ගෝටා ජනපති - මහින්ද අගමැති?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    මහාචාර්යතුමා හරි..!!
    මහින්දගේ රාජ යෝගේ ඉවරයි. ඒ නිසා මේ අනාවැකියේ කියනවා වගේම මහින්ද ජනාධිපති වෙන්නේ නෑ... අගමැතියි වෙන්නේ... :lol: (ජනාධිපති වෙන්නේ ගෝටා)
    ඒ වගේම MY3 (පොන්සිරා) මිනිහගේ රාජ යෝගේ ජනවාරි 8 වැනිදා පාවිච්චි කළා.. දැන් ඉතින් බල්බ් එක පිච්චෙන්න ලගයි....

    මෛත්‍රීපාල ජනාධිපතිතුමාට වැදගත් විදියට කතා කරපං.
    නිකං පොන්නයෙක් නොවී

    අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමා වෙනුවෙන් ඉස්සරහටත් ඉන්නව
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    40. (1) (අ) ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර ජනාධිපතිධුරය හිස් වුවෙහොත්, පාර්ලිෙම්න්තුව විසින් එහි මන්තීවරයන් අතරින් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබීමට සුදුසුකම් ඇති යම් මන්තීවරයකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගනු ලැබිය යුත්තේ ය.

    වෙන කෙනා දන්නවන්නෙ ඉතින්.. :(
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    Aneh moo danna labba... moo gahapu paara eda hariyata rajiv ta waduna nam indiyawa apita puke arinawa ibaagaathe duwanne!!!!

    rajiv waradi wenna puluwan habai prashne wisadanne tiyenna thuwakku baden gahala newei!!
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    2e1drip.jpg

    ela
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රීපාල ජනාධිපතිතුමාට වැදගත් විදියට කතා කරපං.
    නිකං පොන්නයෙක් නොවී

    අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමා වෙනුවෙන් ඉස්සරහටත් ඉන්නව
    හිටං ද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Aneh moo danna labba... moo gahapu paara eda hariyata rajiv ta waduna nam indiyawa apita puke arinawa ibaagaathe duwanne!!!!

    rajiv waradi wenna puluwan habai prashne wisadanne tiyenna thuwakku baden gahala newei!!
    ගැමුණු රජතුමාටත් ඒ කාලේ ඔය වගේ උපදෙස් දුන්න නම් අද සිංහල ජාතියක් නෑ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,637
    13,347
    113
    හ්ම්ම්... තාත්තා FCID ද? :lol:

    වෙන්න තියෙන දේ තමයී කියන්නේ. ගොටබයට ලේසියෙන් ගැලවිල්ලක් නැ. අනික ගොටබයට ලංකාවේ මිනිස්සු ටිකක් හරි ගරු කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් කෙනෙක් නිසා මිනිහ දේශපලයයට අවොත් ගහපු ගැහිලි මරපු මිණී ගැන එලියට දානකොට චන්දෙ තියන ඈපෙ වත් බේරගන්න හම්ඹ වෙන එකක් නැ. මිනි මරුවෙකුට මනසික අසහන කාරයෙකුට චන්දෙ දිනන ලේසි නැහැ හොදට තේරෙයි BBC interview එක බැලුවනම්.

    දැන් බය්යෝන්ට ඉන්න අලුත්ම ජාතික විරය නේද රෝහණ විජිතමුණි කියන්නේ ;-)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පකේ අනාවැකි කියන්නෙ මේවට තමයි :lol:

    Video Link

    අනාවැකි කීම කළාවක් නම් මම එහි පිකාසෝ වෙමි :rofl:

    මොකද ඒ වීඩියෝ එකේ සම්පූර්ණ එක දාලා නැත්තේ? හොයා ගන්න බැරි උනාද? :lol:
    වීඩියෝ එක එඩිට් කරලා ඒ අදහස සම්පූර්ණයෙන්ම විකෘති කරලා...

    ඉදිරියේ රාළ;20638101 said:

    මේක බලන්නකෝ -
    https://www.facebook.com/vijitharohanaw/videos/672981096164993/
    මෙයා මේ කතාව කියන්නෙ 2015 අප්‍රේල් වල. ඔයා මෙයා කියන කතාව විකෘති කරලා කියන්නේ. මේ අවුරුද්දෙ පෙබරවාරි කතාවක් මෙයා කියන්නෙ නෑ. මේකෙන් බේරෙන හැටි පවා මෙයා කියල දෙනවා.

    Identity කියන අසරණයා සෑහෙන්න වෙහෙසක් ගන්නවා විජිත රෝහණ මුලින් එකක් කියල, දැන් එකක් කියනවා කියල පෙන්නන්න. අනේ මන්ද මොකක්ද ඒ මනුස්සයා එක්ක තියෙන තරහ කියල...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    වෙන්න තියෙන දේ තමයී කියන්නේ. ගොටබයට ලේසියෙන් ගැලවිල්ලක් නැ. අනික ගොටබයට ලංකාවේ මිනිස්සු ටිකක් හරි ගරු කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් කෙනෙක් නිසා මිනිහ දේශපලයයට අවොත් ගහපු ගැහිලි මරපු මිණී ගැන එලියට දානකොට චන්දෙ තියන ඈපෙ වත් බේරගන්න හම්ඹ වෙන එකක් නැ. මිනි මරුවෙකුට මනසික අසහන කාරයෙකුට චන්දෙ දිනන ලේසි නැහැ හොදට තේරෙයි BBC interview එක බැලුවනම්.

    දැන් බය්යෝන්ට ඉන්න අලුත්ම ජාතික විරය නේද රෝහණ විජිතමුණි කියන්නේ ;-)
    මේකත් අර පබයා කියන විදිහේ හෙළි කිරීමක් ද?
    නව පක්ෂයක් හැදුවොත් සියලු රහස් හෙළි කරමි - MY3 (නැත්නම් නෑ)
    ගෝටා චන්දෙ ඉල්ලුවොත් කරපු මිනීමැරුම් හෙළි කරමි (චන්දෙ ඉල්ලන්නේ නැත්නම් ඉතින් එයා මිනී මැරුවට කමක් නෑ) :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    මෛත්‍රීපාල ජනාධිපතිතුමාට වැදගත් විදියට කතා කරපං.
    නිකං පොන්නයෙක් නොවී

    අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමා වෙනුවෙන් ඉස්සරහටත් ඉන්නව

    බම්ප්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    40. (1) (අ) ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර ජනාධිපතිධුරය හිස් වුවෙහොත්, පාර්ලිෙම්න්තුව විසින් එහි මන්තීවරයන් අතරින් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබීමට සුදුසුකම් ඇති යම් මන්තීවරයකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගනු ලැබිය යුත්තේ ය.

    වෙන කෙනා දන්නවන්නෙ ඉතින්.. :(

    oka itin ape harakta theren na :lol: Ranil janapathi unama itin ait UNP anduwa awrudu 10kin wt hollanawa boru :D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "උඩුගම්පොල සියලු වැරදි වලින් නිදොස් කොට නිදහස් කරයි." කියල පත්තරේ හෙඩිම ලගදීම එයි කියල හිතෙන්නේ මට විතරද?

    හිටපු ඒඑස්‌පී උඩුගම්පොලට එරෙහි නඩුවේ
    සාක්‍ෂි විභාගය ලබන වසරට

    ඒ. ඡේ. ඒ. අබේනායක

    අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි යුද හමුදා ආරක්‍ෂක නිවාස වටලා එල්ටීටීඊ ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ මෙහෙයුම් දියත් කළ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන බුද්ධි රහස්‌ තොරතුරු පිළිබඳව හෙළි කිරීමේ චෝදනාව යටතේ හිටපු සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පොලට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන පෙබරවාරි 22 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පෙරේදා (5 දා) නියම කළේය.

    2002.01.02 වැනිදා හා 2002.09.03 වැනිදා අතර කාලය තුළදී අතුරුගිරිය, කොළඹ, මහනුවර හා කටුගස්‌තොටදී ශ්‍රී ලංකා ජනරජයේ භෞමික අඛණ්‌ඩතාව හා ස්‌වෛරීභාවය සුරැකීමේ මෙහෙවරට උරදී සිටි ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කරන ලද යුද උපකරණ අත්අඩංගුවට ගෙන ඡායාරූප ගත කිරීම හා වීඩියෝ ගත කිරීම, එම නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළු අධි චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකාර හිටපු සහකාර පොලිස්‌ අධිකාරිවරයාට එරෙහිව එම නඩුව පවරා තිබුණි. මහනුවර මහාධිකරණය හමුවේ විභාග වෙමින් පැවැති එම නඩුව නීතිපතිවරයාගේ විශේෂ නියෝගයක්‌ මත කොළඹ මහාධිකරණය හමුවට කැඳවා විභාගය පැවැත්වීමට පියවර ගෙන තිබුණි.

    එම පැමිණිල්ලේ 2, 3, 4 හා 5 යන සාක්‍ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,637
    13,347
    113
    සුදු පුතාට ලැබිච්ච මරණ දඩුවමින් බෙර ගන්න අන්කල්ට 2020 බැරිවුනොත් 2040 හරි ජනාධිපති වෙන්නම වෙනවා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සුදු පුතාට ලැබිච්ච මරණ දඩුවමින් බෙර ගන්න අන්කල්ට 2020 බැරිවුනොත් 2040 හරි ජනාධිපති වෙන්නම වෙනවා
    උයා රතු වෙලා ඇයි? :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ජය වේවා.... :)