්නේ නැහැ. හැබැයි ඔය රනිල්ට වඩා නම් හොදයි.
මේ වෙනකොට රටේ මිනිස්සු තීරණයක් දීලා ඇති. ඒක මොකක් උනත්. මහින්ද මේ රටට කරලා දුන්න විශේෂයෙන් සිංහලයට ලබා දුන්න දේවල් නම් ඉතිහාසයෙ ලියවිලා ඉවරයි ඒක අනාගතේදී දියාරු වෙලා යාවිද ශක්තිමත් වේවිද යන්න අනාගතයට බාර කරුණකි