ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කියල වැඩක් නෑ මචෝ අපේ රටේ ඉන්න කාලකන්නි මිනිස්සු ගැන.. මානි ගේ තීරුව බලපන් මචන්.. අපේ රටේ ඉන්න සිංහල මිනිහාගේ තියෙන කුහක කම පේනවා...
    රටේ බෝම්බ පිපිරෙද්දී, අම්මලා ඇවිත් ඉස්කෝල මුර කරද්දී මේ හැත්ත ඉල්ලුවේ තමන්ගේ ජීවිත ආරක්ෂා කරලා දෙන්න කියලා විතරයි.. යුද්දේ ඉවර උනාට පස්සේ උන්ට යුද්දයක් තිබුනද කියලත් අමතක උනා, අවුරුදු 5ක් යද්දී..
    මට පුදුම, මහින්ද තව මොන රෙද්දකට මේ රටේ ඉන්නවද කියන එක.. රුසියාවට හරි චීනෙට හරි පවුල පිටින් ගිහින් රජෙක් වගේ ඉන්න පුළුවන්, මෙහෙ ඉන්න කාලකන්නි මිනිස්සුන්ව දෑහට දකින්නේවත් නැතුව...
    :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපේ ෆැකල්ටි එකෙන් ඔය වගේ හුඟක් concept design කරා UDA එකත් එක්ක එකතු වෙලා. UDA එකෙන් අප අවශ්‍ය Survey plans, statistics, development guidelines, regulations දෙනවා. අපේ department එකේ professorsල lecturersල ළමයි එක්ක එකතු වෙලා තමයි ඔය concept design හැදුවේ. ඒකට Urban Design අංශයේ අය මූලික වුණා.

    වල පල්ලට යනගමන් තිබ්බ නාගරික සංවර්ධන අධිකාරිය පනපිහිටුවල ඒකෙන් නියම ප්‍රයෝජනේ ගත්තේ ගෝටා කියන එක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ. UDA එක ඒ කාලේ ගෝටා කෙලින්ම තමන් (නාගරික සංවර්ධන ලේකම්) යටතට අරගෙන Army එක එක්ක එකතු වෙලා කරපු ඔය වැඩ ටික සාමාන්‍ය අමාත්‍යංශ පටිපාටියේ ගියානං කවදාවත් කරන්න වෙන්නෙ නෑ. ඒක ඒ කාලේ හිටපු ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශට වගේම දැන් ඉන්න හකීම් හෝ චම්පිකටත් පොදුයි. අමාත්‍යංශ ඇතුලේ ඉන්න ලෙඩ කපුටො ටික පැද්දි පැද්දි ඕවා process කරන්නම මාස ගානක් යනවා.

    තව හොඳ උදාහරණයක් තමයි මරදානේ Expert City ව්‍යාපෘතිය. අපේ office එකෙන් තමයි Design and consulting කරන්නෙ. කඩලා දාන්න නියමිතව තිබ්බ මරදාන ස්ටේෂන් එකට අයිති සුද්දගේ කාලේ හදපු ගබඩා සංකීර්ණයක් අපි කිව්වා කඩන්නේ නැතුව restore කරලා මේ වැඩේට ගමු කියලා. මෙලෝ රහක් නැති ඇමතියෙකුට ඔය කතාව කිව්වනං පිස්සුද කියල ඔය බිල්ඩින් සේරම ෆ්ලැට් කරලා අලුතින්ම ගොබ්බ design එකක් සුදුසුකම් නැති කෙනෙක්ගෙන් අටෝගෙන තමන්ගේ හෙන්චයිකුට කොන්තරාත්තුව දීලා මහ විනාසයක් කරනවා. ඒත් අපි ආමි එකත් එක්ක එකතු වෙලා වැඩේ ලස්සනට ඉක්මනට කරන්න පුළුවන් වුනා. අපේ ඔෆිස් එකෙන් වැඩේට සල්ලි ගත්තෙත් නෑ.

    මිනිස්සු කාගේත් හොඳ නරක දේකම තියෙනවා තමයි. ගෝටට වුණත් ඒක පොදු වෙන්න පුළුවන්. ඒත් මිනිහා ඉන්න ටිකේ කරපු වැඩ වලින් කොළඹ නගරයේ අවකාශ වලින් නියම ප්‍රයෝජනේ ගත්තා. චම්පික වුණත් ඒක පිළිගන්නේ ඒ නිසයි. උදාහරණයක් විදියට අලුතින් හදපු බෙල්ලන්විල jogging track එකයි park එකයි මොනතරම් පිරිසක් දිනපතා භාවිතා කරනවද කියල ඒ පැත්තෙ ඉන්න හින්ද මම දන්නව.

