ගෝටා ගේ හොර ගොවියා අතේ මාට්ටු

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ තියෙන්නෙත් ඔය වගේ ගු උන සිද්දියක් තමයි :lol: :lol: :lol:

    Wguxs30.png

    https://elakiri.com/threads/විටෙක-ගොවියෙක්-විටෙක-වාරි-ඉංජිනේරුවෙක්.2010042/
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අයියෝ සෙවල නන්දෙයා. පඹය වැඩක් කරොත් රෙද්දෙ රෙවාගන්නව ඉවරයක් නෑ
    දැන් මේක ඩිෆෙන්ඩ් කරන්න මේකේ ගොතා බේරගන්න බලකාය එනවා. එහෙමත් එන්නේ නෑ කියන්නේ ගොතා සාදා අනාතයි :lol:
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    කාබනික කැට පොහොරෙනේ බන්. ගුපියන්ගේ ජෙප්පන්ගෙන්, ගොබ්බ thread. 😂😂😂
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    දැන් මේක ඩිෆෙන්ඩ් කරන්න මේකේ ගොතා බේරගන්න බලකාය එනවා. එහෙමත් එන්නේ නෑ කියන්නේ ගොතා සාදා අනාතයි :lol:
    තව මොනව ඩිෆෙන්ඩ් කරන්නද බන්. උඹට මතකද මේකෙ රජපකයල රෙනකොට වැටුන එකෙක් මේ ළඟදි ලංකාවට ගෙනාපු රසායකින පොහොර කාබනික පොහොර කියල පෙන්නන්න දඟලපු දැඟලිල්ල. දැන් ඒ පකය හොයාගන්නත් නෑ. ඌ උනත් දැනගන්න ඕන සෙවල නන්දෙය රෙද්දෙ රෙවාගත්තහම ආයෙ මේ ආත්මෙට හෝදනව බොරු කියල
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    මට මතකයි රජ වෙන්ඩ කලින් කෘෂිකර්මාතය කරලා සංචාරක කර්මානතේ ගොඩ දාන කතාවක් කිවා නන්දරේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මොකක්ද මේකෙ අවුල, ගොවියා කියන්නෙ නැහැනෙ 100% organic කියලා . අනෙක අරූ කියන්නෙ ඌත් හරියට දන්නෙ නැහැ කියලානෙ මොනවද කියලා.
    ඔතන ඉතින් විශය දැනුම තියෙන කෙනෙක් ඉන්ස්පෙක්ට් කරලා කියන්න ඕනේ හරියට වෙන්නෙ මොකක්ද කියලා. අනෙක වස බෙහෙත් ගැන ඇයි මේකෙ හයිලයිට් කරන්නෙ . ගොවියා කියන්නෙ නැහැනේ බලිබෝද නාශකත් ස්වභාවික ක්‍රමයට කරනවා කියලා.