ගෝටා ජනපති - මහින්ද අගමැති?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පව් බයි හීන. කියන්නේ මහා ලොකු බෞද්ධයෝ කියලා හැබැයි බලන් ඉන්නේ තව එකෙක් මැරෙනකන් උන්ගේ ආසාව ඉෂ්ට කරගන්න. එහෙම මැරුණ පලියට උඹ හිතුවද ඕනේ ඕනේ එකෙකුට මේ රටේ නායකයා වෙන්න පුළුවන් කියලා?? උඹ හිතුවද මේක අප්‍රිකාවේ ගෝත්‍රික රටක් කියලා? :rofl:

    උඹලට ආස ඇති ඇමරිකන් සිටිසන් කෙනෙක් ජනාධිපති වෙනවා නං නේද? පව් බන් උඹලා. දැන් වත් හීන බලන එක නවත්තපන්. දැන් වත් ඔය එක එක මනෝ ලෝක වල ඉන්න උන් කියන ඒවා විශ්වාස නොකර වෙන වැඩක් බලාගනින් :D:D:D

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    • Like
    Reactions: Tharutani San

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පොඩ්ඩක් මේක අහල බලපල්ල යහපාලනේ ගැන. අපේ ගෝත්‍රිකයින්ට රිදෙන්න කියල තියනව.

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජීව් ඝාන්දිට තුවක්කුවෙන් ගහපු එකා. අමු JVP කාරයා. බයියෝ කොච්චර මුන්ට බැන්නත් යහපාලනෙට මොකක් හරි කිව්වම නගුට ඉස්සෙනවා. ඊට පස්සේ මුන් හීරෝ වෙනවා. මුගේ වීඩියෝ එකකුත් හැක් කරලලු. අනුන්ගේ වෙලාව, අනාවැකි කියන මූට මුගේ එක හැක් කරනවා දැක්කේ නැද්ද දන්නේ නෑ. ලෝල්ස් :rofl::rofl:
     
    • Like
    Reactions: rudayas

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,784
    1
    58,031
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජීව් ඝාන්දිට තුවක්කුවෙන් ගහපු එකා. අමු JVP කාරයා. බයියෝ කොච්චර මුන්ට බැන්නත් යහපාලනෙට මොකක් හරි කිව්වම නගුට ඉස්සෙනවා. ඊට පස්සේ මුන් හීරෝ වෙනවා. මුගේ වීඩියෝ එකකුත් හැක් කරලලු. අනුන්ගේ වෙලාව, අනාවැකි කියන මූට මුගේ එක හැක් කරනවා දැක්කේ නැද්ද දන්නේ නෑ. ලෝල්ස් :rofl::rofl:

    link pls
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Kopi kaleeee bro... Buhaha...
    If you are Sri Lankan, then respect the law. Specially basic law in Sri Lanka. Constitution of Sri Lanka.

    You don't even know about constitution of Sri Lanka. Wtf are taking :rofl: you can't be Sri Lankan

    read the title of this thread stupid a-hole. This is not a discussion about constitution. And read the history about Sri lanka. People can do many things overriding the Constitution, because it's superior than anything.

    It's a shame still u are wiping MY3's ass...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රජීව් ඝාන්දිට තුවක්කුවෙන් ගහපු එකා. අමු JVP කාරයා. බයියෝ කොච්චර මුන්ට බැන්නත් යහපාලනෙට මොකක් හරි කිව්වම නගුට ඉස්සෙනවා. ඊට පස්සේ මුන් හීරෝ වෙනවා. මුගේ වීඩියෝ එකකුත් හැක් කරලලු. අනුන්ගේ වෙලාව, අනාවැකි කියන මූට මුගේ එක හැක් කරනවා දැක්කේ නැද්ද දන්නේ නෑ. ලෝල්ස් :rofl::rofl:

    out of topic
     
    • Like
    Reactions: Lejayange

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    The way is if president dies, Prime minister will be sworn as a president.

    You can read your 19th amendment as you said below

    You poor soul :baffled: pass your own new amendment. 20th will be about elections. Then 21th can be your own one..day dreaming isn't that bad.

    බුදුන්ට පූජා කරපු මේ දේශයට නරකක් වෙන්නේ නෑ කවදාවත්... සතරවරම් දෙවියන්ගේ තේජසින්, මේ රට පාවලා දුන්න හැම එකාටම දඩුවම් ලැබෙයි.

    hmmm
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ගොටබයට චන්දෙ දෙන්න තරම් හරක් ලංකාවේ නැ
    ඔය සෙට් එකම තව ටික දවසකින් ආණ්ඩුවේ බෝඩිම කුරු ගණන් කරයි
    ඔය පවුලෙන් ටිකක් හරි ජම බේරගන්න හම්බ වෙන්න ශෂින්ද්‍රයි රොකට් රෝහිතයි විතරයි

    තව දෙයක් ජෝතිෂ්‍ය ගැන
    ලංකාවේ ඉන්න ගණිතය සම්බන්ද මහාචාර්ය වරයෙක් අවුරුදු 70 ක් විතර දැන් ජෝතිෂ්‍ය ඉගන ගන්නවා
    විනෝදාංශයක් විදිහට අතුමට අනුව ජෝතිෂ්‍ය කියන්නේ බොරුවක් නෙමයි (එක කෙටියෙන් විස්තර කරන්න බැ )

    එතුමා ගෙන් ජනවාරි 8 චන්දෙට කලින් කවුද දින්නේ කියල ඖවම දුන්න උත්තරේ තමයි මේ

    මහිදගේ රජ යෝගේ දැන් ගෙවිලා ඉවරයි එක නිකන් පිච්චිච බල්බ් එකක් වගේ
    my3 ගේ රජ යෝගේ තම පාවිච්චි කරලා නැති එකක් ඉතින් වැඩි බලය තියෙන්නේ MY3 ට
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගොටබයට චන්දෙ දෙන්න තරම් හරක් ලංකාවේ නැ
    ඔය සෙට් එකම තව ටික දවසකින් ආණ්ඩුවේ බෝඩිම කුරු ගණන් කරයි
    ඔය පවුලෙන් ටිකක් හරි ජම බේරගන්න හම්බ වෙන්න ශෂින්ද්‍රයි රොකට් රෝහිතයි විතරයි

    හ්ම්ම්... තාත්තා FCID ද? :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    එතුමා ගෙන් ජනවාරි 8 චන්දෙට කලින් කවුද දින්නේ කියල කිව්වාම දුන්න උත්තරේ තමයි මේ

    මහිදගේ රජ යෝගේ දැන් ගෙවිලා ඉවරයි එක නිකන් පිච්චිච බල්බ් එකක් වගේ
    my3 ගේ රජ යෝගේ තම පාවිච්චි කරලා නැති එකක් ඉතින් වැඩි බලය තියෙන්නේ MY3 ට
    මහාචාර්යතුමා හරි..!!
    මහින්දගේ රාජ යෝගේ ඉවරයි. ඒ නිසා මේ අනාවැකියේ කියනවා වගේම මහින්ද ජනාධිපති වෙන්නේ නෑ... අගමැතියි වෙන්නේ... :lol: (ජනාධිපති වෙන්නේ ගෝටා)
    ඒ වගේම MY3 (පොන්සිරා) මිනිහගේ රාජ යෝගේ ජනවාරි 8 වැනිදා පාවිච්චි කළා.. දැන් ඉතින් බල්බ් එක පිච්චෙන්න ලගයි....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609

    :D