    ඕවා මිනිස්සුන්ගෙ සල්ලි තමයි. මිනිහගේ පොකට් එකෙන් දාපුවා නෙවෙයි. ඒත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඇත්තටම මිනිස්සුන්ටම දෙයක් කරන්නෙ ඔතන හිටපු සහ ඉන්න අයගෙන් කියෙන් කීදෙනාද කියල අපි තේරුම් ගන්න ඕන.
    :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    අනිවා මචන්.. අද බත්තරමුල්ල ට්‍රැෆික් එකේ ආපු කවුරු හරි ඉන්නවා නම්, එදා පාරවල් කන්නද කියල අහපු උන්ගේ අම්මලා තාත්තලට අද නින්ද යන එකක් නෑ.. 2014 අප්‍රේල් වල හදන්න ගත්ත පාර, තාමත් හදනවා.. මං හිතන්නේ කිලෝමීටරයක් වත් නෑ ඔය ටික.
    ගෝටා හිටිය නම් මේ රටේ තව මොන තරම් සංවර්ධනයක් වෙනවද? අද නගර සභාවෙන් කුණු ටික ගෙනියන්න එන්නෙවත් නෑ, තව මොන මෙගා පොලිස් ද?
    අද බස් එකේ එද්දී එක මනුස්සයෙක් බැන්නා, මයිත්රීටවත් ආණ්ඩුවටවත් නෙමෙයි, ඒ පො@නයා ජනාධිපති කරන්න, දැනුවත්ව හෝ නොදැනුවත්ව ( අවුරුදු 18 සම්පූර්ණ උනාට මන්ද බුද්ධික උන් ඉන්නවනේ) දායක උන හැම එකාගෙම අම්මලා තාත්තලට...
    :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    උබ පො@@යට චන්දෙ දුන්නා නම් කට වහගෙන ඉදපන්.. බොරුවට ඒක සාධාරණීකරණය කරන්න එන්නේ නැතුව..

    මහින්ද රට බාරගන්නකොට පොනිල් රාජ්‍ය ආයතන සිය ගානක් විකුනලා.. දුන්නේ එක රටක් නෙමෙයි, රටෙන් බාගයක් කොටියට ලියලයි දුන්නේ.. මහා භාණ්ඩාගාරය හිස්.. අන්න එහෙම රටක් බාරගෙන තමයි මහින්ද වැඩ පටන් ගත්තේ.. යුද්දයක් පටන් ගන්න තියා රාජ්‍ය සේවකයාට පඩිය ගෙවාගන්න බැරුව හිටිය රටක්.. මහින්ද ණය ගත්තා පිටරටවල් වලින්.. මොකද උබේ තාත්තා ඇවිත් මහින්දට යුද්දේ කරගෙන යන්න සල්ලි දුන්නේ නෑ නේ මං දන්නා විදිහට.. ඒ අතරතුර, පොනිල් කුණු කොල්ලෙට විකුනලා දාපු, සළුසල, Sri Lankan Airlines, රක්ෂණ සංස්ථාව, වානේ සංස්ථාව වගේ වැදගත් ආයතන, කෝටි ගානක් දීල, ආයිත් රජයට ගත්තා.. ඒවාට ගියේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි.. උබේ පොනිල් ඒ ආයතන කුණු කොල්ලෙට විකුණුවේ නැත්නම් ඒ සල්ලිත් යොදා ගන්න තිබුනේ මේ රටේ සන්වර්ධනයට්..

    කොහොම හරි, උබ කියන්නේ මහින්ද ණයට අරගත්ත එක වැරදියි කියලනේ.. උබේ තාත්තා ඇවිත් රටේ සංවර්ධනයට ආධාර කරනවා ඇති එතකොට.. ඩොලර් මිලියන ගණනින් වටිනා සංවර්ධන ව්‍යාපෘති පටන් ගන්න උනේ තාත්තා ඇවිත් සල්ලි දීලා යනවා ඇති... මෝඩයෙක් උනාට පෙන්නන්න එපා..

    උබ කියන විදිහට මහින්ද එදා ණයට හරි ආයුධ අරගෙන යුද්දේ ඉවර කරපු එක වැරදියි නේ? කොටි ඇවිත් කොලබට ගැහුවත් මහින්දට තිබුනේ, තව අවුරුදු 20 කට විතර සංවර්ධන යෝජනා ගෙනල්ලා, මේ රටේ ආයුද හදලා, ඒවායින් විතරක් යුද්ධ කරන්න නේ? :angry:
    උබ වගේ රට හරක් තමයි UNP එකට, කැපුවත් කොළ කියල චන්දෙ දෙන්නේ.. තොප්පිගල කැලයක් කියනකොට උබ උඩ පැන පැන හිනාවෙන්න ඇති.. ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියනකොට උබට මාර ආතල් එකක් දැනෙන්න ඇති නේ? උබ වගේ උන් මේ රටට සාපයක්...

