ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    oka gota ge labbak neme. danata aurudu 10kata vitara kalin hadapu urban development plan walat owa tibuna. 45 year plan eka subway,metro pawa tiyanawa.

    magule gotai mahindai kaapuwa tama me kelawenne. munta sanwardane kianne mega project, and roads hadana eka tawat gasakanna. hari haman bus tikak dala wade goda danna plans na. umba adat yanne umbe kirikitta giyapu layland bus eke ma tama.

    නැගිටපන්.. දැන් 2019.. :D
     
    Madushankaly

    Member
    Sep 25, 2016
    11
    1
    0
    oka gota ge labbak neme. danata aurudu 10kata vitara kalin hadapu urban development plan walat owa tibuna. 45 year plan eka subway,metro pawa tiyanawa.

    magule gotai mahindai kaapuwa tama me kelawenne. munta sanwardane kianne mega project, and roads hadana eka tawat gasakanna. hari haman bus tikak dala wade goda danna plans na. umba adat yanne umbe kirikitta giyapu layland bus eke ma tama.

    moratuwa cmpz ekath ekka anubadda wela thamai me plan haduwe mama dangatte 2014 wage. mahindage anduwen thamai kale kge planda kiyannanm danne ne habai e plan wala thiba ekk thamai oya mono rail kiyannet . thawa godak thiyenawa BRT system eka ehema dannenathuwa makadure hadapu interhub eken wedak ne. mono rail danna plan kare colombo eala idam ganna bari nisa . oya okkotama wada hodai batttaramullata railway track eka extend karanm :cool:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    moratuwa cmpz ekath ekka anubadda wela thamai me plan haduwe mama dangatte 2014 wage. mahindage anduwen thamai kale kge planda kiyannanm danne ne habai e plan wala thiba ekk thamai oya mono rail kiyannet . thawa godak thiyenawa BRT system eka ehema dannenathuwa makadure hadapu interhub eken wedak ne. mono rail danna plan kare colombo eala idam ganna bari nisa . oya okkotama wada hodai batttaramullata railway track eka extend karanm :cool:

    අපේ උගත් මිනිස්සුන්ට ඕනෙ උනේ ඕවා නෙමෙයි නෙ.. හොරු අල්ලන එකනෙ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
    මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?
    :angry::angry::angry:

    ලක්ෂ 62 කේ සාපය..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    reputation_neg.gif
    ගෝටා, කොලබට දෙන්න ගහපු... 06-11-2019 09:26 PM වෙස බල්ලෝ විව්ස් හිඟා කන්න එපා.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    දැන් සැපද දදදදද....???කොළඹ හැදෙයිදදදදදදද??

    4JrjYdY

    985813691761577
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    මොනෝ රේල් ඕන නැ. මුලිකවම අඩුම වියදමකින් කරන්න පුළුවන් දෙය විදියට තියෙන්නේ කොලබ නගරයට පිටතින් අතුලිබ්වන වහාම නහරසිමවේ විශාල අංග සම්මුර්ණ වාහන ගල්ල්වල නවත්තලා නගරය ඇතුලේ සැප හොද පොදු බස් සේවයක් ඇතිකරන එක.

    මේකට තමා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හැදුවේ. මේ ආණ්ඩුවෙන් මම හිතන්නේ ඒක කලේ, හයිවේ එකේ තමන්ගේ වාහනේ ඇවිල්ල එතන දාල කොළඹට ඇතුල් වෙන්න පුළුවන් බස් එකෙන්, :yes: