ගෝටා ජනපති - මහින්ද අගමැති?

dehilu

Member
Jan 1, 2014
459
56
0
owa maha gon katha bn.

my3ta monawa hari unath machan 2020 wenakam janadipathi wenne wada balana janadipathi.e bohowita ranil.vivasthawa danna ekek oya wage gon katha kiyanne na.

mu kiyana eka unoth wenne 2020n passe :)
 
Identity

Well-known member
  • Aug 15, 2016
    23,205
    18,826
    113
    අදාල නෑනේ
    මගේ රටට දළදා හිමි සරණයි..!!

    84cca3d3657ee55d6ea1942deac9376c_L.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,637
    13,347
    113
    මගේ රටට දළදා හිමි සරණයි..!!

    උබලගේ ගොන් අතල් ත්‍රෙඩ් එක යටට ගිහින් නේද මේ දුමින්දගේ ගේ මගුල නිසා
    හිටහන් මම උඩට ගන්න

    දැන් බලපන් උබලගේ මහලොකු ගොටගේ හොදම කකුල නේද මේ මරණ දණ්ඩනය ලැබුනේ
    ආරක්ෂක අමාත්‍යංශයේ අදික්‍ෂණ මන්ත්‍රී නේද ? ගොටගේ පුතාගේ wedding එකට රත්තරන් 1kg දුන්න ගිෆ්ට් එක විදිහට

    ඉතින් කොහමොද බන් මේ වගේ එකෙක් ප්‍රොමෝට් කරන්නේ?
    වැඩේ පටන් ගන්න කොටම අල වුනා නේද ?
    උබල මෙහෙ නොකා නොබී නිදිමරන් ත්‍රෙඩ් දැම්මට වෙඩක් නේ බන් ඕක මහා පතෝල ටයිප් පොරක්
    ඒ කලේ මුත් එක්ක හමුදාවේ හිටිය උන් එක දන්නවා ටිකක් හොයල බලපන්
    ජනාධිපතිවරනෙට තියා ගෙදර ගනිගේ බත් එකත් නැතිවෙයි තියෙන කෙස් ටික ටික ටික ඇදුනම (අර සබිතලගේ එහෙම )

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    owa maha gon katha bn.

    my3ta monawa hari unath machan 2020 wenakam janadipathi wenne wada balana janadipathi.e bohowita ranil.vivasthawa danna ekek oya wage gon katha kiyanne na.

    mu kiyana eka unoth wenne 2020n passe :)
    මේකේ කියන්නේ 2017 ජනවාරි වලදී මෛත්‍රී මැරිලා, මාස 4කින් තියෙන ජනාධිපතිවරණෙන් ගෝටා ජනාධිපති වෙනවා කියලනේ...
    කොහොමත් 2/3 ක් තිබ්බොත් ජනාධිපතිවරණයක් තියන්න වෙනවා... 2020 එතකොට හදේ..
    කොහොමත් මිනිස්සු පබයව පත් කලේ දින 100 කට විතරනේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබලගේ ගොන් අතල් ත්‍රෙඩ් එක යටට ගිහින් නේද මේ දුමින්දගේ ගේ මගුල නිසා
    හිටහන් මම උඩට ගන්න

    දැන් බලපන් උබලගේ මහලොකු ගොටගේ හොදම කකුල නේද මේ මරණ දණ්ඩනය ලැබුනේ
    ආරක්ෂක අමාත්‍යංශයේ අදික්‍ෂණ මන්ත්‍රී නේද ? ගොටගේ පුතාගේ wedding එකට රත්තරන් 1kg දුන්න ගිෆ්ට් එක විදිහට

    ඉතින් කොහමොද බන් මේ වගේ එකෙක් ප්‍රොමෝට් කරන්නේ?
    වැඩේ පටන් ගන්න කොටම අල වුනා නේද ?
    උබල මෙහෙ නොකා නොබී නිදිමරන් ත්‍රෙඩ් දැම්මට වෙඩක් නේ බන් ඕක මහා පතෝල ටයිප් පොරක්
    ඒ කලේ මුත් එක්ක හමුදාවේ හිටිය උන් එක දන්නවා ටිකක් හොයල බලපන්
    ජනාධිපතිවරනෙට තියා ගෙදර ගනිගේ බත් එකත් නැතිවෙයි තියෙන කෙස් ටික ටික ටික ඇදුනම (අර සබිතලගේ එහෙම )

    ඇයි අර්ජුන්ටත් රත්තරන් කිලෝ 10 ක් දුන්නේ? ඒවා කොහොමද?:P
    නාමල්ගේ රත්තරන් අස්පයා තෑගී දුන්නේ කවුද? පොඩ්ඩක් හොයල බලල කතා කරපන් බං...:rofl:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    2020ට කලින් සිරා මැරුනොත් ජනාධිපති වෙන්නේ රනිල්, එහෙම නැත්නම් එවෙලාවේ ඉන්න UNP නායකයා. මහින්දට හෝ ඔහු නියෝජනය කරන කෙනෙක්ට කිසිසේත් නොලැබෙන චන්ද 150ක් විතර තියෙනවා පර්ලිමෙන්තුවේ.කේන්දරකාරයෝ මොනවා කිව්වත් 2020ට කලින් ජනාධිපති වෙන්න ගෝටාට නිත්යනුකුල ක්‍රමයක් නම් නෑ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2020ට කලින් සිරා මැරුනොත් ජනාධිපති වෙන්නේ රනිල්, එහෙම නැත්නම් එවෙලාවේ ඉන්න UNP නායකයා. මහින්දට හෝ ඔහු නියෝජනය කරන කෙනෙක්ට කිසිසේත් නොලැබෙන චන්ද 150ක් විතර තියෙනවා පර්ලිමෙන්තුවේ.කේන්දරකාරයෝ මොනවා කිව්වත් 2020ට කලින් ජනාධිපති වෙන්න ගෝටාට නිත්යනුකුල ක්‍රමයක් නම් නෑ.
    නීත්යානුකූලවද බං පොන්සිරා මේ රටේ අගමැති කලේ, රනිල්ව?
    නීත්යානුකූලවද බං මේ රටේ අගවිනිසුරු පත් කලේ?
    එහෙම වටිනා යහපාලන ආදර්ශ දුන්න උන් එක්ක මොන නීතිද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කාලකන්නි මිනිමරුවොවන්ට ආයිත් චාන්ස් පුතා .....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කාලකන්නි මිනිමරුවොවන්ට ආයිත් චාන්ස් පුතා .....
    තාජුදීන්ව මරපු කොන්ඩයා ගැනද කියන්නේ?:lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රීපාල මේ රටට කරපු විනාසෙට මිනිස්සු සාප කරන විදිහට, කොහොමත් පොරට වැඩි ආයුෂක් නෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රීපාල දැනගෙන මේ අනාවැකිය ගැන... ශාන් විජේලාල් එක්ක කියල පොර බය නෑ කියල...
    බලමුකෝ තව මාස 4 යි නේ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif

    http://www.divaina.com/2016/09/18/politics.html

    පබයා එහෙනම් දන්නවා ඌ මැරෙන බව....

    "ආ ෂාන්... අර හිටිය නේද හමුදාවේ හාදයෙක්‌ අර රජීව් ගාන්ධිටත් තුවක්‌කුවෙන් ගහපු. මිනිහත් මේ හරියේ නේද ඉන්නේ.

    නෑ සර්.... මිනිහා මීට ටිකක්‌ එහා රත්ගම කිට්‌ටුව. ශාන් උත්තර දුන්නේය. ඇයි සර්...

    නෑ මේ මම හිතන්නේ මිනිහගේ ඔලුව හොඳ නෑ.... මොකද මිනිහා පහුගිය දවස්‌වල වෙබ් සයිට්‌ ගණනාවක කියල තියෙනවා ජ්‍යෙdතිෂයට අනුව මගේ කල දවස ඉතාම නරකයි කියලා. එහෙම නම් ඔය තරම්ම කල දවස නරක නම් මම කොහොමද මේ රටේ නායකයා වෙලා ඉන්නේ. පිස්‌සෙක්‌ ඕවා කියලා මාව බය කරන්න බෑ කියමින් ජනාධිපතිවරයා ඔහුට සිය අප්‍රසාදය ප්‍රකාශ කළේය."

    පොන්සිරාගේ මොලේ තමයි මොලේ... කල දසාව නරක නම් දැන් ජනාධිපති වෙලා ඉන්නේ කොහොමද කියල මේකා අහනවා... 8 පාස් උන් ජනාධිපතිකම් කරනකොට ඔහොම තමයි...:dull:
    මීට වඩා හොදයි ඕක ළමයෙක්ට දුන්න නම්...