    උබලා දැන් my3 ට චන්දෙ දුන්නේ, මහින්ද ණය ගත්තු එකට විරුද්ද වෙන්නනේ? එතකොට දැන් රවී කරුපයියා ඩොලර් බිලියන ගානක බැදුම්කර විකුන විකුණා කරන්නේ මොකක්ද කියල පොඩ්ඩකට කියපන්කො? පො@@ my3 යන හැම රටකටම ගිහින් "අනේ අපිට සල්ලි දෙන්න" කියල කියන්නේ ඇයි?

    මේ රටේ උබ වගේ මීහරක් තව ඉන්නකන් පො@නයෝ රජ වෙයි ඉස්සරහටත්... තුහ්..
    :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලුතිනන් කර්නල් ශම්මි රෝහල් ගතවේ

    සමන් ගමගේ

    ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය හමුවේ දැනට මාස නවයක පමණ කාලයක සිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින යුද හමුදා තුන්වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරීව සිටි ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න හදිසියේ රෝගාතුර වී පෙරේදා (19 වැනිදා) රාත්‍රී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    සිරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටි ශම්මි කුමාරරත්න මීට සිව් දිනකට පමණ ඉහතදී හදිසියේ ක්‌ලාන්තයක්‌ හැදී සිහිසුන් තත්ත්වයට පත්ව ඇත.

    එහිදී ඔහුට හදිසි ප්‍රතිකාර ලබා දුන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් සිදු කළ පරීක්‍ෂා කිරීම්වලදී සිරුරේ රුධිරගත සීනි මට්‌ටම සීඝ්‍ර ලෙස පහත යැම හේතුවෙන් ලුතිනන් කර්නල්වරයා ක්‌ලාන්තයට පත්ව ඇති බව අනාවරණය කරගෙන තිබේ.

    එතැන් සිට සිරුරේ සීනි මට්‌ටම යළි සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් කොතෙක්‌ ප්‍රතිකාර ලබා දුන්නද ශම්මි කුමාරරත්න මහතාට සුවයක්‌ ලැබී නැති අතර ඒ අනුව ඔහු වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදිය යුතු බවට එම වෛද්‍යවරුන් නිර්දේශ කළ බව බන්ධනාගාර නිලධාරියෙක්‌ සඳහන් කළේය.

    මේ අනුව පෙරේදා රාත්‍රී පොලිස්‌ සහ බන්ධනාගාර නිලධාරින් හය දෙනකුගේ ආරක්‍ෂාව යටතේ ලුතිනන් කර්නල්වරයා ජාතික රෝහල ඇතුළත් කිරීමට කටයුතු කෙරුණු බවද හෙතෙම සඳහන් කළේය.

    එක්‌නැලිගොඩ සිද්ධිය හමුවේ මේ වන විට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරින් නව දෙනකු රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අතර දිගින් දිගටම සිරගත වීමට සිදු වීම හමුවේ ඔවුන් දැඩි මානසික හා කායික පීඩනයකට පත්ව සිටින බව ද පසුගිය දිනවල බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් අනාවරණය විය.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පොන්සිරා සහ පොනිල් ඉන්නකන් රටේ මිනිස්සුන්ට මේවා ගැන හීන දැක දැක ඉන්න තමයි තියෙන්නේ...

    :sorry::sorry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg

    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Drohiyage_sinahawa1.jpg

    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෝටගෙ ආච්චි ඩිසයින් කරන්න ඇති මේන් ගියල :lol::lol::lol:
    ත්‍රෙඩ් එක ඔක්කොම බලලා ආව නම්.... කවුද design කලේ කියල දැන ගන්න...
    උබ අනුරාධපුරේ ගිහාම රුවන්වැලිසෑය දිහා බලලා කියනවා ඇති, " දුටුගැමුණුගේ ආච්චි මේක හදන්න ඇත්තේ මේන් කියල".. පවු බං උබ..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ත්‍රෙඩ් එක ඔක්කොම බලලා ආව නම්.... කවුද design කලේ කියල දැන ගන්න...
    උබ අනුරාධපුරේ ගිහාම රුවන්වැලිසෑය දිහා බලලා කියනවා ඇති, " දුටුගැමුණුගේ ආච්චි මේක හදන්න ඇත්තේ මේන් කියල".. පවු බං උබ..

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:no:

    ඒ වගේද හිටන් රාජගිරියේ හදන්න යන ගුවන් පාලම.:lol::lol:
    ට්‍රැෆික් එක කොහෙන් ගියාද දන්නේ නැ:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් &න්න්න ගොබ්බ unp පාහරයන්ට සතුටු ඇති ඒවගේම මහින්දගෙන්ම් ජොබ් අරන් යහපාලනේ උදාකරගන්ඩ චන්දෙ දුන්න කෙලෙහිගුන් නොදන්න පාහරයින්ටත් ආතල් ඇති ගියා වෙනස උදා කරගන්ඩ තාම උනේ නැ ගොබ්බ රැලට, හැදීගෙන ආව රට කෑව කාලකන්නි බල්ලො ටික.