අනිවා මචන්.. අද බත්තරමුල්ල ට්‍රැෆික් එකේ ආපු කවුරු හරි ඉන්නවා නම්, එදා පාරවල් කන්නද කියල අහපු උන්ගේ අම්මලා තාත්තලට අද නින්ද යන එකක් නෑ.. 2014 අප්‍රේල් වල හදන්න ගත්ත පාර, තාමත් හදනවා.. මං හිතන්නේ කිලෝමීටරයක් වත් නෑ ඔය ටික.
ගෝටා හිටිය නම් මේ රටේ තව මොන තරම් සංවර්ධනයක් වෙනවද? අද නගර සභාවෙන් කුණු ටික ගෙනියන්න එන්නෙවත් නෑ, තව මොන මෙගා පොලිස් ද?
අද බස් එකේ එද්දී එක මනුස්සයෙක් බැන්නා, මයිත්රීටවත් ආණ්ඩුවටවත් නෙමෙයි, ඒ පො@නයා ජනාධිපති කරන්න, දැනුවත්ව හෝ නොදැනුවත්ව ( අවුරුදු 18 සම්පූර්ණ උනාට මන්ද බුද්ධික උන් ඉන්නවනේ) දායක උන හැම එකාගෙම අම්මලා තාත්තලට...