ඈ බන් ඩේටා එන්ට්‍රි ජොබක් කරපු ගෝටා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් ඉගෙන ගත්තේ උගේ ආච්චිගෙන්ද?![]()
O/L fail එකෙක් කරත්තෙක යනවා දැක්ක බන්.ඈ බන් ඩේටා එන්ට්‍රි ජොබක් කරපු ගෝටා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් ඉගෙන ගත්තේ උගේ ආච්චිගෙන්ද?![]()
උගේ තාත්තා ජනාධිපති කෙනෙක්නේ. උන්ට සල්ලි තියෙනවා උබට නැති වුනාට. උන් සුනාමි සල්ලි හොරකන් කොලෙත් නෑ, මිග් ඩීල් වලින් සල්ලි ගැහුවෙත් නෑ.O/L fail එකෙක් කරත්තෙක යනවා දැක්ක බන්.
අනේ ඉතින් උ එහෙම ගියාට නංගි යන්නේ හෙලිකොප්ටර් වල. උබල ඒවත් කතා කරහල්ලකෝ
ඈ බන් ඩේටා එන්ට්‍රි ජොබක් කරපු ගෝටා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් ඉගෙන ගත්තේ උගේ ආච්චිගෙන්ද?![]()
මොරටු කැම්පස් එකේ සිවිල් එන්ගිනේරින්ග් department එකෙනුයි architecture faculty එකෙනුයි කරපු concept design. ලොල් ගොටකරපුව![]()


අර කොටුවේ පෑන් කේක් විකනපු කෙනාටද බන් සල්ලි තියෙනවා කිව්වේඋගේ තාත්තා ජනාධිපති කෙනෙක්නේ. උන්ට සල්ලි තියෙනවා උබට නැති වුනාට. උන් සුනාමි සල්ලි හොරකන් කොලෙත් නෑ, මිග් ඩීල් වලින් සල්ලි ගැහුවෙත් නෑ.
නැත්නම් නිදන් හාරපු එකෙක්ටද 


ඒ ගැන සතුටුයි මචන්..මොනා වුණත් උබ 2015 දිම ඇත්ත දාකල තියෙනවා.![]()
නගර සංවර්දන සැලසුමක් උනාම කොයි රටෙත් එක අදින්නේ සහ ප්ලෑන් කරන්න දෙන්නේ ඉන්ජිනෙරුවන්ට .එ ටික දන්නේ නැතිකම ඉතින් මොඩ කම තමා.
මහින්දගේ ආන්ඩුවෙන් කොළබ සන්වර්දන සැලසුම හදන්න මොරටුව කැම්පස් එකට දුන්නා.
නැතුව මොකො මහින්ද ඔටො කැඩ් වලින් ඔය ප්ලෑන් එක අදින්නද. මාර සීන් කොන් එකක් නේ එක.
පරාක්‍රමබාහු රජ්ජුරුවන් උනත් අතින් වැවු හදලා නැහැ. එ කාලේ හිටපු ඉන්ජිනෙරුවො තමා හැදුවේ.
මේ ආන්ඩුවෙන් හදපු එක මෙගා ප්‍රොජෙක්ට් කියන්න . මම මේ නිකමට ඇහුවේ

දුක රෝල් කරල තියාගනින් මහින්ගෙ හැටේ හිරවුනොත් එලියට ගන්ඩඋබ නම් නියම JVP වහලෙ ක් . වෙලාවකට උබ ගැන දුක හිතෙනවා Bro![]()

උබ ට නැති එකට අපි මොනවා කරන්නදදුක රෝල් කරල තියාගනින් මහින්ගෙ හැටේ හිරවුනොත් එලියට ගන්ඩ![]()
Sir me project eka koi kale wage patanganida machan?උබ ට නැති එකට අපි මොනවා කරන්නද![]()