ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ඈ බන් ඩේටා එන්ට්‍රි ජොබක් කරපු ගෝටා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් ඉගෙන ගත්තේ උගේ ආච්චිගෙන්ද?:lol::lol::lol:
 
Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඈ බන් ඩේටා එන්ට්‍රි ජොබක් කරපු ගෝටා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් ඉගෙන ගත්තේ උගේ ආච්චිගෙන්ද?:lol::lol::lol:

    Sajithgen.. sajith ta supiri hakiyawak,dynamowak, engimak thiyanawane
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඈ බන් ඩේටා එන්ට්‍රි ජොබක් කරපු ගෝටා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් ඉගෙන ගත්තේ උගේ ආච්චිගෙන්ද?:lol::lol::lol:
    O/L fail එකෙක් කරත්තෙක යනවා දැක්ක බන්.
    අනේ ඉතින් උ එහෙම ගියාට නංගි යන්නේ හෙලිකොප්ටර් වල. උබල ඒවත් කතා කරහල්ලකෝ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    O/L fail එකෙක් කරත්තෙක යනවා දැක්ක බන්.
    අනේ ඉතින් උ එහෙම ගියාට නංගි යන්නේ හෙලිකොප්ටර් වල. උබල ඒවත් කතා කරහල්ලකෝ
    උගේ තාත්තා ජනාධිපති කෙනෙක්නේ. උන්ට සල්ලි තියෙනවා උබට නැති වුනාට. උන් සුනාමි සල්ලි හොරකන් කොලෙත් නෑ, මිග් ඩීල් වලින් සල්ලි ගැහුවෙත් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ඈ බන් ඩේටා එන්ට්‍රි ජොබක් කරපු ගෝටා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් ඉගෙන ගත්තේ උගේ ආච්චිගෙන්ද?:lol::lol::lol:

    සජියට O/L නැති එකේක් .කක්කුස්සි හොදන්න වත් ගන්නේ නැහැ O/L නැත්නම්. ඉතින් කොහොමද ජානදිපතිවෙන්නේ රටක.
     
    • Dislike
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    මොරටු කැම්පස් එකේ සිවිල් එන්ගිනේරින්ග් department එකෙනුයි architecture faculty එකෙනුයි කරපු concept design. ලොල් ගොටකරපුව:lol::lol::lol:

    නගර සංවර්දන සැලසුමක් උනාම කොයි රටෙත් එක අදින්නේ සහ ප්ලෑන් කරන්න දෙන්නේ ඉන්ජිනෙරුවන්ට .එ ටික දන්නේ නැතිකම ඉතින් මොඩ කම තමා.
    මහින්දගේ ආන්ඩුවෙන් කොළබ සන්වර්දන සැලසුම හදන්න මොරටුව කැම්පස් එකට දුන්නා.
    නැතුව මොකො මහින්ද ඔටො කැඩ් වලින් ඔය ප්ලෑන් එක අදින්නද. මාර සීන් කොන් එකක් නේ එක.
    පරාක්‍රමබාහු රජ්ජුරුවන් උනත් අතින් වැවු හදලා නැහැ. එ කාලේ හිටපු ඉන්ජිනෙරුවො තමා හැදුවේ.:lol::lol:

    මේ ආන්ඩුවෙන් හදපු එක මෙගා ප්‍රොජෙක්ට් කියන්න . මම මේ නිකමට ඇහුවේ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උගේ තාත්තා ජනාධිපති කෙනෙක්නේ. උන්ට සල්ලි තියෙනවා උබට නැති වුනාට. උන් සුනාමි සල්ලි හොරකන් කොලෙත් නෑ, මිග් ඩීල් වලින් සල්ලි ගැහුවෙත් නෑ.
    අර කොටුවේ පෑන් කේක් විකනපු කෙනාටද බන් සල්ලි තියෙනවා කිව්වේ :lol:නැත්නම් නිදන් හාරපු එකෙක්ටද :lol::lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නගර සංවර්දන සැලසුමක් උනාම කොයි රටෙත් එක අදින්නේ සහ ප්ලෑන් කරන්න දෙන්නේ ඉන්ජිනෙරුවන්ට .එ ටික දන්නේ නැතිකම ඉතින් මොඩ කම තමා.
    මහින්දගේ ආන්ඩුවෙන් කොළබ සන්වර්දන සැලසුම හදන්න මොරටුව කැම්පස් එකට දුන්නා.
    නැතුව මොකො මහින්ද ඔටො කැඩ් වලින් ඔය ප්ලෑන් එක අදින්නද. මාර සීන් කොන් එකක් නේ එක.
    පරාක්‍රමබාහු රජ්ජුරුවන් උනත් අතින් වැවු හදලා නැහැ. එ කාලේ හිටපු ඉන්ජිනෙරුවො තමා හැදුවේ.:lol::lol:

    මේ ආන්ඩුවෙන් හදපු එක මෙගා ප්‍රොජෙක්ට් කියන්න . මම මේ නිකමට ඇහුවේ

    @kade yana gaman :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබ නම් නියම JVP වහලෙ ක් . වෙලාවකට උබ ගැන දුක හිතෙනවා Bro 😀😀
    දුක රෝල් කරල තියාගනින් මහින්ගෙ හැටේ හිරවුනොත් එලියට ගන්ඩ :lol: