මගේ රටට දළදා හිමි සරණයි..!!
මේකේ කියන්නේ 2017 ජනවාරි වලදී මෛත්‍රී මැරිලා, මාස 4කින් තියෙන ජනාධිපතිවරණෙන් ගෝටා ජනාධිපති වෙනවා කියලනේ...owa maha gon katha bn.
my3ta monawa hari unath machan 2020 wenakam janadipathi wenne wada balana janadipathi.e bohowita ranil.vivasthawa danna ekek oya wage gon katha kiyanne na.
mu kiyana eka unoth wenne 2020n passe![]()
ඇයි අර්ජුන්ටත් රත්තරන් කිලෝ 10 ක් දුන්නේ? ඒවා කොහොමද?උබලගේ ගොන් අතල් ත්‍රෙඩ් එක යටට ගිහින් නේද මේ දුමින්දගේ ගේ මගුල නිසා
හිටහන් මම උඩට ගන්න
දැන් බලපන් උබලගේ මහලොකු ගොටගේ හොදම කකුල නේද මේ මරණ දණ්ඩනය ලැබුනේ
ආරක්ෂක අමාත්‍යංශයේ අදික්ෂණ මන්ත්‍රී නේද ? ගොටගේ පුතාගේ wedding එකට රත්තරන් 1kg දුන්න ගිෆ්ට් එක විදිහට
ඉතින් කොහමොද බන් මේ වගේ එකෙක් ප්‍රොමෝට් කරන්නේ?
වැඩේ පටන් ගන්න කොටම අල වුනා නේද ?
උබල මෙහෙ නොකා නොබී නිදිමරන් ත්‍රෙඩ් දැම්මට වෙඩක් නේ බන් ඕක මහා පතෝල ටයිප් පොරක්
ඒ කලේ මුත් එක්ක හමුදාවේ හිටිය උන් එක දන්නවා ටිකක් හොයල බලපන්
ජනාධිපතිවරනෙට තියා ගෙදර ගනිගේ බත් එකත් නැතිවෙයි තියෙන කෙස් ටික ටික ටික ඇදුනම (අර සබිතලගේ එහෙම )


මගේ රටට දළදා හිමි සරණයි..!!

tfbehenam gota kawadawath enne ne. dalada samadu sarana tiyanwanam.. aniwa baya wenna deyak ne![]()
නීත්යානුකූලවද බං පොන්සිරා මේ රටේ අගමැති කලේ, රනිල්ව?2020ට කලින් සිරා මැරුනොත් ජනාධිපති වෙන්නේ රනිල්, එහෙම නැත්නම් එවෙලාවේ ඉන්න UNP නායකයා. මහින්දට හෝ ඔහු නියෝජනය කරන කෙනෙක්ට කිසිසේත් නොලැබෙන චන්ද 150ක් විතර තියෙනවා පර්ලිමෙන්තුවේ.කේන්දරකාරයෝ මොනවා කිව්වත් 2020ට කලින් ජනාධිපති වෙන්න ගෝටාට නිත්‍යනුකුල ක්‍රමයක් නම් නෑ.
තාජුදීන්ව මරපු කොන්ඩයා ගැනද කියන්නේ?කාලකන්නි මිනිමරුවොවන්ට ආයිත් චාන්ස් පුතා .....

"ආ ෂාන්... අර හිටිය නේද හමුදාවේ හාදයෙක් අර රජීව් ගාන්ධිටත් තුවක්කුවෙන් ගහපු. මිනිහත් මේ හරියේ නේද ඉන්නේ.
නෑ සර්.... මිනිහා මීට ටිකක් එහා රත්ගම කිට්ටුව. ශාන් උත්තර දුන්නේය. ඇයි සර්...
නෑ මේ මම හිතන්නේ මිනිහගේ ඔලුව හොඳ නෑ.... මොකද මිනිහා පහුගිය දවස්වල වෙබ් සයිට් ගණනාවක කියල තියෙනවා ජ්‍යෙdතිෂයට අනුව මගේ කල දවස ඉතාම නරකයි කියලා. එහෙම නම් ඔය තරම්ම කල දවස නරක නම් මම කොහොමද මේ රටේ නායකයා වෙලා ඉන්නේ. පිස්සෙක් ඕවා කියලා මාව බය කරන්න බෑ කියමින් ජනාධිපතිවරයා ඔහුට සිය අප්‍රසාදය ප්‍රකාශ කළේය."
