ගෝටා ජනපති - මහින්ද අගමැති?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගිය වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු පරීක්‍ෂණය ගැන එහි සභාපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව බහුතරයෙන් සම්මත වී තිබේ.
    එහෙත් ඊට විරොේධය පල කර ඇති එජාප නියෝජිතයින් තවත් වාර්තාවක් හෝ දෙකක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
    කෙසේ වෙතත් විශාල ආන්දෝලනයකට තුඩුදුන් ශ්‍රීලංකා බැoකුවේ සිදු වු මහා භාණ්ඩාගාර බිල් පත් මගඩිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යයාපර කමිටුවේ අවසන් වාර්තාව සඳහා කමිටුවේ සියලුම සාමාජිකයන්ගේ එකඟතාවය ගැනීමට නොහැකිවී එම සාමාජිකයින් අතර විශාල අර්බුදයක් හටගෙන ඇත.
    මේ අනුව බොහෝ දුරට සියලු දෙනාගේ එකඟතාව මත එම වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වය හමුවේ බොහෝ දුරට මෙම ආන්දොලානාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් වාර්තා දෙකක් මත දෙකක් සහිතව එලි දැකවීමට බෙහෙවින් ඉඩකඩ ඇත.
    එවැනි වාර්තා දෙකක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇති බවත් එය එසේ වුවහොත් වරක් එක්සත් ජාතික පක්ෂ සමයේ හිටපු අග්‍රවිනිශ්ෂකාරවරයකු වූ නෙවිල් සමරකෝන්ට විරුද්ධව ගොනුකල චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරිම් කාරක සභාව මගින් මේ ආකාරයෙන්ම වාර්තා දෙකක් ලබාදී ඇති බව ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ සඳහන් වේ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnන පබයට ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!!

    සිවුවන ඊළාම් යුද්දයෙන් පසු කිලිනොච්චිය යලි ප‍්‍රචණ්ඩ වෙයි.. පොලිස් නිලධාරියෙකුට වට කර ගුටි අනිති.. පාර වසා දමා ටයර් ගිනි තබති.. ආරක්‍ෂක අංශ බකංනිලා සිටිති..


    ඊයේ පස්වරුවේ කිළිනොච්චියේදී පොලිසියේ නිලධාරියෙකුට කිසියස් පිරිසක් විසින් වට කර පහර දී ඇත.
    ඉන් තුවාල ලත් පොලිස සැරයන් සමරවික‍්‍රම කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ.
    මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චි නගරයේ බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සහ කිරීම නිසායි. එහිදී ඒ අසල සිටි පිරිස විසින් වටකොට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
    ඉන් ටික වේදාලවකට පසු කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් A-9 මාර්ග මුළුමනින්ම අවහිර කර ටයර් ගිනි තබා විරෝධයේ යෙදුනහ.
    විරෝධතාවය පාලනය කිරීමට පොලීසිය එතරම් වෙහෙසක් නොගත් අතර තැන තැන සිටි පොලිස් නිලධාරීන් තම ආරක්‍ෂාව මූලිකව කටයුතු කරමින් සිටිනු බව පෙනුනි.
    කිලිනොච්චිය නගරයේ මේ ආකාරයේ ප‍්‍රචණ්ඩ තත්වයක් ඇති වූයේත් ආරක්‍ෂක අංශ නිලධාරියෙකු පහර දීමකට ලක් වූයේත් 2009 යුද්දය අවසන් වීමෙන් පසු පළමු වතාවටයි.

    7979.jpg



    46446.jpg



    ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා... :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විජිත් රෝහණ කිව්වා වගේම ට්‍රම්ප් දිනුවා... අපි බලන් ඉන්නේ එයාගේ ඊලග අනාවැකියත් හරි ගිහින් මේ රට විනාසයෙන් ගලවගන්න පුළුවන් එකම කෙනා මේ රටේ ජනාධිපති වෙනකන්....
    (මෛත්‍රීපාල දැන් නම් බය වෙලා ඇති...)
    :sorry:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    විජිත් රෝහණ කිව්වා වගේම ට්‍රම්ප් දිනුවා... අපි බලන් ඉන්නේ එයාගේ ඊලග අනාවැකියත් හරි ගිහින් මේ රට විනාසයෙන් ගලවගන්න පුළුවන් එකම කෙනා මේ රටේ ජනාධිපති වෙනකන්....
    (මෛත්‍රීපාල දැන් නම් බය වෙලා ඇති...)
    :sorry:

    :P:P:P:P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද, අලුත් පක්ෂය නොවැම්බර් 18 වැනිදා එලියට නොදැමිය යුතුය....... (වැදගත්)
    විනාඩි 43.30 සිට 45 දක්වා....


     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,581
    113
    මෛත්‍රී මරමු! තෙරුවන් සරණයි
    රනිල් මරමු! සතරවරම් දෙවි පිහිටයි!

    අැයි රනිල්, ම‍ෛත්‍රී මරන්නේ? උන් දෙන්නා බලයට ආවේ විප්ලවයක් කරලා නෙමෙයිනේ. උන් දෙන්නා පත් කරගත්තේ ලංකාවේ මහජනතාවනේ. එතකොට මරන්න ඕන කවුද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    අැයි රනිල්, ම‍ෛත්‍රී මරන්නේ? උන් දෙන්නා බලයට ආවේ විප්ලවයක් කරලා නෙමෙයිනේ. උන් දෙන්නා පත් කරගත්තේ ලංකාවේ මහජනතාවනේ. එතකොට මරන්න ඕන කවුද?
    Trump :P
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,581
    113
    මෙදා පොටේ තමා විජිත රෝහණයගේ අනාවැකිය වරදින්නේ. හිටං මැරෙන්නේ නෑ ජන 28ට කලින් ඕං බලපල්ලකෝ
     
    • Like
    Reactions: Smartm